AI LenSe

AI LenSe කුණුහරුප නැතුව AI reels ආතල් ඕන උන් සෙට් වෙයල්ලා 😌 තප්පර අටේ ආතල් මෙතන නෑ බොලව් 😃

මගෙ එකාලා Follow කරලා සෙට් වෙයල්ලා 🫶

😀
01/09/2026

😀

නිදිමරාගෙන කාපු කටු කිසි දෙයක් වැඩක් උනේ නෑ මචන්ලා.. එහෙනන් කොල්ලෝ අපි ගියා..  🤕AI LenSe සමාප්තයි !
01/09/2026

නිදිමරාගෙන කාපු කටු කිසි දෙයක් වැඩක් උනේ නෑ මචන්ලා.. එහෙනන් කොල්ලෝ අපි ගියා.. 🤕

AI LenSe
සමාප්තයි !

01/09/2026

අම්බෝ පියදාසයා පුංචිගේ පුතා උනා එහෙනං.. මල්ලි කටවහපන් යකෝ 😂

බොරු විඳිනවා 😂🐮 | Vacation - Part 32

කසුනි නම්කියා ඊස් බැක් 😂🐮
31/08/2026

කසුනි නම්කියා ඊස් බැක් 😂🐮

31/08/2026

ලෝඩ් වගේ හිටපු බුවාට වෙච්ච දේ 🙆😂 come on පියදාසයා ගේම අතාරින්ඩ එපා 😂

ඩබල් ගේම් 💑 | Vacation - Part 31

31/08/2026

Vacation - Part 31 , රෑ 8ට කලින් දානවා මචන්ලා 🥲

දෙයියෝ දෙයියෝ 🙆
30/08/2026

දෙයියෝ දෙයියෝ 🙆

30/08/2026

අඩෝ හොදම සේවකයාට වෙච්චදේ 🥲

කෙලීගේ දෑවැද්ද | Kelige Dewedda

29/08/2026

මුන්ට දැන් දැන් පුදුම ප්‍රශ්න තියෙන්නේ බන් 😂

හාද ? | මම තාම මේ යකා එක්ක පාරේ බොලව් 🙆
29/08/2026

හාද ? | මම තාම මේ යකා එක්ක පාරේ බොලව් 🙆

Address

Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when AI LenSe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share