Bunny

Bunny Conquer the battleground. Leave no one standing.

❤❤ ජනප්‍රිය ගායක ඉෂාක් බෙග් ගේ සැත්කම වෙනුවෙන් රුපියල් කෝටියක් හොයන මේ මොහොතේ Dinesh Muthugala සර් කරපු මේ පරිත්‍යාගය අග...
28/06/2025

❤❤ ජනප්‍රිය ගායක ඉෂාක් බෙග් ගේ සැත්කම වෙනුවෙන් රුපියල් කෝටියක් හොයන මේ මොහොතේ Dinesh Muthugala සර් කරපු මේ පරිත්‍යාගය අගය කළ යුතුමයි. ❤️❤️❤️

ඉෂාක් බෙග් ට උපකාර කරන්න කැමති කට්ටියට පහත ගිණුම් අංකය භාවිත කරන්න පුළුවන්.

Mohideen Ishaq Baig
Commercial Bank - Maradana
1320004133

මේ වැඩේට මහන්සි වෙලා වැඩ කරන Wimalasena වත් ආදරයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ.

24/06/2025
23/06/2025

🎓 උසස් ඩිප්ලෝමා පාඨමාලා (HND)🎓
🔰 මහා බ්‍රිතාන්‍ය අධ්‍යාපන ප්‍රමිතිකරන ආයතන හා අනුබද්ධව 𝗦𝗟𝗥𝗦 𝗖𝗔𝗠𝗣𝗨𝗦 𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 මඟින් හඳුන්වා දෙනු ලබන උසස් ඩිප්ලෝමා (HND) පාඨමාලා සඳහා අයදුම්පත් බාර ගැනීම දැන් ඇරඹුණා …

🎓 Human Resource Management & Administration
🎓 Psychology & Counseling
🎓 Business Management
🎓 Insurance Marketing & Management

🔰 පාඨමාලාව අවසානයේ අප ලබාදෙන නිබන්ධන 02 (Assignment) සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔබගේ උසස් ඩිප්ලෝමා සහතික පත්‍රය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මත ශාලාවේදී (BMICH) පිරිනමනු ලබයි.

🔰 මෙම පාඨමාලාව හැදෑරීමෙන් අනතුරුව ප්‍රංශයේ CASS විශ්ව විද්‍යාලය මගින් පිරිනමන උපාධි පාඨමාලව එක් වසරක් තුළ (Top-Up Degree) අවසන් කර ගැනීමට ඔබට අවස්ථාව හිමිවේ.

🤔 අයදුම් කළ හැකි අය,
🔰 SLQF Level 03 හෝ UK Level 04 ඩිප්ලෝමා පාඨමාලා සුදුසුකම සහිත ඕනෑම විද්‍යාර්ථයෙකුට,
👉 අ.පො.ස (සා/පෙ),(උ/පෙළ) සමත් සියලු සිසුන්
👉 පරිපාලන අංශ නිලධාරීන්
👉 පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්
👉 රක්ෂණ අලෙවිකරුවන්
👉 කළමනාකරුවන්
👉 සියලුම ව්‍යවසායකයන්,
සඳහා යෙදුම් කළ හැක.

🔰 ඉක්මන් කරන්න, ඔබගේ වෘත්තිය ජීවිතයේ පියවරක් තබන්න අදම ඔබගේ අයදුම්පත වෙන්කරවා ගන්න.

🔰 විධිමත් LMS පද්ධතිය මඟින් ඔබගේ දේශන වාර නැවත නැවත නැරඹීමට (Recoding) අවස්ථාව හිමිවන අතර දෛනික සජීවී දේශන (Live Class) සඳහා සම්බන්ධ වීමට නොහැකිවන සියලුම දෙනාට ඔබගේ කාර්යබහුල ජීවිතයෙන් මිදී කැමති වේලාවක දේශන සඳහා එක් වීම මඟින් අවශ්‍ය දැනුම ලබා ගැනීමට අප ඔබට අවස්ථාව උදාකර දී ඇත.

