𝗥 𝗥 𝗜 𝗗𝗶𝗴𝗶𝘁𝗮𝗹 𝗠𝗮𝗿𝗸𝗲𝘁𝗶𝗻𝗴 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲𝘀

  • Home
  • Sri Lanka
  • Ragama
  • 𝗥 𝗥 𝗜 𝗗𝗶𝗴𝗶𝘁𝗮𝗹 𝗠𝗮𝗿𝗸𝗲𝘁𝗶𝗻𝗴 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲𝘀

𝗥 𝗥 𝗜 𝗗𝗶𝗴𝗶𝘁𝗮𝗹 𝗠𝗮𝗿𝗸𝗲𝘁𝗶𝗻𝗴 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲𝘀 RRI Digital marketing service with a vision of serving digital marketing solutions to online business
(1)

ගෙදර ඉදන් ජොබ් එක කරන ඔයාට ........Creative video content හදන ඔයාට .................Online class එකේ ඉගෙන ගන්න ඔයාට .......
01/02/2023

ගෙදර ඉදන් ජොබ් එක කරන ඔයාට ........
Creative video content හදන ඔයාට .................
Online class එකේ ඉගෙන ගන්න ඔයාට ..........

පැහැදිලිව දෙවල් කියන්න record කරන්න ගැලපෙනම MIC එක අඩුම මිලට අදම ගෙදරට ගෙන්න ගන්න .

* Competible for all kind of android phones.

* Cable length 1.5M.

* Frequency Range 20hz -16 khz.

* with a pouch.

ℚ𝕦𝕒𝕝𝕚𝕥𝕪 𝕥𝕣𝕒𝕕𝕚𝕟𝕘 𝕔𝕠𝕞𝕡𝕒𝕟𝕪

Contact us 0721323321

රටෙ මෙච්චර ප්‍රශ්ණ තියන කාලෙක, රට දාල යන්න දාලා යන්න දාහක් හෙතු අස්සේ අද දවසේ දැකපු ලස්සනම දේ තමයි අවු 59 වෙච්ච විශ්‍...
30/01/2023

රටෙ මෙච්චර ප්‍රශ්ණ තියන කාලෙක, රට දාල යන්න දාලා යන්න දාහක් හෙතු අස්සේ අද දවසේ දැකපු ලස්සනම දේ තමයි අවු 59 වෙච්ච විශ්‍රාමික ගුරැවරියක් Digital ලෝකය දිනන අපුරැව.

ගමේ උන් කියන විදියට පොතක් පතක් බලාගෙන බණක් දහමක් අහගෙන ඉන්නෙ නැතුව විශ්‍රාම ගිහිල්ලාත් ලෝකෙට බම්බු ගහගන්න කියලා පුළුවන් විදියට 2018 youtube චැනල් එකක් හදාගෙන. ආහාර යන අංශයෙන් 2023 The top earning you tube channel in rest of asia and oceania වෙනවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමේ $962,386 earning එකක් එක්ක. 2.72 M subscribers ලා ඉන්න "අපේ අම්මා" you tube channel එක මතක් කරන්නේ Gen Z එකේ අපිට තව digital media වල දැකපු නැති කොච්චර oppertunities තියනවද ?? රටටයි පාලකයින්ටයි බැන බැන ඉන්න වෙලාවේ හරියට plan කරොත් රටත් ගොඩදාලා අපිටත් ගොඩ ගියහැකි කියල තමයි✌️✌️✌️✌️

ඔබගේ ව්‍යාපාරයත් මේ 2023 වර්ෂයේ Facebook marketing තුලින් දියුණු කර ගැනීමට R R I Digital marketing තුලට සම්බන්ධ වී වෙනස ...
23/01/2023

ඔබගේ ව්‍යාපාරයත් මේ 2023 වර්ෂයේ Facebook marketing තුලින් දියුණු කර ගැනීමට R R I Digital marketing තුලට සම්බන්ධ වී වෙනස වටහ ගන්න.✌️✌️✌️

✅ පහසු මිලට,විශ්වාසවන්ත සේවාවක්.
✅ Hight quality work.
✅ Fast delivery.
✅ Super revision.
✅ Friendly service.

Thank you for joining us..

Bạn có muốn phát triển doanh số bán hàng của mình trong năm 2023 không?tốt nhất là trong thị trấn ✌️✌️✌️✌️Whatsapp - +94...
20/01/2023

Bạn có muốn phát triển doanh số bán hàng của mình trong năm 2023 không?

tốt nhất là trong thị trấn ✌️✌️✌️✌️

Whatsapp - +94721323321 ♨️♨️♨️

18/01/2023

ඔබගේ DIGITAL MEDIA අවශ්‍යතා සියල්ලටම එකම විසදුම ✌️

පහසු මිලට,විශ්වාසවන්ත සේවාවක්.
✅ Hight quality work.
✅ Fast delivery.
✅ Super revision.
✅ Friendly service.

Audiance කැමති තේරෙන භාෂාවක් අපි, Content  වලට භාවිතා කරේ නැත්නම් .........ඔයා දාන Content එක Customers ලාට intrested නැ...
16/01/2023

Audiance කැමති තේරෙන භාෂාවක් අපි, Content වලට භාවිතා කරේ නැත්නම් .........
ඔයා දාන Content එක Customers ලාට intrested නැත්නම් එයාලා ඔයාගේ එක තුල රැදෙන්නෙ නැති වෙන්න පුලුවන්.

