APK News

APK News This is official Page For APK News Youtube Channel

කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි----------------------------------------------------------------------2...
10/09/2025

කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
----------------------------------------------------------------------
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය ඊයේ(10) ප්‍රකාශයට පත් කර තිබෙනවා.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතයේ උප නායකත්වය හිමිව තිබෙන්නේ අනුෂ්කා සංජීවනීටයි.
මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 30 වැනිදා සිට නොවැම්බර් 2 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
තරග ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය මෙසේයි.
නායක චමරි අතපත්තු, උපනායක අනුෂ්කා සංජීවනි.
හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, ඉමේෂා දුලානි, දෙව්මි විහංගා සහ පියුමි වත්සලා.
සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩිකාවන් වන්නේ ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, මල්කි මදාරා සහ අචිනි කුලසූරියයි.
තරගයේ ආරම්භක තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර සැප්තැම්බර් මස 30 වන දින ඉන්දියාවේ ගුවාහටි හිදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

සම්පූර්ණ විස්තරය ඇතුළත් වීඩියෝ නැරඹීමට පළමු කමෙන්ට් එක බලන්න
12/03/2025

සම්පූර්ණ විස්තරය ඇතුළත් වීඩියෝ නැරඹීමට පළමු කමෙන්ට් එක බලන්න

සම්පූර්ණ විස්තරය ඇතුළත් වීඩියෝ නැරඹීමට පළමු කමෙන්ට් එක බලන්න
05/03/2025

සම්පූර්ණ විස්තරය ඇතුළත් වීඩියෝ නැරඹීමට පළමු කමෙන්ට් එක බලන්න

කොටගල මවුන්ට්වර්නන් වතුයායේ තේ කර්මාන්ත ශාලාව අසල උණුසුම් තත්ත්වයක්
28/01/2025

කොටගල මවුන්ට්වර්නන් වතුයායේ තේ කර්මාන්ත ශාලාව අසල උණුසුම් තත්ත්වයක්

වතු කළමනාකාරවරයාගේ සහ සහකාර කළමනාකාරවරයාගේ පහරකෑමට ලක්වූ ක්ෂේත්‍ර නිලධාරීන් වහා සාධාරණය ඉටු කරනු කොටගල මවුන්ට....

28/01/2025

වතු කළමනාකාරවරයාගේ සහ සහකාර කළමනාකාරවරයාගේ පහරකෑමට ලක්වූ ක්ෂේත්‍ර නිලධාරීන් වහා සාධාරණය ඉටු කරනු කොටගල මවුන්ට....

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළ දමයි
22/01/2025

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළ දමයි

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළ දමයි keywords: ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළ දමයි, apk...

30/05/2024

Live 🔴 රට හදන විසඳුමට ගොවි බලය එක පෙළට...ජාතික ජන බලවේගයේ හිඟුරක්ගොඩ ගොවි රැළිය සජීවි විකාශය

චන්ද්‍රිකා වැවට අත තිබ්බොත් අපි රජයට අත තියන්න ලෑස්තියි චන්ද්‍රිකා වැව අම්මා වගේ වලව ගොවින් සහ ධිවරයෝ එක හඩින් කියයි
17/05/2024

චන්ද්‍රිකා වැවට අත තිබ්බොත් අපි රජයට අත තියන්න ලෑස්තියි
චන්ද්‍රිකා වැව අම්මා වගේ
වලව ගොවින් සහ ධිවරයෝ එක හඩින් කියයි

චන්ද්‍රිකා වැවට අත තිබ්බොත් අපි රජයට අත තියන්න ලෑස්තියි චන්ද්‍රිකා වැව අම්මා වගේ වලව ගොවින් සහ ධිවරයෝ එක හඩින් ක.....

18/02/2024

මාලිමාවේ කුරුණෑගල දිස්ත්‍රික් කාන්තා සමුළුව

හත්දෙයියනේ වෙච්චි දෙයක්....මිනිස් ජීවිත රැසක් අරන් ගිය බස් එක අධිවේගයේදී ක්ෂණිකව ගිනි ගනීබස් එක සම්පූර්ණයෙන්ම විනාශයි......
15/01/2024

හත්දෙයියනේ වෙච්චි දෙයක්....
මිනිස් ජීවිත රැසක් අරන් ගිය බස් එක අධිවේගයේදී ක්ෂණිකව ගිනි ගනී
බස් එක සම්පූර්ණයෙන්ම විනාශයි... සියල්ල කැමරාවේ මෙලෙස සටහන් වෙයි

හත්දෙයියනේ වෙච්චි දෙයක්....මිනිස් ජීවිත රැසක් අරන් ගිය බස් එක අධිවේගයේදී ක්ෂණිකව ගිනි ගනීබස් එක සම්පූර්ණයෙන්ම වි.....

Address

Kotte Road
Rajagiriya

Website

Alerts

Be the first to know and let us send you an email when APK News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share