"ශ්‍රී ලංකීය කාර්යබහුල වෘත්තිකයන්ගේ එකම සරසවිය" 𝗦𝗟𝗥𝗦 𝗖𝗔𝗠𝗣𝗨𝗦 𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 🇱🇰

𝐘𝐨𝐮𝐫 𝐃𝐫𝐞𝐚𝐦 𝐢𝐬 𝐎𝐮𝐫 𝐆𝐨𝐚𝐥

𝗧𝗲𝗹𝗲𝗽𝗵𝗼𝗻𝗲: 0117847500
𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽: 0701263797
𝗪𝗲𝗯: www. www.slrscampus.lk
𝗘𝗺𝗮𝗶𝗹: [email protected]

23/06/2025

𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐈𝐧𝐬𝐮𝐫𝐚𝐧𝐜𝐞 𝐌𝐚𝐫𝐤𝐞𝐭𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭

🔰 රක්ෂණ වෘත්තීය තුළින් උපාධියක් හිමි රක්ෂණ අලෙවිකරුවකු වන්න ඔබත් කැමතිද ?

🔰 එසේ නම් මෙන්න ඔබට අවස්ථාව,
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රක්ෂණ අලෙවිකරුවන් සඳහා ම වෙන්වුණ 𝐈𝐧𝐬𝐮𝐫𝐚𝐧𝐜𝐞 𝐌𝐚𝐫𝐤𝐞𝐭𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අදම ලියාපදිංචි වන්න…

ඔබේ රක්ෂණ වෘත්තිය තුළ 𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 රක්ෂණ අලෙවිකරුවෙකු වන්න රක්ෂණ වෘත්තිකයන් සඳහාම පිරිනමන Insurance Marketing and Management පාඨමාලාව සඳහා ලියාපදිංචිය දැන් ඇරඹුණා....

ප්‍රථම ව ලියාපදිංචි වන විද්‍යාර්ථයින් 36 දෙනා සඳහා විශේෂ වට්ටමක්......

♛SLRS CAMPUS SRI LANKA♛

⭐වසරක පාඨමාලාව කඩිනමින් මාස 06 තුළ නිමා කිරීමේ අවස්ථාව
⭐පාඨමාලා ගාස්තුව රු.65000/=
⭐විශේෂ වට්ටම රු 10000/= (දස දහසයි)
⭐ලියාපදිංචි ගාස්තුව රු.5000/=
⭐Recoding සහිතව Online තාක්ෂණය ඔස්සේ සිංහල මාධ්‍ය තුළින් ඔබට හැදෑරීමට අවස්ථාව උදාකර දී ඇත.
⭐සියලු ම දේශන ඉරිදා දින රාත්‍රී 7.00 සිට 10.00 දක්වා
ලියාපදිංචි වීමට අවම සුදුසුකම වනුයේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත්වීම හෝ රක්ෂණ වෘත්තිකයන් සඳහා නිකුත් කරනු ලබන IRCSL රක්ෂණ බලපත්‍රය තිබීම පමණි.

අයදුම් කළ හැකි අය,
🔰රක්ෂණ අලෙවිකරුවන්
🔰ප්‍රාරක්ෂණ නිලධාරීන්
🔰කණ්ඩායම් කළමනාකරුවන්

කළමනාකරුවන්,මෙන්ම රක්ෂණ ක්ෂේත්‍රය සඳහා යොමුවීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට ඇතුළත් විය හැකිය.

මෙම පාඨමාලාවෙන් අනතුරුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් ප්‍රංශයේ CASS විශ්ව විද්‍යාලය මගින් මෙන්ම ස්පාඤ්ඤයේ UCAM විශ්ව විද්‍යාලය මගින් පිරිනමන රක්ෂණ අලෙවිකරණය හා කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය එක් වසරක් තුළ නිමා කිරීමට ඔබට අවස්ථාව හිමිවේ.

මෙම පාඨමාලාව අවසානයේ ඔබ කැමති මාධ්‍යයක් ඔස්සේ (සිංහල/ඉංග්‍රීසි) අප ලබාදෙන Assignment 02 සම්පූර්ණ කිරීමෙන් අනතුරුව,

මහා බ්‍රිතාන්‍ය අධ්‍යාපන ප්‍රමිතිකරණ ආයතන මගින් පිරිනමන British Council නිර්දේශය සහිත ඩිප්ලෝමා සහතික පත්‍රය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පිරිනමනු ලැබේ.

ඔබත් අදම ලියාපදිංචි වන්න...

ඔබ හදාරනු ලබන සෑම ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා ම ත්‍රෛමාසික ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාවක් නොමිලේ හැදෑරීමට ද අවස්ථාව හිමිවනු ඇත..

