Weluwanaramaya Media

Weluwanaramaya Media රාගම ගල්වල හන්දිය වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ...
"වේළුවනාරාම මාධ්‍ය අංශය "

©️ Official page Our Tempal Media Unit

21/10/2025

ජීවිතය පාඩමක් 🙏❤️

Kathnoruwe Siridhamma Hamuduruwo ❤️🙏

Weluwanaramaya Media
©️ Official page Our Tempal Media
゚viralシ ゚viralシfypシ゚viralシalシ

19/10/2025

සුබ දවසක් වේවා❤️🙏 ...
සියලුම දෙනාට නිරෝගීමත් යහපත් ජීවිතයක් උදාවේවා 🙏

ශ්‍රී ලංකාවේ විශාලතම භද්‍රාසන බුදුපිළිම වහන්සේ

Weluwanaramaya Media
©️ Official page Our Tempal Media
රාගම ගල්වල හන්දිය වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය
゚viralシfypシ゚viralシalシ ゚viralシ

16/10/2025

රාගම ගල්වල හන්දිය වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිවූ සත්මහල් විහාර මන්දිරය සහිත ශ්‍රී ලංකාවේ විශාලතම භද්‍රාසන බුදුපිළිම වහන්සේගේ සුන්දර දසුනක් ❤️

Weluwanaramaya Media
©️ Official page Our Tempal Media
゚viralシfypシ゚viralシalシ ゚viralシ

14/10/2025

කඨින පූජෝත්සවය 2025
******************

රාගම ගල්වල හන්දිය වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පරිශ්‍රයේදී ...

2025/10/11

Weluwanaramaya Media

©️ Official page Our Tempal

゚viralシ ゚viralシfypシ゚viralシalシ #කඨිනපිංකම

12/10/2025

කඨින පිංකම නිමාවට පත්වූ වගයි ...❤️🙏

Weluwanaramaya Media

©️ Official page Our Tempal

゚viralシ ゚viralシfypシ゚viralシalシ

කඨිනානිසංස ධර්ම දේශනාව (2025/10/12)***************************දේශකයාණෝ - රාගම ගල්වල හන්දිය වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ ම...
12/10/2025

කඨිනානිසංස ධර්ම දේශනාව
(2025/10/12)
***************************
දේශකයාණෝ -

රාගම ගල්වල හන්දිය වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරවාසී , රූපවාහිනී විචිත්‍ර ධර්ම කථික

පූජ්‍ය මොරහේනේගම පවර ස්වාමින්වහන්සේ

අදින් කඨින චීවර මහා පිංකම නිමාවට පත්විය

Weluwanaramaya Media

©️ Official page Our Tempal Media

.
゚viralシfypシ゚viralシalシ ゚viralシ

උදෑසන දානමය පුණ්‍ය කර්මය ❤️ ( 2025/10/12)Weluwanaramaya Media ©️ Official page Our Tempal              ゚viralシf...
12/10/2025

උදෑසන දානමය පුණ්‍ය කර්මය ❤️
( 2025/10/12)

Weluwanaramaya Media
©️ Official page Our Tempal

゚viralシfypシ゚viralシalシ ゚viralシ

රාගම ගල්වල හන්දිය වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කථින චීවර මහා පෙරහර සහ පිරිත පිංකම ❤️( 2025/10/11)Weluwanaram...
11/10/2025

රාගම ගල්වල හන්දිය වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කථින චීවර මහා පෙරහර සහ පිරිත පිංකම ❤️

( 2025/10/11)

Weluwanaramaya Media
©️ Official page Our Tempal

゚viralシfypシ゚viralシalシ ゚viralシ

🔴 කඨින චීවර මහා පිංකම 2025 අද සහ හෙටයි *************************************************📍 2025 ඔක්තෝබර් මස 11 සෙනසුරාදා ...
11/10/2025

🔴 කඨින චීවර මහා පිංකම 2025 අද සහ හෙටයි
*************************************************

📍 2025 ඔක්තෝබර් මස 11 සෙනසුරාදා ප.ව 2.00ට කඨින පෙරහැර වීදි සංචාරය කිරීමට සියල්ල සූදානම් .
( පෙරහැර සඳහා ප.ව 1.30 වන විට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන නැටුම් කණ්ඩායම් සහ පෙරහැරේ සදහා එක්වන සියලුම දෙනා සුදුවතින් සැරසී පැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි )

📍එදින රාත්‍රී 7.00 ට සම්බුද්ධ බෝධි පූජාව පැවැත්වෙන අතර රාත්‍රී 9.30 ට සර්ව රාත්‍රියේ පරිත්‍රාන ධර්ම දේශනාව ආරම්භ වේ .

📍 ඔක්තෝබර් මස 12 උදෑසන දානමය පින්කම සහ කඨින චීවරය පූජා කිරීම.

📍 ඔක්තෝබර් මස 12 රාත්‍රී 7ට කඨිනාණිසංස ධර්ම දේශනාව පැවැත්වේ .

(දායකත්වය රාගම හලංදුරුව පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර මානෙල් යශෝධරා මහත්මිය සහ විශ්‍රාමලත් පාඨශාලාචාර්‍ය ර මල්ලිකා වීරසිංහ මහත්මිය යන දෙසොහොයුරියන් විසින් භාරගන්නා ලදී )

🙏☸️ ඔබ සැමට බැති සිතින් ආරාධනා ☸️🙏

Weluwanaramaya Media

©️ Official page Our Tempal Media
゚viralシfypシ゚viralシalシ ゚viralシ

Address

Galwala Juntion
Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when Weluwanaramaya Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share