NASA Travels

NASA Travels 🌍 Welcome to Nasa Travels!
(1)

I share hidden travel gems, cultural spots, and local vibes from Sri Lanka.
🎥 Travel Reels | 📍 Authentic Places | Real Experiences
Follow me for scenic journeys ! 🇱🇰

22/05/2026

පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ලංකාද්වීපය...❤️

21/05/2026

නිවන දුර නොවේවා!!!
🌼🙏🙏🌼

🌼🌼🌼🙏🙏🌼🌼🌼සයිංසු යස්මිං සුගතස්ස සාධු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවණ්ණමාලීති පතීත නාමං වන්දාමහං ථුපවරං නමාමි සැදැහැ සිතින...
20/05/2026

🌼🌼🌼🙏🙏🌼🌼🌼

සයිංසු යස්මිං සුගතස්ස සාධු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවණ්ණමාලීති පතීත නාමං වන්දාමහං ථුපවරං නමාමි

සැදැහැ සිතින් වැද පුදා ගනිමි........ 🙏🙏

19/05/2026

🌼🌼🌼🙏🙏🌼🌼🌼

සයිංසු යස්මිං සුගතස්ස සාධු
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවණ්ණමාලීති පතීත නාමං
වන්දාමහං ථුපවරං නමාමි

සැදැහැ සිතින් වැද පුදා ගනිමි........ 🙏🙏

14/05/2026

පින් පිරෙන දවස් ජීවිතේට උදා වේවා🙏🌼🌼🙏

රුවන්වැලි සෑ රජාණන්වන්සේ 🙏🙏

13/05/2026

🙏🙏

10/05/2026

කොග්ගල Beach

🌿💚❤️කොළ පාට, නිල් පාට කදිමෙට මුසු උනහම පුදුම තරම් ලස්සනක් තියෙන්නෙ...🌈️🌈️💞💞සමහරු සැනසෙන්න හොයන්නෙ මිලාධික තරුපහේ හෝටලයක ...
07/05/2026

🌿💚❤️කොළ පාට, නිල් පාට කදිමෙට මුසු උනහම පුදුම තරම් ලස්සනක් තියෙන්නෙ...🌈️🌈️💞💞
සමහරු සැනසෙන්න හොයන්නෙ මිලාධික තරුපහේ හෝටලයක ගෙවෙන දවස් දෙකක් නෙවි...
මෙන්න මේ වගේ නිදහසේ, පිරුණු හුස්සමක් ගන්න පුළුවන්, සොබාදහම එක්ක ගෙවෙන නිමේෂයක්..... 💚❤️

07/05/2026

තෙල් ගේනෝ 😉😉

04/05/2026

මේ පාරාදීසෙ මුහුදයි අහසයි හැමදාම නිහඩව ඉදීවි
හැබැයි ගොඩක් දේවල් දරාගෙන
හිත විතරක් දන්න ගොඩක් දේවල් ❤️

02/05/2026

"මුළු පිටපතම ඔයා අතේ තිබුණත්,
කිසිම දෙයක් ඕනෑවට වඩා සැලසුම් කරන්න එපා..

මොකද, සමහර දේවල් ස්වාභාවික විදියට ඉස්සරහට
ගලාගෙන යද්දි තමයි ලස්සනම !"💚☘️

Address

Pottuvil

Website

Alerts

Be the first to know and let us send you an email when NASA Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share