𝐒𝐋𝐑𝐒 𝐂𝐀𝐌𝐏𝐔𝐒 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀
දු.ක.අං : 0117847500
WhatsApp :0701263797
වෙබ් : www.slrscampus.lk
විද්‍යුත් තැපැල්: [email protected]

𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 & 𝐂𝐨𝐮𝐧𝐬𝐞𝐥𝐢𝐧𝐠 ✨✨🎓🎓🔰Recognized කොපමණ තියෙනවා කීවත් සහතික පත්‍රයේ ඒ බව සඳහන් වෙලා තියෙනවාද..? 🔰Dual C...
21/06/2025

𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 & 𝐂𝐨𝐮𝐧𝐬𝐞𝐥𝐢𝐧𝐠 ✨✨🎓🎓

🔰Recognized කොපමණ තියෙනවා කීවත් සහතික පත්‍රයේ ඒ බව සඳහන් වෙලා තියෙනවාද..?

🔰Dual Certificate (ඩුවල් සෙටිෆිකේට්) කරගන්න කියනවා නේද..? අප පිරිනමන සහතික පත්‍රය එසේ කිරීමට ඔබට අවශ්‍ය නොවේ.

🔰𝐒𝐋𝐑𝐒 𝐂𝐀𝐌𝐏𝐔𝐒 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀 මගින් පිරිනමනුයේ මහා බ්‍රිතාන්‍ය පිළිගත් අධ්‍යාපන ප්‍රමිතිකරණ ආයතනය වන Qualification Board of United Kingdom මගින් පිරිනමන Original සහතික පත්‍රයම වීම අපගේ විශේෂත්වයයි.

අප හඳුන්වා දෙන පාඨමාලා වනුයේ,
𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 & 𝐂𝐨𝐮𝐧𝐬𝐞𝐥𝐢𝐧𝐠 🎓🎓 ඩිප්ලෝමා සහතික පත්‍රයකි.

🔰වසරක පාඨමාලාව කඩිනමින් මාස 06 ක් තුළ අවසන් කිරීම.

⭐පාඨමාලා ගාස්තුව රු. 55000/=
⭐ලියාපදිංචි ගාස්තුව රු.5000/=

🔰Online තාක්ෂණය මගින් Recording සහිතව දේශන පැවැත්වීම.
සෑම දේශනයක්ම රාත්‍රී 8.00 ත් - 9.30 ත් අතර පැවැත්වේ.

අයදුම් කළ හැකි අය 👇
⭐පරිපාලන නිලධාරීන්
⭐අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් සියලු සිසුන්
⭐අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්
⭐රාජ්‍ය අංශයේ නිලධාරීන්
⭐පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්
⭐ව්‍යවසායකයන්
⭐රක්ෂණ අලෙවිකරුවන්
⭐ප්‍රාරක්ෂණ නිලධාරීන් හා කළමනාකරුවන් සඳහා අයදුම් කළ හැක.

ඔබත් අදම ලියාපදිංචි වී වෘත්තීය ගමන් මග ඉදිරියට යන්න.
ඔබ හදාරනු ලබන සෑම ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා ම ත්‍රෛමාසික ඉංග්‍රිසි සහතික පත්‍ර පාඨමාලාවක් නොමිලේ හැදෑරිමටද අවස්ථාව හිමිවනු ඇත.

𝐒𝐋𝐑𝐒 𝐂𝐀𝐌𝐏𝐔𝐒 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀

📅අදම ලියාපදිංචි වන්න.
දු.ක.අං : 0117847500
WhatsApp :0701263797
වෙබ් : www.slrscampus.lk

𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐇𝐮𝐦𝐚𝐧 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 & 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭🔰 Recognized කොපමණ තියෙනවා කීවත් සහතික පත්‍රයේ ඒ බව...
21/06/2025

𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐇𝐮𝐦𝐚𝐧 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 & 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭

🔰 Recognized කොපමණ තියෙනවා කීවත් සහතික පත්‍රයේ ඒ බව සඳහන් වෙලා තියෙනවාද..?

🔰 Dual Certificate (ඩුවල් සෙටිෆිකේට්) කරගන්න කියනවා නේද..?

අප පිරිනමන සහතික පත්‍රය එසේ කිරීමට ඔබට අවශ්‍ය නොවේ.

