Shani Ajan

Shani Ajan �අද කට්ට
වෙනවා දවසක පට්ට�

❤️පාපිසි මහන අයට හදපු අඩි,කපපු පටි වගේම පාපිසිත් මගෙන් මිලදී ගන්න පුලුවන්❤️
(1)

20/06/2026

ඔයා ගැන මට මාර සතුටුයි මැණික❤️

සුබම සුබම අනාගතයක් මගේ මැනික❤️

2019 vs 2025. ලියපු විභාග දෙකෙන්ම ඔයා මට දුන්නේ සතුටු කදුලක්.. කියන්න වචන නෑ❤️

゚viralfbreelsfypシ゚viral

17/06/2026

අලුත් order එකකට පට් කපනවා❤️

අද දවසම වැඩ
හරි මහන්සි🥺
කොච්චර අමාරු උනත් මහන්සි උනත් නතර කරන්න බෑනේ🥺
කොහොම හරි ජීවිතේ ඇදගෙන යන්න එපැයි❤️

゚viralfbreelsfypシ゚viral

16/06/2026

රෑට තමා කොළඹ ලස්සන❤️
゚viralfbreelsfypシ゚viral

15/06/2026

මහන්නේ කොහොමද ඉතින් මේ කෝලමත් එක්🫢❤️

゚viralfbreelsfypシ゚viral

13/06/2026

අද ගියා චූටි බබාග බර බලන්න්❤️

මේ පෝෂන මාසේනේ උස බර බලන එක අනිවාර්‍යයි මේ මාසේ❤️

ඔයාලගේ බාබාලගෙත් මේ මාසේ උස බර බැලුවද ඉතිං❤️

゚viralfbreelsfypシ゚viral

12/06/2026

ගොඩ දවසකට පස්සේ ආයේ වැඩ පටන් ගත්තා❤️

゚viralfbreelsfypシ゚viral

10/06/2026

ගමේ අක්කා කෙනෙක් කොළඹ එන කෙනෙක් අතේ මට එවලා තියෙන්නේ බඩු පෙට්ටියක්.

උන හැදිලා ඉන්න මට මේ ටික නම් මරු❤️

゚viralfbreelsfypシ゚viral

ලුනු දෙහි එක මාරම රසයි..

Tnx akkee❤️

09/06/2026

නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා මගේ මැණිකට..❤️

ගොඩක් ආදරෙයි මගේ පන❤️

゚viralfbreelsfypシ゚viral

07/06/2026

මං හොදටම අසනීප වෙලා ඉන්නේ😥 වැඩ නතර කරලා මේ ටිකේ. වීඩියෝ එකක්වත් දැම්මේ නෑ.. මගේ පේජ් එකේ රීච් හොදටම බැහැලා😥 දුකයි අනේ

සියලු සිත් නිවී සැනසෙන සුබ වෙසක් මංගල්‍යයක් වේවා🙏🙏
30/05/2026

සියලු සිත් නිවී සැනසෙන සුබ වෙසක් මංගල්‍යයක් වේවා🙏🙏

Address

Ragama
11010

Website

Alerts

Be the first to know and let us send you an email when Shani Ajan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share