Delta Gamunupura College Official

Delta Gamunupura College Official ගුණ නැණ සපිරි දිරිය දරු පිරිසක් - ඵලදායි පාසලක්

🌟පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ජාතික සම්මාන උළෙල 2025🌟නුවරඑළිය දිස්ත්‍රික්කයේ හොදම පාසල් ව්‍යවසායකයා ඩෙල්ටාවෙන්🏆ජාතික ප...
24/08/2025

🌟පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ජාතික සම්මාන උළෙල 2025🌟

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හොදම පාසල් ව්‍යවසායකයා ඩෙල්ටාවෙන්🏆

ජාතික පදක්කම් 3ක් ද දිනාගන්නා ලදි🏅🏅🏅

නුවරඑළිය දිස්ත්‍රික් පාසල් හොදම ව්‍යවසායකයා ලෙස තේරුණු 11 ශ්‍රේණියේ සෙනුජි ලෙහන්සා දියණියට හා පදක්කම් දිනු ගීත්මා සත්සරණි දියණිය හා රෂ්මි චමෝද්‍යා දියණියට පාසලේ උණුසුම් සුභ පැතුම්.

School Industry Entrepreneurship Circle National Awards 2025🌟

The best school entrepreneur in Nuwara Eliya District is from Deltians🏆

Also won 3 national medals🏅🏅🏅

Warm congratulations from the school to Senuji Lehansa, grade 11, who was adjudged the best entrepreneur in the Nuwara Eliya District School, and to Geethma Satsarani and Rashmi Chamodia, who won medals.

ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය ලැබූ 13 විද්‍යා අංශයේ තීක්ෂණ දිල්හාර අත්තනායක පුතුණුවන්ට පාසලේ උණුසුම් සුභ පැතුම්.Warm congrat...
19/08/2025

ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය ලැබූ 13 විද්‍යා අංශයේ තීක්ෂණ දිල්හාර අත්තනායක පුතුණුවන්ට පාසලේ උණුසුම් සුභ පැතුම්.

Warm congratulations from the school to the Grade 13 Science section student of Theekshana Dilhara Attanayake, who received the President's Scout Award.

එකවර සමස්ත ලංකා ශූරතා 2ක් හා තෙවන ස්ථානයක් ඩෙල්ටා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිනා ගනියි.සමස්ත ලංකා ත්‍රෝබෝල් තරගාවලි(C කාණ්ඩය)🥇...
11/08/2025

එකවර සමස්ත ලංකා ශූරතා 2ක් හා තෙවන ස්ථානයක් ඩෙල්ටා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිනා ගනියි.

සමස්ත ලංකා ත්‍රෝබෝල් තරගාවලි(C කාණ්ඩය)

🥇20න් පහළ බාලක ශූරතාවය
🥇20න් පහළ බාලිකා ශූරතාවය
🥉17 පහළ බාලිකා 3 වන ස්ථානය

දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවත් ඩෙල්ටාවෙන්

🏃දක්ෂතම ක්‍රීඩකයා: K.B.A.T.A.කොඩිතුවක්කු
🏃‍♀දක්ෂතම ක්‍රීඩිකාව: උමන්දි කල්පිකා වක්කුඹුර

20න් පහළ දක්ෂතම පන්දු යවන්නා හා යවන්නිය ඩෙල්ටාවෙන්

දක්ෂතම පන්දු යවන්නා: W.ඉසුරු දෙව්මිණ
දක්ෂතම පන්දු යවන්නිය: Y.G.උදානි යාපා

Deltians Players win 2 All-Island Championships and 2nd Runner Up at the same time.

All-Ceylon Throwball Tournament (Group C)

🥇Under 20 Boys Champions
🥇Under 20 Girls Champions
🥉Under 17 Girls 2nd Runner Up

The best male and female athletes are also from Deltians

🏃Best Male Player: K.B.A.T.A. Kodithuwakku
🏃‍♀Best Female Player: Umanthi Kalpika Wakkumbura

Best Thrower in the Under-20 from Deltians

Best Male Thrower: W.Isuru Devmina
Best Female Thrower: Y.G.Udani Yapa

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය 2025(ත්‍රෝබොල්)⭕17 පහළ බාලක තෙවන ස්ථානය⭕17 පහළ බාලිකා තෙවන ස්ථානයCentral Provincial ...
10/08/2025

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය 2025(ත්‍රෝබොල්)

⭕17 පහළ බාලක තෙවන ස්ථානය
⭕17 පහළ බාලිකා තෙවන ස්ථානය

Central Provincial School Sports Championship 2025 (Throwball)

⭕Under 17 Boys Third Place
⭕Under 17 Girls Third Place

අ.පො.ස. උසස් පෙළ 2027 නව පන්ති ආරම්භ කිරිම.Commencement of new classes for G.C.E. Advanced Level 2027.
08/08/2025

අ.පො.ස. උසස් පෙළ 2027 නව පන්ති ආරම්භ කිරිම.