🔰 SLRS CAMPUS SRI LANKA මගින් පිරිනමනුයේ මහා බ්‍රිතාන්‍ය පිළිගත් අධ්‍යාපන ප්‍රමිතිකරණ ආයතන වන Qualification Board of United Kingdom මගින් පිරිනමන Original සහතික පත්‍රයම වීම අපගේ විශේෂත්වයයි.

අප හඳුන්වා දෙන පාඨමාලා වනුයේ,

✳️ Diploma in Human Resource Management & Administration
✳️ Diploma in Business Management
ඩිප්ලෝමා සහතික පත්‍රයකි.

වසරක පාඨමාලාව කඩිනමින් මාස 06 ක් තුළ අවසන් කිරීම.

💵 පාඨමාලා ගාස්තුව රු. 55000/=
💵 ලියාපදිංචි ගාස්තුව රු.5000/=

✨ Online තාක්ෂණය මගින් Recording සහිතව දේශන පැවැත්වීම.

🔰 සෑම දේශනයක්ම රාත්‍රී 8.00 ත් - 9.30 ත් අතර පැවැත්වේ.

අයදුම් කළ හැකි අය 👇
✳️පරිපාලන නිලධාරීන්
✳️අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් සියලු සිසුන්
✳️අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්
✳️රාජ්‍ය අංශයේ නිලධාරීන්
✳️පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්
✳️ව්‍යවසායකයන්
✳️රක්ෂණ අලෙවිකරුවන් ,
ප්‍රාරක්ෂණ නිලධාරීන් හා කළමනාකරුවන් සඳහා අයදුම් කළ හැක.

🔰 ඔබත් අදම ලියාපදිංචි වී වෘත්තීය ගමන් මග ඉදිරියට යන්න.
🔰 ඔබ හදාරනු ලබන සෑම ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා ම ත්‍රෛමාසික ඉංග්‍රිසි සහතික පත්‍ර පාඨමාලාවක් නොමිලේ හැදෑරිමටද අවස්ථාව හිමිවනු ඇත.

𝗦𝗟𝗥𝗦 𝗖𝗔𝗠𝗣𝗨𝗦 𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔

𝗧𝗲𝗹𝗲𝗽𝗵𝗼𝗻𝗲: 0117847500
𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽: 0701263797
𝗪𝗲𝗯: www. www.slrscampus.lk
𝗘𝗺𝗮𝗶𝗹: [email protected]

🔰 ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ  නියැලී සිටින ඔබට මහඟු අවස්ථාවක්.🔰 ඔබ අ.පො.ස.(සා/පෙළ) සමත්වීම හෝ 𝗜𝗥𝗖𝗦𝗟 රක්ෂණ බලපත්‍...
21/06/2025

🔰 ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ නියැලී සිටින ඔබට මහඟු අවස්ථාවක්.

🔰 ඔබ අ.පො.ස.(සා/පෙළ) සමත්වීම හෝ 𝗜𝗥𝗖𝗦𝗟 රක්ෂණ බලපත්‍රය හිමි අයෙක් නම් ඔබට මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපන ප්‍රමිතිකරණ ආයතනය මගින් පිරිනමන ඩිප්ලෝමා පාඨමාලාව (𝐈𝐧𝐬𝐮𝐫𝐚𝐧𝐜𝐞 𝐌𝐚𝐫𝐤𝐞𝐭𝐢𝐧𝐠 & 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭) සඳහා අයදුම් කිරීමට දැන් අවස්ථාව උදාවී ඇත.

🔰 ඔබ මෙම පාඨමාලාව සාර්ථකව නිමා කිරීමෙන් අනතුරුව UGC පිළිගත් උපාධියක් දක්වා හැදෑරීමට ඔබට මං පෙත් විවර වනු ඇත.

🔰 ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රක්ෂණ අලෙවිකරුවන් සඳහා ම වෙන්වන මෙම පාඨමාලාව තුළින් ඔබගේ වෘත්තීය මං මාවත් විවර කරදෙමින් ඔබගේ රැකියාව තුළ ඉතා ප්‍රවීණ වෘත්තීය සුදුසුකම් ලාභියෙකු වීමට ඔබට අවස්ථාව හිමිවනු ඇත.

