NAITA RADIO

NAITA RADIO Online stream of NAITA Sri Lanka

01/09/2026
14/08/2026

වෘත්තීය අනාගතයක් කරා ආ මගෙහි මිලියනයක සන්ධිස්ථානය! 🇱🇰✨

RPL ක්‍රමවේදය ඔස්සේ NVQ සහතික ලබාගත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සමඟින් ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධනයට නව මංපෙතක් විවර කළ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) අභිමානවත් සන්ධිස්ථානයක් සමරයි. 🎓🏆

Recognition of Prior Learning (RPL) හරහා පුද්ගලයන් සතු දැනුම, පළපුරුද්ද සහ වෘත්තීය නිපුණතා නිල වශයෙන් හඳුනාගෙන National Vocational Qualification (NVQ) සහතිකයක් ලබාදීම තුළින් ඔවුන්ගේ වෘත්තීය වටිනාකම තවදුරටත් ඉහළ නැංවීම NAITA හි සුවිශේෂී මෙහෙවරකි.

💫 මිලියනයක ජයග්‍රහණය — ශ්‍රී ලංකාවේ නිපුණතා සම්පන්න අනාගතයක් වෙනුවෙන් තවත් එක් දැවැන්ත පියවරක්!

#𝐒𝐤𝐢𝐥𝐥𝐬𝐃𝐞𝐯𝐞𝐥𝐨𝐩𝐦𝐞𝐧𝐭

02/07/2026
NVQ - RPL - NTT Certificate Awarding Ceremony2026-05-04 @ BMICH
11/05/2026

NVQ - RPL - NTT Certificate Awarding Ceremony
2026-05-04 @ BMICH

Address

National Apprentice And Industrial Training Authority No. 971, Sri Jayewardenepura Mawatha, Welikada, Rajagiriya
Rajagiriya

Alerts

Be the first to know and let us send you an email when NAITA RADIO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NAITA RADIO:

Shortcuts

Share

Category