Commencement of new classes for G.C.E. Advanced Level 2027.

12න් 5ට12 විද්‍යා අංශයේ සිසුන් විසින් 5 ශ්‍රේණිය සිසුන්ට සිදුකරන ලද පරිසර අධ්‍යන කදවුර.Environmental study camp conducte...
03/08/2025

12න් 5ට

12 විද්‍යා අංශයේ සිසුන් විසින් 5 ශ්‍රේණිය සිසුන්ට සිදුකරන ලද පරිසර අධ්‍යන කදවුර.

Environmental study camp conducted by 12 Science students for Grade 5 students.

මධ්‍යම පළාත් ක්‍රීඩා තරගාවලිය-  2025Central Provincial Sports Tournament- 202520න් පහළ බාලිකා කබඩි ශූරතාවයU-20 Girls Kab...
28/07/2025

මධ්‍යම පළාත් ක්‍රීඩා තරගාවලිය- 2025
Central Provincial Sports Tournament- 2025

20න් පහළ බාලිකා කබඩි ශූරතාවය
U-20 Girls Kabaddi Champion

අ.පො.ස උසස් පෙළ 2027 සඳහා ඉල්ලුම්පත් කැඳවීම ඩෙල්ටා ගැමුණුපුර මහා විද්‍යාලයමෙම විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යා, භෞ...
11/07/2025

අ.පො.ස උසස් පෙළ 2027 සඳහා ඉල්ලුම්පත් කැඳවීම ඩෙල්ටා ගැමුණුපුර මහා විද්‍යාලය

මෙම විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යා, භෞතික විද්‍යා(ගණිත), වාණිජ හා කලා අංශ සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම පිණිස ඉල්ලුම්පත් කැඳවනු ලැබේ.පාසලේ නිල වෙබ් පිටුවෙන් එම ඉල්ලුම්පත්‍රය Download කරගන්න.

ලින්ක් එක: https://www.deltagemunupuracollege.lk/

ඉල්ලුම්පත් 2025.07.25 වන දිනට පෙර,

විදුහල්පති,
ඩෙල්ටා ගැමුණුපුර මහා විද්‍යාලය,
පුස්සැල්ලාව.

යන ලිපිනයට යොමු කරන්න(මුද්දර ගැසු ලියුම් කවර දෙකක් සමග).
...................................................................................

Applications for G.C.E. Advanced Level 2027 Delta Gemunupura College

Applications are invited for the admission of students for G.C.E. Advanced Level Biology, Physics (Mathematics), Commerce and Arts in this college. Download the application form from the official website of the school.

Link: https://www.deltagemunupuracollege.lk/

Applications should be sent to

The Principal,
Delta Gemunupura Maha Vidyalaya,
Pussellawa.
(with two stamped envelopes) before 25.07.2025.

මධ්‍යම පළාත් නර්තන තරගාවලිය 2025 වෙස් මුහුණු කැටයම් අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත් 13 ⁣ශ්‍රේණියේ වාණිජ අංශයේ භාෂිත ලක්ෂාන්...
06/07/2025

මධ්‍යම පළාත් නර්තන තරගාවලිය 2025 වෙස් මුහුණු කැටයම් අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත් 13 ⁣ශ්‍රේණියේ වාණිජ අංශයේ භාෂිත ලක්ෂාන් පුතුණුවන්ට පාසලේ උණුසුම් සුභ පැතුම්.

The school's warmest congratulations to Bhash*tha Lakshan Puthunu, a Grade 13 Commerce student who won first place in the Mask Carving category of the Central Provincial Dance Competition 2025.