🔰 මෙම පාඨමාලාව වසරක පාඨමාලාවක් වන අතර SLRS Campus Sir Lanka අප එය කඩිනම් පාඨමාලාවක් ලෙස මාස 06ක් තුළ නිමා කිරීමට ඔබට අවස්ථාව සලසා දී ඇත.

🔰 දේශන පැවැත්වීම ZOOM තාක්ෂණය ඔස්සේ Recordings සහිතව online තාක්ෂණය මගින් පැවැත්වෙන අතර සෑම සතියකම ඉරිදා දින රාත්‍රී 7.00 සිට 10.00 දක්වා දේශන සඳහා ඔබට එකතු විය හැක.

🔰 එමෙන්ම ඔබගේ කාර්යබහුලත්වය මත ඔබට සජීවි දේශන (Live Class)සඳහා එකතු වීමට අපොහොසත් වන්නේ නම්, අපගේ විධිමත් LMS පද්ධතිය ඔස්සේ ඔබට ඔබ කැමති ඕනෑම වෙලාවක ඒ තුලින් දේශන සදහා එකතු වී ඔබගේ දේශන ආවරණය කර ගැනීමට ඔබට අවස්ථාව උදාකර දී ඇත.

🔰 මෙම ඩිප්ලෝමා පාඨමාලාව අවසානයේ ඔබට මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපන ප්‍රමිතිකරණ ආයතනය මගින් පිරිනමන සහතික පත්‍රය ඔබට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පිරිනමනු ලැබේ.

පාඨමාලා ගාස්තුව රුපියල් 65000ක් වන අතර එය මාසික වාරික 06 කින් ගෙවා අවසන් කිරීමට ඔබට හැකියාව ඇත.

💵 ලියාපදිංචි ගාස්තුව රු.5000කි.

🔰 ලියාපදිංචි වීමට පහත වට්සැප් අංකය වෙත IMM Yes ලෙස සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කිරීම තුළින් ඔබට ඔබගේ ගූගල් අයදුම් පත(Google Application) ලබා ගත හැක.

🔰 පාඨමාලාව අවසානයේ අප ලබා දෙන පැවරුම් 02 ක් (Assignment 02) සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මෙම පාඨමාලාව නිමාවන අතර ඉන් අනතුරුව ඔබට උපාධිය සඳහා අයදුම්පත් යොමු කිරීමට හැකියාව ඇත.

අයදුම් කළ හැකි අය👇,

✳️රක්ෂණ අලෙවිකරුවන්
✳️කණ්ඩායම් කළමනාකරුවන්,
✳️කළමනාකරුවන්
✳️ප්‍රරක්ෂණ නිලධාරීන්

ඇතුළු රක්ෂණ ක්ෂේත්‍රයට පිවිසීමට කැමති අ.පො.ස (සා/පෙ) සමත් ඔබ සැමට මෙම ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම් කළ හැකි…

අපගේ නිල නිල Facebook පිටු වලට පිවිසී වැඩි විස්තර ලබා ගත හැක 👇👇👇
https://www.facebook.com/share/12Ks6wvceJK/?mibextid=wwXIfr
https://www.facebook.com/SLRSEducation

🔰 අයදුම් කිරීමට පහත WhatsApp button click කරන්න…

𝗧𝗲𝗹𝗲𝗽𝗵𝗼𝗻𝗲 : 0117847500
𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 : 0701263797
𝗪𝗲𝗯 : www. slrscampus.lk
𝗘𝗺𝗮𝗶𝗹 : [email protected]

20/06/2025

ලෝකයේ කලින් වෙලා තියෙන ඩේටා ලීක් වල ඔයාගේ ඊමේල් තියෙනවද කියලා බලාගන්න පුලුවන් මේ වෙබ්සයිට් එකෙන්.
https:// haveibeenpwned .com/

20/06/2025

කොච්චර මිනිස්සු මිය ගියාද,කොච්චර අන්ධ උනාද කියලා හිතා ගන්නවත් බෑ.සමහර මිනිස්සු එහෙම මිය ගියාම හිතුවේ ලෙඩේ නිසා කියලා.කර්මය ගෙනාපු ආයුෂ ඉවරයි කියලා.ඒත් ඇත්තටම උනේ ඒ හැමෝම අධම දේශපාලනයක බිල්ලක් උන එක.

