HMV Media Unit

HMV Media Unit This Is The Official page The Sithmini Media Unit Of Hewavitharana Maha Vidyalaya

16/10/2025

රාජකීයයන් අතරේ හේවාවිතාරණයේ නම ඉහළින් ම තැබූ වගයි...

අපේ ඉස්කෝලෙ නට්‍ය හා රංග කලාව විෂය ආරම්භ කරල බොහොම කෙටි කාලයයි...ඒ නිශාදි සමරසේකර ගුරුමහත්මියගෙ ආගමනයත් එක්ක...

මේ අපි ඒ මගින් ලැබූ පළමු ජයග්‍රහණයයි...

අන්තර් පාසල් සමස්ත ලංකා කෙටි නාට්‍ය තරගාවලියේ අවසන් වටයේ තරගකරුවන් පස් දෙනා අතරට තේරී පත් වෙන්න තරම් අපේ දරුවො දක්ෂයි...
විශේෂයෙන්ම නිශාදි ගුරුතුමිය ලොකු කැපවීමකින් මේ දරුවො ටිකට පාර පෙන්වනව...

වැදගත්ම කාරනය
මෙම තරගයට ඉදිරිපත් වුණු පාසල් 93 කින් පළමු 10 දෙනාට තේරී පත් වූ අපේ දරුවො අවසාන වටයේ හොදම පාසල් 5 අතරට තේරීමම කොතරම් භාග්‍යයක් ද...

අපි තරග කළේ ලංකාවෙ ප්‍රධාන පෙළේ ජාතික පාසක් එක්ක වීම නිසයි අපට මේ තරම් සතුටු...

දැන් තියෙන්නෙ අවසාන වටය.ඔය පින්තූරෙ තියෙන ඉස්කෝල හතරත් එක්ක..

හේවාවිතාරණයේ අපි හැමෝම හදවතින්ම සුභ පතනව නිශාදි ගුරුමහත්මියටත්...
මේ දරුවො හැමෝටමත්...
ජයග්‍රහණයම ලැබෙන්න කියල...

♥
31/08/2025

16/03/2025
🏆 Hewavitharana Maha Vidyalaya Sports Meet 2025 🏆📅 Date: Tuesday, 25th February 2025⏰ Time: 2:00 PM📍 Venue: School Groun...
23/02/2025

🏆 Hewavitharana Maha Vidyalaya Sports Meet 2025 🏆

📅 Date: Tuesday, 25th February 2025
⏰ Time: 2:00 PM
📍 Venue: School Grounds

Get ready for thrilling competitions, house rivalries, and unforgettable moments! Don’t miss the action! 🏃‍♂️🏅🎉

Address

Hewavitharana Maha Vidyalaya
Rajagiriya

Alerts

Be the first to know and let us send you an email when HMV Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HMV Media Unit:

Share