ඔයා viewer කෙනෙක් කියල හිතන්නකෝ ? මතකද කවදද අන්තීමටම post එකක් ඉවර වෙනකන්ම හරියට කියෙව්වෙ ????

ප්‍රශ්නයක් නේ ???🤔🤔🤔

Post එකට හරි PAGE එකකට Target Audiance එකක් හරියට හදාගන්න මේ ක්‍රමය try කරල බලන්න ✌️✌️✌️

1.මුලින්ම ඔයාගේ Post එකෙන් ඔයා මොනාද බලාපොරොත්තු වෙන්නේ කියලා හොයාගන්න ඔනේ ?
(මිලදී ගැනීමක් ,ආධාර කිරීමක්,likes හෝ shares)

2.ඔබ විසින් අපේක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති ජනවිකාස කණ්ඩායම්(Demographic groups)මොනවාද කියා හදුනා ගැනීම.
පහත සඳහන් සාධක වලට කඩාගන්න
⭐වයස් කාණ්ඩය
⭐ස්ත්‍රී පුරුෂ භාවය (M, F, දෙකම)
⭐ස්ථානය (ප්‍රාදේශීය, ප්‍රාදේශීය, ජාතික සහ/හෝ නාගරික, තදාසන්න, ග්‍රාමීය)
⭐විවාහ/පවුලේ තත්ත්වය
⭐ආදායම් මට්ටම
⭐අධ්‍යාපන මට්ටම
⭐ රැකියාව
3.ඔවුන් සිතන්නේ කෙසේද හොයාගන්න ඔනේ .
⭐පෞරුෂ වර්ග
⭐ ආකල්ප
⭐වටිනාකම්
⭐ උනන්දුව/විනෝදාංශ
⭐ජීවන රටා
⭐හැසිරීම්
4.සාමාන්‍ය ජීවිතයේදී ඔවුන්ට ඇති අවශ්‍යතා, අභියෝග සහ කලකිරීම් මොනවාද?
ඔබේ ප්‍රේක්ෂකයන්ගේ අවශ්‍යතා සහ කලකිරීම් කොතැනද යන්න තේරුම් ගැනීම, ඔවුන් ඔබට උදව් කරන්නේ කෙසේද යන්නෙන් ("මගේ නිෂ්පාදනය මිල දී ගන්න") ඔබට ඔවුන්ට උපකාර කළ හැකි ආකාරය වෙත සංවාදය මාරු කිරීමට උපකාරී වේ.
5.ඔබේ අදහස, සේවාව හෝ නිෂ්පාදනය ඔබේ ඉලක්කගත ප්‍රේක්ෂකයන්ට උපකාර කරන්නේ කෙසේද?
එය විසඳන්නේ කුමන ගැටලුවද? එය ඔවුන්ගේ ජීවිත පහසු කරන්නේ කෙසේද? වඩා හොඳ? ඒ සඳහා ගෙවීමට ඔවුන් පෙලඹෙන්නේ කුමක් ද?

මේ ප්‍රශ්න 5 ට හරියටම උත්තර හොයලා ඔයාගේ පෝස්ට් එක දැම්මනම් ගොඩක් හොඳට REACH එකක් ඔයාලට ගන්න පුළුවන් ✌️✌️ඒ වගේම ENGAGEMENTS වැඩි කරගන්න පුලුවන් වෙයි.
තව වැඩි විස්තර ඔනේ නම් අපෙන් අහගන්න 📞📞💻 0721323321
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
https://www.facebook.com/digiish?mibextid=ZbWKwL

Zoom ඇප් එක විසින් ඔවුන්ගේ පරිශීලකයන් සඳහා අලුත්ම option එකක් හඳුන්වා දී තියනවා ✌️✌️මේක තමයි ZOOM භාවිතා කරද්දි අපේ වීඩි...
11/01/2023

Zoom ඇප් එක විසින් ඔවුන්ගේ පරිශීලකයන් සඳහා අලුත්ම option එකක් හඳුන්වා දී තියනවා ✌️✌️

මේක තමයි ZOOM භාවිතා කරද්දි අපේ වීඩියෝ එක වෙනුවට Avatars භාවිතා කිරීමේ හැකියාව අපට ලබා දී තියෙනවා.මේකේ තියෙන විශේෂත්වය තමයි විශාලන Avatars පරිශීලකයින්ගේ චලනයන් සහ මුහුණේ ඉරියව් පිළිබිඹු කරනවා, පරිශීලකයන්ට වීඩියෝවල සිටීමෙන් තොරව Avatar ලෙස පෙනී සිටීමට මෙයින් ඉඩ සලසනවා.

දැම්ම try කරල බලන්න ✌️✌️✌️

09/01/2023

2023 අලුත් අවුරුද්දේ ඔයාලගෙ Business එකට එහෙමත් නැත්නම් Tution Class එකට අවශ්‍ය කරන ඕනෑම නිර්මාණයක් R R I DIGITAL MARKETING වන අප විසින් නිර්මාණය කරගත හැක...

✅ පහසු මිලට,විශ්වාසවන්ත සේවාවක්.
✅ Hight quality work.
✅ Fast delivery.
✅ Super revision.
✅ Friendly service.

දැන්ම අමතන්න
0721323321

Address

Kadawatha Road
Ragama
1110

Telephone

+94777684240

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗥 𝗥 𝗜 𝗗𝗶𝗴𝗶𝘁𝗮𝗹 𝗠𝗮𝗿𝗸𝗲𝘁𝗶𝗻𝗴 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲𝘀 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share