පුස්සැල්ලාව පොලීසිය සමග ඒකාබද්ධව පැවැත්වූ මත්පැන් හා මත්ද්‍රව්‍ය නිවාරණ පා ගමන.Alcohol and drug prevention walk held joi...
03/07/2025

පුස්සැල්ලාව පොලීසිය සමග ඒකාබද්ධව පැවැත්වූ මත්පැන් හා මත්ද්‍රව්‍ය නිවාරණ පා ගමන.

Alcohol and drug prevention walk held jointly with the Pussellawa Police.

Sri Lanka Police

🚀 ඩෙල්ටා ගැමුණුපුර විද්‍යාලයේ නිල වෙබ් අඩවිය – Version 2.0 දැන් සජීවීයි!අලුත්ම ආකෘතියකින්, වේගවත් ක්‍රියාකාරිත්වයකින් සහ...
30/06/2025

🚀 ඩෙල්ටා ගැමුණුපුර විද්‍යාලයේ නිල වෙබ් අඩවිය – Version 2.0 දැන් සජීවීයි!

අලුත්ම ආකෘතියකින්, වේගවත් ක්‍රියාකාරිත්වයකින් සහ නව විශේෂාංග රැසකින් යුතු අපගේ නවීන වෙබ් අඩවිය දැන් ඔබට!

🆕 මෙවර නවතම අංග:

🎨 නවීන හා පහසු විය හැකි නිමාව

⚡ වේගවත් ක්‍රියාකාරිත්වයක්

🧩 නව පිටු

📱 Optimize Mobile Responsive

🌐 සමාජ මාධ්‍ය සම්බන්ධතාව

දැන්ම පිවිසෙන්න 👇 www.deltagemunupuracollege.lk

අනෙකුත් එක් එක් වෙබ් පිටුවල විශේෂාංග

✅ Home : www.deltagemunupuracollege.lk
🔅දැක්ම හා මෙහෙවර
🔅සමස්ථ ලංකා සහ පළාත් තරඟ ජයග්‍රහණ විශ්ලේෂණය

✅ News : www.deltagemunupuracollege.lk/news

✅ Academic : www.deltagemunupuracollege.lk/acadamics
🔅 ශිෂ්‍යත්ව ප්‍රතිඵල
🔅 සාමාන්‍ය පෙළ (O/L) ප්‍රතිඵල
🔅 උසස් පෙළ (A/L) ප්‍රතිඵල
🔅 පර්යේෂණ

✅ Administration : www.deltagemunupuracollege.lk/administration
🔅විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් පිළිබඳ විස්තර
🔅කළමනාකරණ කමිටුව

✅ Clubs & Societies : www.deltagemunupuracollege.lk/clubs
🔅 Innovation Club
🔅 Agro Club
🔅 Astro Club
🔅 IOT Club
🔅 Commerce Club
🔅 English Club
🔅 Art Club
🔅 Media Club

✅ Sports : www.deltagemunupuracollege.lk/sports
☑ජුඩෝ
☑කැරම්
☑මලල ක්‍රීඩා
☑ත්‍රෝබෝල්
☑කබඩි
☑වොලිබෝල්

✅ Events : https://www.deltagemunupuracollege.lk/events

✅ Teachers & Students : www.deltagemunupuracollege.lk/teachers-students
🔅ශිෂ්‍ය නායක මණ්ඩලය
🔅ගුරුවරුන්ගේ විස්තර
🔅සිසුන්ගේ විස්තර

✅ Co-Curricular Activities : www.deltagemunupuracollege.lk/co-curricular

✅ Physical Resource Development : www.deltagemunupuracollege.lk/sesip

✅ SESIP Program : www.deltagemunupuracollege.lk/sesip

✅ Contact Us : www.deltagemunupuracollege.lk/index.html

🎉 වර්ණ ප්‍රදාන උළෙල 2025 📘🚀 Download කරගන්න – Colours Awards 2025 ඩිජිටල් පොත📥 බාගත කිරීමට ලින්ක් එක මෙන්න: 👇 www.deltag...
17/06/2025

🎉 වර්ණ ප්‍රදාන උළෙල 2025 📘

🚀 Download කරගන්න – Colours Awards 2025 ඩිජිටල් පොත

📥 බාගත කිරීමට ලින්ක් එක මෙන්න: 👇 www.deltagemunupuracollege.lk/events

Address

Pussellawa
20580

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94812478675

Website

Alerts

Be the first to know and let us send you an email when Delta Gamunupura College Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Delta Gamunupura College Official:

Share