Royal Media Division

Royal Media Division Welcome to The Media Unit Official Page of Royal College.The pioneer of the progressive media cultur We want to make a good journalist ,,,,,,

පංකජ සමුළුව 2025
13/07/2025

පංකජ සමුළුව 2025

පංකජ සමුළුව 2025
13/07/2025

පංකජ සමුළුව 2025

පංකජ සමුළුව 2025
13/07/2025

පංකජ සමුළුව 2025

•••• _*READY NOW*_ ••••> TODAY IS THE DAY"_The lotus, born from mud,  was named Pankaja!_"🪷Today is *Sunday* . The Panka...
12/07/2025

•••• _*READY NOW*_ ••••

> TODAY IS THE DAY

"_The lotus, born from mud, was named Pankaja!_"

🪷Today is *Sunday* . The Pankaja conference will be held today...






.lk

•••• *_READY_* ••••> 3 DAYS MORE"_The lotus, born from mud, was named Pankaja!_"🪷There are *3 more days* until _Sunday_ ...
10/07/2025

•••• *_READY_* ••••

> 3 DAYS MORE

"_The lotus, born from mud, was named Pankaja!_"

🪷There are *3 more days* until _Sunday_ . _The Pankaja conference_ will be held that day.






.lk

නිදහස් අධ්‍යාපනයේ මූලිකාංග අර්ථවත් කරමින් තම සහෝදර ශිෂ්‍ය ප්‍රජාවේ සාරධර්ම සංවර්ධනය  කිරීමේ අරමුණු කරගෙන රාජකීය විද්‍යාල...
10/07/2025

නිදහස් අධ්‍යාපනයේ මූලිකාංග අර්ථවත් කරමින් තම සහෝදර ශිෂ්‍ය ප්‍රජාවේ සාරධර්ම සංවර්ධනය කිරීමේ අරමුණු කරගෙන රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක , ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අගමැති හා ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරය දරන *ප්‍රවීන් වත්තේගම* ශිෂ්‍යයා විසින් ගරු අග්‍රාමාත්‍ය,අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය *ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය* වෙත ඉදිරිපත් කරන ලද යෝජනා මාලාවේ ප්‍රතිඵලයක් ලෙස ගරු අගමැතිතුමිය පුලතිසිපුරවරයට සපැමිණෙන,

*"පංකජ සමුළුව 2025"*

> 📌ආරම්භ කරන ලදි...





.lk

රාජකීය මාධ්‍ය අංශයේ නිළ නිවේදනය.. මේ වන විට රාජකීය විද්‍යාලය තුළ හයදහසකට අධික  සිසු සිසුවියන් පිරිසක් අධ්‍යාපනය ලබමින් ස...
22/06/2025

රාජකීය මාධ්‍ය අංශයේ නිළ නිවේදනය..

මේ වන විට රාජකීය විද්‍යාලය තුළ හයදහසකට අධික සිසු සිසුවියන් පිරිසක් අධ්‍යාපනය ලබමින් සිටී. එහෙත් 6000 කට අධික ළමුන් පිරිසකට ඉගැන්වීම් සිදු කිරීමට ප්‍රමාණවත් ගුරුවරු රාජකීය විද්‍යාලය තුළ නොමැති වීම දැඩි අර්බුදයක් වී තිබේ.
වත්මන් විදුහල්පතිතුමා සහ සමස්ත රාජකීයන් කෙතරම් ඉල්ලීම් කළද වසර ගණනාවක් ඒ ඉල්ලීම් ඉටු වී නොමැත .

එහෙත් කෙතරම් ගැටලු පැවතුනත් අප විද්‍යාලාධිපතිතුමන්ගේ මනා කළමණාකාරීත්වය නිසා එකී ගුරු හිගයෙන් රාජකීයන්ගේ අධ්‍යාපනයට බාධා වීමක් සිදු නොවන අයුරින් මේ වන විටත් හැකි උපරිමයෙන් කළමණාකරණය සිදු කරයි.
තවද පිටත සිට බලනා කිසිවකුට එකී ගුරු ඌනතා අර්බුධය නොතේරෙන්නේද එකී කළමණාකාරීත්වයේ ඇති ත්‍රීවූර භාවය නිසා විය හැකිය.

කෙසේ නමුදු වසර හැටක රාජකීය ඉතිහාසය තුළ රාජකීය ලක් තලය,ලෝ තලය පුරා දිදුලන පාසලක් බවට පත් කිරීමේ මුළසුන හොබවන්නේ අප විද්‍යාලාධිපතිතුමායි.එය කිසිම අවිවාදයකින් තොරව ඕනෑම සුපිරිසිදු රාජකීයකු පිළිගන්නා මතය වේ.

මීට කදිම උදාහරණය නම් රාජකීය මාධ්‍ය අංශයයි.එසේත් නැතිනම් රටේම පාසල් හදුනන RMD එකයි. පෙරටත් වඩා රටේම කීර්තියක් දිනා ගැනීමට RMD අද වන විට සමත් වී තිබේ. එලෙසම රාජකීය ක්‍රීඩා අංශය උතුරු මැද හා ලංකාව පුරා බර ඉසිලීම් මළල ක්‍රීඩා ආදියෙන් තම කීර්තිය පතුරා ඇත.මහා ක්‍රිකට් තරගය සංකේත තරගයක් පමණි.ඊට පසුව ක්‍රිකට් කණ්ඩායමද ජය ලබමින් සිටී.ඒ සුදුසුම පුද්ගලයින් ට අදාළ තැන් වලට පත් කිරීමට විදුහල්පතිතුමන් අවස්ථාව සළසා දී තිබීම නිසාය.

