Kassa

Kassa දගකාර තාරුණ්‍යයේ හදවතට කතා කරන අපේ නවාතැන
KASSA ලංකොවේ අංක එකේ talk පේජ් එක We are working as strategic social media, advertisers in Sri Lanka Since 2016.

We have achieved tremendous success in the formulation of strategic social media campaigns in the areas of music, business and politics. We produced produced many great YouTubers and TV commercials, Creative video productions as well as a large number of business level & non-business level-graphic designs in the graphic design sector. In the Enterprise resource planning systems & a web development

sector there already have developed business process management software and a large number of business websites which we developed as well as personal websites and news websites.

12/06/2026

වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න එපා බ්‍රෝ...!

යාලුවො සෙට් එකත් එක්ක එකටම ඉඳන් සිංදුවක් අහන්න, නටන්න මරුම චාන්ස් එක! 🍻🎶Monsoon Party 5th Edition එකට යාලුවො 8 දෙනෙක්ගේ ...
11/06/2026

යාලුවො සෙට් එකත් එක්ක එකටම ඉඳන් සිංදුවක් අහන්න, නටන්න මරුම චාන්ස් එක! 🍻🎶

Monsoon Party 5th Edition එකට යාලුවො 8 දෙනෙක්ගේ ටිකට්ස් (LKR 45,000) එකපාර ගත්තොත් ඔයාලටම කියලා වෙනම Bench එකක් Reserve වෙනවා. Billy Fernando and 2FORTY2, Daddy, Doctor ඇතුළු Bands 6ක් එක්ක, Marquees වලින් Cover වෙලා වැස්සෙන් බේරිලා උපරිම Fun එකක් ගන්න එන්න.

ජුනි 13 වෙනිදා හවස 7.30 ඉඳන් CH & FC Grounds වලදී!

Tickets ඉවර වෙන්න කලින් අදම වෙන් කරගන්න 👇
🌐 https://themonsoonparty.agastra.lk
📞 077 692 8857

🙏🙏
11/06/2026

🙏🙏

ලංකාවේ අංක එකේ උසස් අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනයFuture Minds Expo 2026IT, Engineering, Medicine, Law, Man...
11/06/2026

ලංකාවේ අංක එකේ උසස් අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය
Future Minds Expo 2026

IT, Engineering, Medicine, Law, Management ඇතුළු තවත් විෂය ක්ෂේත්‍ර වලින් ඔයාට ගැලපෙනම වෘත්තීය මාර්ගය හරියටම තෝරගෙන අනාගතය plan කරගන්න
ජූනි 12, 13, 14 උදේ 9.00 සිට හවස 6.00 දක්වා BMICH එකට එන්න

ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ ✨

Future Minds

10/06/2026

අද තමයි ආතල් එක. කෝ දැක්ක කට්ටිය ?😁

මාවන් අතපත්තුගේ ලොකු අම්මාගේ අභිරහස් ඝා@ත+නය: වසර 10ක් ගෙවීත් නොවිසඳුණු 'අහු නොවෙනම ම@ර&පු' හැටි! ක්‍රිකට් පිටියේ දැවැන්...
10/06/2026

මාවන් අතපත්තුගේ ලොකු අම්මාගේ අභිරහස් ඝා@ත+නය: වසර 10ක් ගෙවීත් නොවිසඳුණු 'අහු නොවෙනම ම@ර&පු' හැටි!
ක්‍රිකට් පිටියේ දැවැන්තයකු වූ මාවන් අතපත්තුගේ ලොකු අම්මා, සෝමා අතපත්තු මහත්මියගේ අභිරහස් ඝා@ත+නය සිදුවී අදට හරියටම වසර 10ක් ගතවී ඇත. අදටත් වැලිගම පොලිසියේ ගොනුවල මේ අපරාධය සටහන්ව ඇත්තේ "නොවිසඳුණු ඝා@ත+නයක්" ලෙසිනි. දේපල, යතුරු කැරැල්ලක් සහ දක්ෂ සුනඛයකුගේ ඉව හමුවේ පවා මගහැරී ගිය මේ ඝා@ත+නයයා කවුද? මෙය හුදෙක් සොරකමක් ද? නැතහොත් අති දක්ෂ ලෙස සැලසුම් කළ ගණන් බේරා ගැනීමක් ද?

දොරවල් වසා තිබුණේ ඇයි?

2016 ජූනි 06 වැනිදා උදෑසන, නිවසේ වැඩට පැමිණෙන ශාන්තට දැකගත හැකි වූයේ අමුතුම දසුනකි. සෝමා මහත්මිය වෙනදා විවෘත කර තබන මුළුතැන්ගෙයි දොර සහ මැද මිදුලේ දොර ඇර තිබුණත්, නිදන කාමරයේ දොර අගුලු දමා තිබිණි. හඬ ගැසුවත් ප්‍රතිචාරයක් නොමැති තැන දොර කඩා ඇතුළු වන සැම්සන් අතපත්තු ඇතුළු පිරිස දුටුවේ ඇඳ මත සිහිසුන්ව වැටී සිටින සෝමා මහත්මියයි.

