27/05/2026
මෙන්න මේ ඉබි වර්ගය ඔයාලා දැකලා තියෙනවද ඔයාලගේ පැත්තෙ මේ ඉබේ වර්ගයට කියන නම කමෙන්ට් එකක් දාගෙන යමුද ඒ ගමන්ම බලන්නකෝ ඉබ්බා වතුරේ ඉද්දි හරිම වේගවත් කියන කතාව ඇත්ත කියලා ඔන්න මේක බලහම ඔයාලට වැටහේවි 😮😮😮😮😮😮😮😮😮😮😮