Janu & Mommy's Moments

Janu & Mommy's Moments Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Janu & Mommy's Moments, Digital creator, Raddoluwa.
(7)

Cooking | Baby Food | Vlogs/ kids Activities /article 🥘👶

For Collaborations / Paid Promotions, DM us or whatsapp 0716561352

පහසු සහ රසවත් කෑම වට්ටෝරු සහ අපේ Day Vlogs!

අලුත් වීඩියෝ බලන්න Page එක Like කරන්න follow කරන්න ❤️. 👍"

29/09/2026

Busy morning with my toddler❤️

゚viralシ



Husband - ඇයි අනේ ඔයාට ඔච්චර කේන්ති යන්නේ🫠🤷🤷🤷🤷🤷 The husband 👇👇👇🥹🤣🙏
29/09/2026

Husband - ඇයි අනේ ඔයාට ඔච්චර කේන්ති යන්නේ🫠

🤷🤷🤷🤷🤷

The husband 👇👇👇🥹🤣🙏

ඔන්න අම්මලාට ඕනෙම කරන වීඩියෝ එකක් අරන් ආවා...👇👇👇👇
29/09/2026

ඔන්න අම්මලාට ඕනෙම කරන වීඩියෝ එකක් අරන් ආවා...👇👇👇👇

අවුරුදු 3ක දඟකාර බබෙක් එක්ක දවස මැනේජ් කරගෙන, කිසිම Stress එකක් නැත...

කෝ අපේ 2023 සෙට් එක....❤️❤️🥰 ゚viralシ
29/09/2026

කෝ අපේ 2023 සෙට් එක....❤️❤️🥰

゚viralシ



2023 කියන්නේ මගේ ආසම අවුරුද්ද ❤️     ゚viralシ
28/09/2026

2023 කියන්නේ මගේ ආසම අවුරුද්ද ❤️



゚viralシ

🌼✨ Golden Milk for Fertility ✨🌼අවුරුදු 7ක fertility treatment ගමනේ මට ගොඩාක් උදවු උන පානයක්.රාත්‍රි නින්දට කලින් බොනවනම්...
27/09/2026

🌼✨ Golden Milk for Fertility ✨🌼

අවුරුදු 7ක fertility treatment ගමනේ මට ගොඩාක් උදවු උන පානයක්.රාත්‍රි නින්දට කලින් බොනවනම් ගොඩාක් ඉක්මන් ප්‍රතිඵල තියෙනවා
මේකෙන් මානසික සෞඛ්‍ය යහපත් කරනවා වගේම සුව නින්දක් ලබාදෙනවා.
නිරෝගී ඩිම්බ හැදෙන්නනම් මානසික සෞඛ්‍ය වගේම සුවදායී නින්දක් ඉතා වැදගත්.

⭕Period හැදුලා 2 වෙන දවසේ ඉදන් ඉදිරි සරු කාලේ දවස් 14 වෙනකන් බොන්න.සරු කාලෙන් පස්සෙ බොන්න එපා turmeric/curcumin supplements pregnant උනාට පස්සේ එච්චර හොද නෑ.

🌿 අවශ්‍ය දේවල්:
🥛 කිරි – කෝප්ප 1
💛 කහ කුඩු – තේ හැඳි ½
🤎 කුරුඳු කුඩු – ස්වල්පයක්
🫚 ඉඟුරු – ස්වල්පයක්
🖤 කළු ගම්මිරිස් – ස්වල්පයක්
🍯 මී පැණි – අවශ්‍ය නම්
❤️ආමන්ඩි ඇට කීපයක් පොඩියට කපලා එකතු කරන්න

සාදාගන්න විදිහ:
කිරි මඳ ගින්නේ රත් කරලා සියලුම ද්‍රව්‍ය එකතු කර හොඳින් කලවම් කරන්න. විනාඩි 2–3ක් මඳ ගින්නේ තියාගෙන, මඳක් නිවුණු පසු මී පැණි එකතු කර පානය කරන්න. 😍

💡 Golden Milk එක fertility වැඩි කරන තහවුරු කළ ප්‍රතිකාරයක් නොවෙයි. Healthy diet එකක කොටසක් විදිහට රසවිඳින්න. 🌸



සැකසුම ✍️ Janu & Mommy's Moments by Isuri Abeysekara

හිමින් ලොකු වෙන්න පුතුනේ.අම්මට හදිස්සී නෑ 🥹❤️ ゚viralシ
27/09/2026

හිමින් ලොකු වෙන්න පුතුනේ.අම්මට හදිස්සී නෑ 🥹❤️

゚viralシ



👇👇👇
26/09/2026

👇👇👇

අද වීඩියෝවෙන් මම ඔයාලා එක්ක බෙදාගන්නේ මගේ busy දවසක අත්දැකීම්! උද...

අදනම් මං බබාට කෑ ගහන් නෑ..😁🤣👇 ゚viralシ
26/09/2026

අදනම් මං බබාට කෑ ගහන් නෑ..😁🤣👇

゚viralシ



මගේ හුස්ම ටික ❤️🥰🙏 ゚viralシ
25/09/2026

මගේ හුස්ම ටික ❤️🥰🙏

゚viralシ



Address

Raddoluwa
0094

Telephone

+94743721352

Website

Alerts

Be the first to know and let us send you an email when Janu & Mommy's Moments posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Janu & Mommy's Moments:

Shortcuts

Share