Mihiran Karangoda

Mihiran Karangoda 🎬 Director | Film Maker | Drone Pilot
🎥 creative films & visuas Corporate | Hotels
📩 DM for Business Inquiries
🌐 www.focloproductions.com
(1)

25/08/2025

මේ කොහෙ කියලද හිතන්නේ? 🌴
Hidden beauty. Endless vibes.
Guess in the comments 👇

19/08/2025

හැමදාමත් වගේ නල්ලුර් මේ පාරත් ලස්සනටම හැඩවෙලා 🥺🌿🦚❤️

17/08/2025

නල්ලුර් කන්ඩසාමී කෝවිල
Nallur Kandaswamy Temple 🦚🕍️❤️🌿
A timeless symbol of devotion and tradition in the heart of Jaffna.
Golden hour hits different here.

15/08/2025

මට ඕනි උනේ දවස අන්තිමේ මාව අහන් ඉන්න පුළුවන් කෙනෙක්ව.
එහෙම නැත්නම් මට හැමදේම කිය්න්න පුළුවන් කෙනෙක්ව.
ගොඩක් වෙලාවට අපිට ඕනි වෙන්නේ අපි වගෙම කෙනෙක් නෙවෙයි ,
අපිට වඩා වෙනස් අදහස් තියෙන වෙනස් විදිහට බලන දකින ඒත් තමන් එක්ක හැමදේම ගලපගන්න උත්සාහ කරන කෙනෙක්ව.
තමන් ලග නැති තමන්ගේ අනිත් භාගය , නැත්නම් තමන්ගේ missing half එක තමන්ට ලැබුණු දවසට මිනිස්සු හිනාවෙනවා. සතුටින් ඉන්නවා ! ආදරෙන් ඉන්නවා වගේම අනිත් හැමෝටමත් ආදරේ ගැන කියලා දෙනවා !! "

හැමකෙනෙක්ට තමන්ට සුවපහසු , තමන්ට ආදරණිය තමන්ට හමුනොව්න තමන්ගේ අනිත් කොටස හම්බෙන්න ඕනි ‍! එහෙමයි මිනිස්සුන්ට ප්‍රේමයෙන් නිවෙන්න පුළුවන් !!
ඉතිං මට නැතත් ඔයාට මල් ලැබෙන්නම් ඔනි... 🌿❤️

13/08/2025

ලස්සනම පාරවල් ❤️🌿🥺
බලන්න ඔයා දන්න පාරවල් තියෙනවද කියලා?
මේ හැම් සුන්දර පාරකම යන්න, එවා විඳින්න ලැබුන එක නම් මොකද්දො මම ලබපු වාසනාවක්. කවදාවත් කිසිම කරදරයක් නොවී ගිය ගමන් සතුටින් මතක ගොඩක් අරං එන්න් ලැබුන එකම අති මට ජීවිතේ තව කාලයක් ගිහිල්ලා බලා සැනසෙන්න. අපි හැමොටම හැමදේම ලැබෙන්නෙ නෑ... එත් හම්බෙලා තියන දේ උපරිම විඳින්න වගේම එවා ඔයාලට පෙන්නන්න මම පුරුදු උනේ එකයී.
❤ ❤️ ✨

11/08/2025

අපේ ජීවිතේ සිහන, බලාපොරොත්තුව සහ නොකියූ කතා වලින් පිරීලා තියෙනවා.
ඒත් අපි මැරෙන දවසට...
ඉතිං ඊට කලින ඔයගේ ජීවිතේටත් ලස්සන සිහින, බලපොරොත්තු වගේම මතක් ටිකකුත් එක්තු කරගන්න....
මොකද අපහු දවසක හැරිලා බැලුවොත්
පුංචි දෙවල් වලින් සතුටු වෙන්න පුලුවං වෙයී.
වැදගත් වෙන්නේ අවස්ථා විතරයී

ඉතිං ඔයා ඉතිරි කරගෙන තියෙන්නේ මොනවද?

10/08/2025

ලබන අවුරුද්දෙත් හමුවෙමු ❤️🌿
දවස 10ක් පුරාවට නුවර වීදී සංචාරක කරපු එ මහා සංස්කෘතික මංගල්‍යය සාර්ථක නිමා උනා.
දන්නවද ඔය දවස දහය පුරාවට මිනිස්සු කීදේනෙක් නම් එ ලස්සන දකින්න ඇතිද? තවත් බලන්න බැරිඋන අය කොච්චරක් ඉන්න ඇතිද? කොහොම උනත් මෙ පෙරහැර ලස්සන කරන්න අසීමතික කැපකිරිම් කරපු හැම කෙනෙක් වෙනුවෙන්ම ස්තූතී වේවා. ලබන පාරත් මේ වගේ සාර්ථකව කරන්න. එ වගේම අගම් ජාතී බේද නැතුව බලන්න ආපු හැම කෙනෙක්ම වෙනුවෙන් අරක්ශව සපයපු නිහඬ වීරයෝ ඉන්නවා.
ලංකාවෙන් එලියේ ඉන්න හැම ශ්‍රීලාංකිකයෙකුටම බලන්න බලන්න ලස්සන photo video අරගෙන හදපු හැම චයාරූපශිල්පියෙකුටම ස්තූතී.
ඉතිං හැමෝටම සුබ වෙන්න ඔනි
ජය වෙන්න ඔනී
ලබන පාරත් පෙරහැර බලන්න පුලුවං වෙන්න ඔනි.

09/08/2025

අවසන් රන්දෝලී පෙරහැර මෙසේ විදී සංචාරය කල වගයී 🥺❤️🌿

මේ 1715 වන කන්ද උඩරට ශ්‍රී දළදා ඇසළ පෙරහැර මංගල්‍යය 2025

🚫Commercial Reposts Not allowed without permission
🙏 Sharing is always welcome and appreciated!


01/08/2025

මේවා දකිද්දී හිතට දැනේන සතුට 🥺🌿❤️
Epic Via Sri Lanka

Address

Raja Mawatha
Ratmalana
10390

Alerts

Be the first to know and let us send you an email when Mihiran Karangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mihiran Karangoda:

Share