12/04/2026
9,10,11 ශ්‍රේණි සදහා ගණිතය, විද්‍යාව📍මැලිබන් හන්දිය
2026 April නව පන්ති ආරම්භය
Educate Academy මැලිබන් හන්දිය, රත්මලාන
දැන්ම අමතන්න- 0721399540
ගණිත විද්‍යා තක්සලාව
(ඔබේ දරුවා පැමිණිය යුතුම පන්තිය)
⭕️දිවයිනේ විශිෂ්ඨතම ඉගෙනුම් ක්‍රමවේදයන් ඔස්සේ…
⭕️වසර ගනනාවක සිට A සාමාර්ථ රැසක් ලබා දුන් සොදුරුතම ගුරුවරයාගෙන් රසවත්ව ගණිතය විද්‍යාව ඉගෙනගන්න..
⭕️සීමිත සිසුන් පිරිසක් බදවාගැනේ (සෑම සිසුවෙකුටම වෙන වෙනම අවධානය දී විශිෂ්ඨයෙකු කරවන බවට 100% වගකීම)
⭕️පැරණි කම්මැළි ක්‍රම වෙනුවට නව රසවත් ඉගෙනුම් ක්‍රමයන්ගෙන්.
⭕️එන්න හරියට ඉගෙනගන්න