Uncover Vlog

Uncover Vlog This is official page for lankamedia

24/06/2025

ලංකා කම්කරු කොංග්‍රසයෙන් පළාත් පාලන ආයතනවලට
තේරි පත් වූ සභාපතිවරු සහ උපසභාපතිවරු නිළ
වශයෙන් වැඩ භාර ගැනේ.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 3කට ලංකා කම්කරු කොංග්‍රසයෙන්
තේරිපත් වූ සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් (24) දින සිය ධූරයේ වැඩ භාර ගැනිම
සිදු කරනු ලැබූහ.
කොටගල ප්‍රාදේශීය සභාවට ලංකා කම්කරු කොංග්‍රසයෙන් තේරිපත් වූ ප්‍රාදේශීය
සභා සභාපති රාජමනී ප්‍රසාන්ත් කොටගල පිහිටි ප්‍රාදේශිය සභා කාර්යාලයේදි
නුවරඑලිය ප්‍රාදේශීය සභාවට තේරි පත් වූ ප්‍රාදේශීය සභා සභාපති වේලු යෝගරාජ්
මහතා නානුඔය පිහිටි ප්‍රාදේශීය සභා කාර්යාලයේදිත්, ආගරපතත ප්‍රාදේශීය
සභාවට තේරි පත් වූ සභාපතිනී සත්‍යමූර්ති රතිදේවි මහත්මිය නාගසේන පිහිටි
ප්‍රාදේශීය සභා කාර්යාලයේදිත්, නුවරඑලිය මහ නගර සභාවට තේරි පත් වූ නියෝජ්‍ය
නගරාධිපති සිවජෝති යෝගරාජා මහතා නුවරඑලිය මහ නගර සභා කාර්යාගයේදිත්
නිළ වශයෙන් (24) දින වැඩ භාර ගනු ලැබූහ.
මෙම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පා.ම. ජීවන් තොන්ඩමන්,
සභාපති සෙන්දිල් තොන්ඩමන්, භාණ්ඩාගාරික මරදපාණ්ඩ රමේෂ්වරම් යන මහතුන්ද
සහභාගි විය.

24/06/2025

උතුරු මැද පළාත් සභාවේ සිදු වූ මහා පරිමාණ මුදල් වංචාවකට සම්බන්ධ මැති ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තුවක් පා.මන්ත්‍රී සුසන්ත කුමාර හෙළි කරයි. ඇමතිවරු 2017 දී කෝපා කමිටුවේ නිර්දේසත් රිවස් කරලා. - රජය බඩ ඉරුඟු ආනයනයටත් අවසර දෙන්න සූදානම්ලු.

සම්පූර්ණ වීඩියෝව නැරඹීම සඳහා පළමු කොමෙන්ටුවේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න.
14/05/2025

සම්පූර්ණ වීඩියෝව නැරඹීම සඳහා පළමු කොමෙන්ටුවේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න.

සම්පූර්ණ විස්තරය ඇතුළත් වීඩියෝව නරඹන්න පළමු කමෙන්ට් එක බලන්න
27/03/2025

සම්පූර්ණ විස්තරය ඇතුළත් වීඩියෝව නරඹන්න පළමු කමෙන්ට් එක බලන්න

සියලු තොරතුරු ඇතුළත් වීඩියෝව පළමු comment එකේ බලන්න..
18/03/2025

සියලු තොරතුරු ඇතුළත් වීඩියෝව පළමු comment එකේ බලන්න..

බටලන්ද වධකාගාරයේ කොමිසන් සභා වාර්තාව ගැන බිමල්ගෙන් ප්‍රකාශයක්...කතාව අවසානයේ කතානායකත් සංවේදී වෙයි...https://youtu.be/1H...
14/03/2025

බටලන්ද වධකාගාරයේ කොමිසන් සභා
වාර්තාව ගැන බිමල්ගෙන් ප්‍රකාශයක්...
කතාව අවසානයේ කතානායකත් සංවේදී වෙයි...
https://youtu.be/1Hrhu-mZtfc

සම්පූර්ණ විස්තරය ඇතුළත් වීඩියෝ පටය පළමු comment එකේ...
28/02/2025

සම්පූර්ණ විස්තරය ඇතුළත් වීඩියෝ පටය පළමු comment එකේ...

කෝටි 500ක් වටිනා අයිස් කිලෝ 160 සහ හෙරොයින් කිලෝ 60 අයිතිකරුවන් හෙළිවෙයිමාතරින් රට වටේට ඩිලවරි කරන්න හැදූ මත්ද්‍රව්‍යතොග...
21/11/2024

කෝටි 500ක් වටිනා අයිස් කිලෝ 160 සහ
හෙරොයින් කිලෝ 60 අයිතිකරුවන් හෙළිවෙයි
මාතරින් රට වටේට ඩිලවරි කරන්න හැදූ මත්ද්‍රව්‍ය
තොගය වැටලූ සුපිරි මෙහෙයුමේ සියලු විස්තර මෙන්න

කෝටි 500ක් වටිනා අයිස් කිලෝ 160 සහ හෙරොයින් කිලෝ 60 අයිතිකරුවන් හෙළිවෙයිමාතරින් රට වටේට ඩිලවරි කරන්න හැදූ මත්ද්‍රව්‍.....

01/11/2024

හිටපු ජනපතිට වත්මන් ජනපතිගෙන් මාතරදී දැවැන්ත ප්‍රහාරයක්ජනාධිපතිවරයා මාතර රැළිය අමතා කළ සම්පූර්ණ කතාව ...

ජීවිතේ වගේ ආරක්ෂා කරපු පක්ෂේ...පොහොට්ටුව හැදුවේ අපි...රනිල් ළඟට ගිය පොහොට්ටුවේ සෙට් එකලොක්කන්ගේ කෙරුවාව රනිල් ඉදිරියේ වම...
31/07/2024

ජීවිතේ වගේ ආරක්ෂා කරපු පක්ෂේ...
පොහොට්ටුව හැදුවේ අපි...
රනිල් ළඟට ගිය පොහොට්ටුවේ සෙට් එක
ලොක්කන්ගේ කෙරුවාව රනිල් ඉදිරියේ වමාරයි

ජීවිතේ වගේ ආරක්ෂා කරපු පක්ෂේ...පොහොට්ටුව හැදුවේ අපි...රනිල් ළඟට ගිය පොහොට්ටුවේ සෙට් එකලොක්කන්ගේ කෙරුවාව රනිල් ඉදි....

Address

Mabole

Alerts

Be the first to know and let us send you an email when Uncover Vlog posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share