අපේ රටේ අම්මල, තාත්තලා, හිතවතුන් ලෙඩකට ලුණුවතුර ඉන්ජෙක්ට් කරගෙන හිටියා කියල හිතද්දි 💔 මේකට දේශපාලනය ගාවගන්න එපා බං. එල්ල...
20/06/2025

අපේ රටේ අම්මල, තාත්තලා, හිතවතුන් ලෙඩකට ලුණුවතුර ඉන්ජෙක්ට් කරගෙන හිටියා කියල හිතද්දි 💔 මේකට දේශපාලනය ගාවගන්න එපා බං. එල්ලල මරන්න ඕනේ මේකට ගෑවුන ගෑවුන උන්ව

19/06/2025

මහා බ්‍රිතාන්‍ය අධ්‍යාපන ප්‍රමිතිකරන ආයතන හා අනුබද්ධව 𝐒𝐋𝐑𝐒 𝐂𝐀𝐌𝐏𝐔𝐒 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀 මඟින් හඳුන්වා දෙනු ලබන,

💥Diploma in Human Resource Management
💥Diploma in Psychology & Counseling
💥Diploma in Business Management
💥Diploma in Insurance Marketing & Management

🔰 පාඨමාලා සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ඇරඹුණා.

🔰 වසරක පාඨමාලාව කඩිනමින් මාස 06ක් තුළ අවසන් කිරීමට ඔබට අවස්ථාව හිමිවන අතර පාඨමාලාව අවසානයේ අප ලබාදෙන නිබන්ධන 02 (Assignment) සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔබගේ ඩිප්ලෝමා ප්‍රධානය කිරීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පවත්වනු ලබයි.

🔰 මෙම පාඨමාලාව හැදෑරීමෙන් අනතුරුව ඔබට උසස් ඩිප්ලෝමාව (HND) සඳහා ඇතුළත් වීමට අවස්ථාව උදාවේ.
උසස් ඩිප්ලෝමාව (HND) සාර්ථකව අවසන් කරන ඔබට ප්‍රංශයේ CASS විශ්ව විද්‍යාලය මගින් උපාධි පාඨමාලාවන් එක් වසරක් තුළ (Top-Up Degree ) අවසන් කර ගැනීමට අවස්ථාව හිමිවේ.

🤔 අයදුම් කළ හැකි අය👇 ,

👉 අ.පො.ස (සා/පෙළ), (උ/පෙළ) සමත් සියලු සිසුන්
👉 පරිපාලන අංශ නිලධාරීන්
👉 පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්
👉 රක්ෂණ අලෙවිකරුවන්
👉 කළමනාකරුවන්
👉 සියලුම ව්‍යවසායකයන්,
සඳහා අයදුම් කළ හැක.

ඉක්මන් කරන්න,ඔබගේ වෘත්තිය ජීවිතයේ පියවරක් තබන්න අදම ඔබගේ අයදුම් පත වෙන්කරවා ගන්න.

🔰 විධිමත් LMS පද්ධතිය මඟින් ඔබගේ දේශන වාර නැවත නැවත නැරඹීමට (Recoding) අවස්ථාව හිමිවන අතර දෛනික සජීවී දේශන (Live Class) සඳහා සම්බන්ධ වීමට නොහැකිවන සියලුම දෙනාට ඔබගේ කාර්යබහුල ජීවිතයෙන් මිදී කැමති වේලාවක දේශන සඳහා එක් වී දැනුම ලබා ගැනීමට අප ඔබට අවස්ථාව උදාකර දී ඇත.

"ශ්‍රී ලංකීය කාර්යබහුල වෘත්තිකයන්ගේ එකම සරසවිය" 𝗦𝗟𝗥𝗦 𝗖𝗔𝗠𝗣𝗨𝗦 𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 🇱🇰

𝐘𝐨𝐮𝐫 𝐃𝐫𝐞𝐚𝐦 𝐢𝐬 𝐎𝐮𝐫 𝐆𝐨𝐚𝐥

𝗧𝗲𝗹𝗲𝗽𝗵𝗼𝗻𝗲 : 0117847500
𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 : 0701263797
𝗪𝗲𝗯 : www. www.slrscampus.lk
𝗘𝗺𝗮𝗶𝗹 : [email protected]

Address

Ratmalana

Website

Alerts

Be the first to know and let us send you an email when Bunny posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share