Verbum TV

Verbum TV Faith in every home. Hope in every heart. VerbumTV — walking with you on your journey of faith.

Verbum is a non profit sharing organization which is under the guidance of His Eminence Cardinal Malcom Ranjith & the Catholic Bishops conference. Our aim is to be the evangelization tool to the modern man and be a platform for the Church of Sri Lanka to voice out their opinion. We believe that the Gospel is the MOST important love message that could be shared and so our goal is to be the bridge between the Church and its people. Vision:
To make Christ and His Teachingsmore intimate & dear in thoughts, words and deeds of people. Mission:
To make use of the latest technology, marketing tools, business strategies with the guidance of Holy Spirit to reach out to the hearts of human race especially the youth of today, by strengthening the Catholic values and deepening their faith.

01/09/2026
27/08/2026

සමිදුන් සොයා ගිය අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි හිමිපාණන්ගේ අවමංගල දිව්‍ය පූජා යාගය
සජීවි විකාශය - අවිස්සාවේල්ල, රත්නපුර රදගුරු මැදුරේ සාන්ත ජුසේ වාස් දේවස්ථානයේ සිට | 2026 අ‌ගෝස්තු 27 බ්‍රහස්පතින්දා

The Funeral Holy Mass of the Most Rev. Bishop Cletus Chandrasiri, who has been called home by the Lord — Live Broadcast — Thursday, August 27, 2026

අප ආදර අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි රදගුරු හිමිපාණන් වහන්සේට සමිදු ශ්‍රී වත මණ්ඩලය දැක ගැනීමේ භාග්‍යය ලැබේවායි අප සැම ප්‍රාර්ථනා කරමු.

26/08/2026

යාපනය රදගුරු පදවියේ නව රාජගුරු ප්‍රසාදීන් වහන්සේ ලෙස අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් පදවි ප්‍රාප්ත වීමේ දිව්‍ය පූජා යාගය
සජීවි විකාශය - 2026 අ‌ගෝස්තු 26 බදාදා

யாழ் மறைமாவட்ட ஆயராக பேரருட்கலாநிதி பி . அன்ரன் றஞ்சித் ஆண்டைகை பணிப்பொறுப்பேற்கும் திருநிகழ்வு திருப்பலி
நேரடி ஒளிப்பரப்பு - 2026 ஆகஸ்ட் 26 புதன்கிழமை

The Holy Mass of Episcopal Installation of His Lordship RT.REVD.DR.P.ANTON RANJITH, the appointed Bishop of the Diocese of Jaffna.
Live broadcast- Wednesday,26th August 2026

වර්බුම් රුපවාහිනියේ විකාශය වන එදිනෙදා වැඩසටහන් සජීවීව දැන් ඔබේ ස්මාර්ට් දුරකතයෙන් නැරඹිය හැක. පිවිසෙන්න අපගේ වෙබ් අඩවිය වෙත. www.verbumtv.com

ඔබේ ප්‍රියතම වැඩසටහන් මග නොහැර නරඹන්න දැන්ම අපගේ යූටියුබ් නාලිකාව Subscribe කරන්න.
https://www.youtube.com/?sub_confirmation=1

Address

13A, Lankamatha Road, Tewatta
Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when Verbum TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Verbum TV:

Shortcuts

Share

Category