CurloSoul

CurloSoul A curly soul walking with Jesus ...

 ♥️
07/11/2025

♥️

Pornography💔...."Aiyo ඒක එක video එකක් විතරයිනෙ" or something that touches deeper layers of the soul??අසභ්‍ය කෘති නොකඩවා...
06/11/2025

Pornography💔...."Aiyo ඒක එක video එකක් විතරයිනෙ" or something that touches deeper layers of the soul??

අසභ්‍ය කෘති නොකඩවා පරිශීලනය කරන විවාහක පුද්ගලයා, තම සහකරු දකින්නේ භාණ්ඩයක් විලසිනි. එය සහකරුවෙකුට දැක්විය හැකි මහත් ම අගෞරවය යි. මේ නිසා, එම පුද්ගලයා තම සහකරු නොවන වෙනත් අයථා සබඳතාවන් වෙත නැඹුරුවීමේ අවකාශයක් ඇත. ඒ මගින් ලිංගික රෝග බෝවීමේ වැඩි ඉඩකඩක් ඇතිවනවා සේ ම, නීත්‍යානුකූල විවාහයකින් තොරව දරුවන් බිහිවීමේ අනතුරක් ද පවතී.

More thoughts from this coming soon…

📖 Source: “Digital Addiction” – Catholic Family Apostolate, Archdiocese of Colombo

-CurloSoul-

God gave us a pleasure centre so that we can take pleasure in Him. When we hijack our pleasure centre with high levels o...
04/11/2025

God gave us a pleasure centre so that we can take pleasure in Him. When we hijack our pleasure centre with high levels of stimulation, we lose the ability to find pleasure in God. Unless our pleasure centre is healthy, we cannot enjoy Him!

-CurloSoul-

විශ්වාසය?කිසියම් පුද්ගලයෙක් බය කියන දේ අත ඇර දෙවියන්වහන්සේට ඔහු හෝ ඇය පිළිබඳ ඇති larger plan එක ගැන විශ්වාස කරන්න පටන් ග...
25/09/2025

විශ්වාසය?

කිසියම් පුද්ගලයෙක් බය කියන දේ අත ඇර දෙවියන්වහන්සේට ඔහු හෝ ඇය පිළිබඳ ඇති larger plan එක ගැන විශ්වාස කරන්න පටන් ගත් මොහොතේ සිට,හැම දෙයක්ම හැම මොහොතකම සිදුවන්නේ ඔහුගේ හෝ ඇයගේ යහපත සදහාම බව ඔහු හෝ ඇය අත්දකින්න පටන් ගනී.

“Heaven helps those who help themselves”

-Robin Sharma-

Once someone lets go of the fear and trusted in the larger plan, they would see that things always worked out for the best.

Let’s trust God’s greater design for us🌸

-CurloSoul-

Trust Mama Mary,her love will guide us to Jesus and bless every step of our lives…..-CurloSoul-
10/09/2025

Trust Mama Mary,her love will guide us to Jesus and bless every step of our lives…..

-CurloSoul-

04/09/2025

තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් ... 🤎

-CurloSoul-

01/09/2025

We cannot cure the world of sorrows, but we can choose to live in joy.

-JOSEPH CAMPBELL-

When you need a break… meet Him here✝️-CurloSoul-
29/08/2025

When you need a break… meet Him here✝️

-CurloSoul-

Address

Church Rd.

Website

Alerts

Be the first to know and let us send you an email when CurloSoul posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share