Historical Silumini Seya Meditation Monastery

Historical Silumini Seya Meditation Monastery අටලෝ දහම හමුවේ නොබියව මුහුණ දෙමු
සිළුමිණි සෑය භාවනා වන සෙනසුන

24/04/2025

කෙලෙස් නසා, තමා තුළින් දහම දකින්න, මෙකළ පිංවත් ඔබට ලැබුණු, දුර්ලභ අවස්ථාව ...."අමතදුන්දුභී" දහම් අමාබෙරය ...🍁පසුගිය පැ....

කෙලෙස් නසා අවබෝධයෙන් නිවන් දකිනු පිණිස සියලු ධර්මය මුල මැද අග දක්වා ....පළමු දේශනාවhttps://youtu.be/bgkkGxrhCSk?si=qKRE3...
10/04/2025

කෙලෙස් නසා අවබෝධයෙන් නිවන් දකිනු පිණිස සියලු ධර්මය මුල මැද අග දක්වා ....

පළමු දේශනාව
https://youtu.be/bgkkGxrhCSk?si=qKRE3Ahu5ag1uB0T

පසුගිය පැවිදි විපස්සනා භාවනා වැඩසටහනින් සත්‍ය ඥානය උපදවා ගැනීම උදෙසා, අතීත සංසාරය හැදුණු විදිය, අනාගත සංසාරය හැදෙන විදිය, මේ ජීවිතය තුළදීම ඥාන, ධ්‍යාන, මාර්ග ඵල උපදවා, නිවන් දකින ආකාරය මනාව පැහැදිලි කළ අතර සේනාසනයට පැමිණ ධර්ම මාර්ගය වැඩීමට නොහැකි පින්වත් ඔබ වැනි සත්පුරුෂයින් අරමුණු කරගනිමින් සත්‍යාවබෝධය පිණිස අද දින සිට තාදී tv , youtube චැනලය හරහා සෑම උදෑසනකම වීඩියෝවක් යොමු කරනු ලබයි.

සරල සිංහලෙන් විස්තර කරන මෙම ගැඹුරු ධර්මය වටහාගන්න ඔබට ලැබෙන වටිනා දුර්ලභ අවස්ථාවක්.

🍁. වීඩියෝ යොමු කරන සෑම දිනකම සැම දැනුවත් නොකරන අතර භාග්‍යවතුන් වහන්සේ කුමක් අවබෝධ කළේද ?. කුමක් වදාළේ ද?. එය අවබෝධ කරගනුයේ කෙසේද?. යන්න මරණයට පෙර ඔබත් දැනගත යුතු නම් මෙය ඔබගේ අවසන් බණපදය වේවා.

🍁ධර්ම දානය පිණිස සැම අතර බෙදා හරින්න.

උතුම් සිළුමිණි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ බලයෙන් හා තුණුරුවනේ ආශිර්වාදයෙන් නිදුක් ව නිරෝගීව දීර්ඝායුෂ වේවා.

නිවනමයි ශාන්ත. නිවනමයි ප්‍රණීත. නිවනමයි උතුම්. ඒ උතුම් නිවන ඔබට හා සැමට බොහෝ දුරක නොවේවා...

තෙරුවන් සරණයි.

ඓතිහාසික සිළුමිණි සෑය භාවනා වන සේනාසනය පොලොන්නරුව

👉සේනාසනයට පැමිණ දන්දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න හෝ ධර්ම කාරණා තවදුරටත් පැහැදිලි කර ගැනීමට, විස්තර දැනගන්න Whatsapp සමග එකතු වන්න https://wa.me/94772921859

උතුම් සිළුමිණි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ බලයෙන් හා තුණුරුවනේ ආශිර්වාදයෙන් නිදුක් ව නිරෝගීව දීර්ඝායුෂ වේවා.නි...

Address

Polonnaruwa
00052

Telephone

+94772921859

Website

https://surveyheart.com/form/61d1ba3b727dcf5a23761373

Alerts

Be the first to know and let us send you an email when Historical Silumini Seya Meditation Monastery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Historical Silumini Seya Meditation Monastery:

Share

Category