Shaniya.

Shaniya. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shaniya., Digital creator, 260/6 3rd canel palugasdamana, Colombo.
(1)

Contact For Promotion videos 0701162115

“Real Husband & Wife Comedy ❤️
Angry Wife 😡 | Innocent Husband 😅
Daily Funny Couple Moments 😂
Follow Shaniya for More Laughs!”

වීඩියෝ බලලා මී ගවයෙකු සේ හැසිරීමෙන් වළකින්න.🤣

23/08/2026

සද්දේ ඇහුනොත් ඇති නේද..😁🤣 fans

23/08/2026

දුක හිතෙන කාරනා.. 😪😭

23/08/2026

හැමතැනම...🤣😁 fans

22/08/2026

දුවන මල්ලිලා කෝ..😁🤣 fans

22/08/2026

Break නැති වෙලා වගේ.🤣 fans

ඇත්තටම comedy පිස්සු කොටින්ම කිව්වොත් ගොන් හරි වීඩියෝ එකක් දාන්නේ 🫣අපේ ඒ මොන දේ හරි ආදරයෙන් බලන ආදරණීය හදවත් ලක්ශ 1"50k ...
21/08/2026

ඇත්තටම comedy පිස්සු කොටින්ම කිව්වොත් ගොන් හරි වීඩියෝ එකක් දාන්නේ 🫣
අපේ ඒ මොන දේ හරි ආදරයෙන් බලන ආදරණීය හදවත් ලක්ශ 1"50k 💪😘
අපිට ඉන්න නිසා ඒත් අර ජම්බු ගහේ නැගල බහිද්දි උන තුවාලේ පොඩ්ඩක් අමාරු උනා😨 කරන්න දෙයක් නෑ ඉතිං මාරම අමාරුයී 😭 .කෙලවෙද්දි හොදම එකෙන් වෙන්නේ තුවාලේ පුංචි උනාට විශබීජයක් ගිහින්.. ඇවිද ගන්නවත් බෑ..🤕😪 ඒත් මගේ ආදරණීය TOP FANS / FOLLOWERS ඔයාලට අපි මාර ආදරෙයී 🥰🙏

21/08/2026

අයියෝ. ගියා නේද..🤕😪 fans

20/08/2026

වැදුනා හැබැයී..😁🤣 fans

🕊️ ආචාරය නන්දාමාලනී 🕊️සිංහල ගීත කලාවේ මධුරතම හඬක් වූ ඔබගේ වියෝව අපගේ හදවත් තුළ සදාකාලික හිස්තැනක් ඉතිරි කරනු ඇත.ඔබ ගැයූ ...
20/08/2026

🕊️ ආචාරය නන්දාමාලනී 🕊️

සිංහල ගීත කලාවේ මධුරතම හඬක් වූ ඔබගේ වියෝව අපගේ හදවත් තුළ සදාකාලික හිස්තැනක් ඉතිරි කරනු ඇත.

ඔබ ගැයූ ගීත, ඔබේ හඬ සහ ඔබේ කලා මෙහෙවර කිසිදා මැකී නොයනු ඇත.
ඔබ අප අතරින් සමුගත්තත්, ඔබේ මතකය සදා අප අතර ජීවත් වේවා...

ඔබ සදා අමරණීයයි... 🕊️🤍

🙏 නිවන් සුව ලැබේවා! 🙏

20/08/2026

අනේ අයියෝ..🤣 fans

Address

260/6 3rd Canel Palugasdamana
Colombo
51046

Alerts

Be the first to know and let us send you an email when Shaniya. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share