පසුව අනාවරණය වූයේ ඇයව ටෙලිෆෝන් වයරයකින් ගෙල සිරකර ඝා@ත+නය කර ඇති බවයි. බඩට එල්ල වූ පිහි පහරකුත් තිබුණි. ඒත් අල්මාරියේ තිබූ රන් අබරණ සියල්ලම එහෙමමයි! සොරකම නම් මෙතන නැත. එසේ නම් ඝා@ත+නයාගේ අරමුණ කුමක්ද?

සුනඛයා ගිය පාර.. සැකය යොමුවූ තැන..

මෙම ඝා@ත+නය සම්බන්ධයෙන් පොලිස් සුනඛ 'ජෙසික්' දක්ෂ ලෙස ඉව අල්ලාගෙන ගියේය. සුනඛයා නතර වූයේ මියගිය සෝමා මහත්මියගේ ඥාතියකු වන සැම්සන් අතපත්තුගේ නිවසේ කාමරයක දොර අභියසය. තවද, අවට තිබී හමුවූ සැකකටයුතු යතුරු කැරැල්ලක් ගැන විමසීමේදී, එය තමාගේ බව පවසා සැම්සන් අතපත්තු විසින් එය ලබා ගනු ලැබීය.

මුළුතැන්ගෙයි දොර සහ ඉදිරිපස දොර වසා යතුරු රැගෙන ගිය මේ ඝා@ත+නයා, නිවසේ සිටි සුරතල් සුනඛයා පවා බුරන්නේ නැති තරමට හුරුපුරුදු අයෙක්ද?

ඉඩම් ආරවුල සහ ඉතිරි නොවූ උරුමය

අක්කර 100ක චාලගිරි වත්ත ඇතුළු විශාල දේපලක් සෝමා මහත්මියට හිමිව තිබුණි. දරුවන් නොසිටි ඇය මේ දේපල කාට පවරා දිය යුතුද යන්න ගැන තීරණයක් ගැනීමට සිටියදී මෙම ඝා@ත+නය සිදුවිය. ඇය මේ ගැන තීරණයක් ගැනීමටත් පෙර ඇගේ ජීවිතය අහිමි විය.

නිවසේ පිටුපස දොර කඩා තිබුණේ සොරකමක් ලෙස පෙන්වීමටද? දේපල උරුමය වෙනුවෙන් කෙරුණු මේ ඝා@ත+නය අදටත් නීතියේ රැහැනට හසු නොවී පවතින්නේ කෙසේද?

වසර දහයක් පුරා රහසක්ව පවතින මේ අභිරහස් ඝා@ත+නයෙන් අගතියට පත් වූවන්ට සාධාරණයක් ඉටුවේද? මාවන් අතපත්තුගේ ලොකු අම්මාගේ ම!ර@ණය%ට වගකිවයුත්තා තවමත් නිදැල්ලේ...

(මූලාශ්‍රය: Cat's eye news)

10/06/2026

ආදිත්‍ය නාරයන් අවුරුදු 8කට පස්සේ සංඛ එක්ක 🤩
ඒ Voice දෙක ආයෙත් එකට Live අහන්න ලැබෙනවා කියන්නේ 🎼👌

සංඛේතයක් වූ සංඛ
August 1st📍Havelock Grounds

😌 “Mood එක හරි නම් photo එකත් කතාවක්…”
10/06/2026

😌 “Mood එක හරි නම් photo එකත් කතාවක්…”

ඉන්දියන් සාගරයේ නවතම ආශ්චර්‍යය.මේක නම් අදහාගන්න බැරි සුපිරිම event එකක් වෙයි 😍Central Park Boulevard at Port City ජුනි 1...
10/06/2026

ඉන්දියන් සාගරයේ නවතම ආශ්චර්‍යය.
මේක නම් අදහාගන්න බැරි සුපිරිම event එකක් වෙයි 😍
Central Park Boulevard at Port City ජුනි 12, 13, 14 දවස් තුනක්ම City of Dreams හි දී එළිදක්වන්න Home Lands සූදානම්..

හික්කඩුවේ නම ගාල්ලේදී රන් අකුරින් ලියූ අපේ යෝධයෝ! 💪🏆🇱🇰
09/06/2026

හික්කඩුවේ නම ගාල්ලේදී රන් අකුරින් ලියූ අපේ යෝධයෝ! 💪🏆🇱🇰

Address

Jambugasmulla Mawatha
Rajagiriya
10250

Alerts

Be the first to know and let us send you an email when Kassa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kassa:

Share