කිසිදු හිතවත්කම්,නෑකම් මත රාජකීය තුළ සිසු තනතුරු දීම් සිදු නොවේ. එයට හොදම උදාහරණය පාසලේ ශිෂ්‍ය නායක පත්කිරීම්, ආචාර්ය මංඩලයේ විවිධ තනතුරු සදහා පත්කිරීම් සදහා ආදියේදී එම කාර්ය වඩා හොදින් තිරසාරව කලහැකි සුදුස්සන් පත් කිරීමයි.කිසිදු තෝරා ගැනීමකට අනවශ්‍ය අතපෙවීම් නොකිරීමයි.

සාම්ප්‍රදායික පාසල් තුළ සිටිනා ඒකාධිපති විදුහල්පති කෙනෙකු වෙනුවට රාජකීයට හිමිව ඇත්තේ වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට ගොස් ගැටලු සාකච්ඡා කිරීමට හැකි විදුහල්පතිවරයෙකි.

මෙවැනි මඩ ප්‍රචාර පළ කරන අය
මේවනවිට රාජකීයේ ඇති ගැටලු පිළිබද සාකච්ඡා කිරීමට පැමිණ ඇති කෙනෙකු නොවන බව අප තරයේ විශ්වාස කරන්නෙමු..ඒ මක් නිසාද යත් සැබෑ රාජකීයකු ලෙස ඔබ පැමිණියේනම් මෙවැනි මඩ ප්‍රචාර දියත් කොට අප රාජකීය පිළිබද පිළිකුල් සහගත තොරතුරු සමාජගතකිරීම නොව හුදෙක් ඔබට හැකි පමණින් රාජකීයන්ගේ අනාගතයට උපකාර කරනු ඇත..එවැනි රාජකීයෝද අපට සිටින අතර ඔබ වැනි අයගේ ක්‍රියා කළාප අතර සැබෑ රාජකීයන් වන ඔවුන්ගේ ක්‍රියාවලිය පිළිබද අපට ඇත්තේ අසීමිත සතුටකි.

නිදහස් මාධ්‍ය භාවිත කිරීමට ඔබට හැකියාව ඇත. එහෙත් ඔබ විසින් උඩුගත කළ වීඩියෝවේ අඩංගු කර කරුණු නිර්ණාමිකව ඉදිරිපත් කිරීම පිළිබද හිරිකිත බවක් දැනේ.

එබැවින් රාජකීය මාධ්‍ය අංශය ලෙස ඔබට පහදා දීමට හැක්කේ සැබෑ රාජකීයත්වය සහිත අයකු ලෙස කටයුතු කිරීමට උත්සහ වන්ත වන ලෙසයි.

රාජකීය මාධ්‍ය අංශය (RMD)
රාජකීය විද්‍යාලය පොළොන්නරුව





.lk

A New Era Begins: Congratulations to the Newly Appointed President of Royal Media Division – Leading with Vision, Integr...
15/06/2025

A New Era Begins: Congratulations to the Newly Appointed President of Royal Media Division – Leading with Vision, Integrity, and Innovation!

NEW PRESIDENT - Kavindu Ganganath Dias





.lk

14/06/2025

ROYAL COLLEGE POLONNARUWA POSON DANSALA 2025

A heartfelt thank you to the Royal College Prefects’ Board, Student Parliament, Cadets, Royal Media Division, and everyone who supported in various ways. Your efforts made this event a true success.

Video Edited By - R.M.Uthkashi Induwana






rajakeeya.lk

-රාජකීයට නවගු අත්දැකීමක් එක් කරමින් ප්‍රථම වරට-රාජකීය විද්‍යාලයේ *පොලිස් ශිෂ්‍යභට ඛණ්ඩය හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකය* එක්ව...
11/06/2025

-රාජකීයට නවගු අත්දැකීමක් එක් කරමින් ප්‍රථම වරට-

රාජකීය විද්‍යාලයේ *පොලිස් ශිෂ්‍යභට ඛණ්ඩය හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකය* එක්ව සිදුකරනු ලැබූ *ජීවිතාරක්ෂක පුහුණු පාඨමාලාව* සාර්ථකව අවසන් කළ ශිෂ්‍ය භටයින් විසින් පොසොන් පොහෝ දින සිට *දින තුනක* කාලයක් පුරාවට පොළොන්නරුව නගරාශ්‍රිතව පිහිටි *පරාක්‍රම සමුද්‍රය ඇතුළු ජල පෝෂිත ප්‍රදේශවල* සිදු කරනු ලබන _විශේෂිත පුහුණු රාජකාරි_ කටයුතු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමග එක්ව සිදු කරනු ලබයි.





.lk

රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඇතුළු ශිෂ්‍ය භට කණ්ඩය විසින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන...
10/06/2025

රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඇතුළු ශිෂ්‍ය භට කණ්ඩය විසින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන *මහා පොසොන් දන්සල* මෙවර කඩල දන්සල අති සාර්ථකව පොලොන්නරුව දීප උයන පරිශ්‍රය ඉදිරිපිට දී පවත්වනු ලැබී ය...





.lk

මහින්දාගමනය සිදුවූ පින්බර පොසොන් පොහොය දිනය අදයි..Poson poya day is one of the most important religious and cultural eve...
10/06/2025

මහින්දාගමනය සිදුවූ පින්බර පොසොන් පොහොය දිනය අදයි..

Poson poya day is one of the most important religious and cultural events in sri lanka, celebrated by Buddhist to mark the historic arraival of arahant mahinda..





.lk

Address

Polonnaruwa

Alerts

Be the first to know and let us send you an email when Royal Media Division posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share