Days of JEI

Days of JEI Days Of Janaka Engineering Industries

08/03/2024
ජානක ඉංජිනියරින් ඉන්ඩස්ට්‍රීස් පුද් සමාගම අනුබද්ද වී කෙටීමේ යන්ත්‍ර සහ අමතර කොටස් අලෙවි මද්‍යස්තානය 2024/01/31 වන දින කෙ...
01/02/2024

ජානක ඉංජිනියරින් ඉන්ඩස්ට්‍රීස් පුද් සමාගම අනුබද්ද වී කෙටීමේ යන්ත්‍ර සහ අමතර කොටස් අලෙවි මද්‍යස්තානය 2024/01/31 වන දින කෙළිමුණේ, මහකෙළිය, වාරියපොල ස්තානයේදී විවුත වූ වගයි.

📌📌බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. බුදුන් වහන්සේ සමන් දෙව...
24/01/2024

📌📌බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම. බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම. බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම. ජාතික, ආගමික, සංස්කෘතික වශයෙන් වැදගත් වන කැලණි රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර පැවැත්වීම. ආදි සිදුවීම් දුරුතු පෝදා සිදු වූ උතුම් ශාසනික සිදුවීම් ලෙස සැලකිය හැකිය.🙏🙏🙏

Happy Pongal Day
15/01/2024

Happy Pongal Day

2024 නව වසර සමාරම්භය ජානක ඉංජිනියරින් ඉන්ඩස්ට්‍රීස් පුද් සමාගමේ කර්මාන්තශාලා පරිශයේ පැවැත්වුණි. මෙදින අති ගෞරවණීය මහා සං...
02/01/2024

2024 නව වසර සමාරම්භය ජානක ඉංජිනියරින් ඉන්ඩස්ට්‍රීස් පුද් සමාගමේ කර්මාන්තශාලා පරිශයේ පැවැත්වුණි. මෙදින අති ගෞරවණීය මහා සංඝරත්නය වඩම්මවා පිරිත් දේශණා කර අවසානයේ දන් පූජාකර 2024 නව වර්ශයේ වැඩකටයුතු ආරම්බ කරන ලදී.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන ශ්‍රී සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළේ අදවන් පු...
25/12/2023

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන ශ්‍රී සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළේ අදවන් පුර පසළොස්වක ‍පොහොය දිනකයි.

මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම සහ ලක්දිව ප්‍රථම භික්ෂුණී ආරාමය ඉදිකිරීම ඇතුළු වැදගත් ශාසනික සිදුවීම් රැසක් උඳුවප් පුර පසළොස්වක ‍පොහොය දිනයට ඇතුළත්වෙයි.

උඳුවප් ‍පොහොය ලාංකීය කතුනට ජාතික ආගමික නිදහසක් හිමිවූ ‍පොහොය දිනක් මෙන්ම මෙරට සමාජ ආර්ථික සහ සංස්කෘතික ගමන් මග නව මාවතකට යොමු කළ ‍පොහෝ දිනක් ලෙසද සැළකෙයි. ශිෂ්ටත්වයෙන් විශිෂ්ඨත්වය කරා සමාජය යොමු කල දිනයක් ලෙස උඳුවප් පුර පසළොස්වක පොහොය ප්‍රකටය.

ශ්‍රීපාද වන්දනා සමය ද අද ආරම්භ වෙයි. වසරේ අවසන් පොහොය දිනය ලෙස උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය වැදගත් වෙයි.

#2023

ලැබුවා වූ නත්තල ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා!
24/12/2023

ලැබුවා වූ නත්තල ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා!

Address

8/15, Athumalpitiya West, Bendiwewa
Polonnaruwa
51000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Days of JEI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share