17/09/2026
"කටුමතින් පිබිදී නැණ පහන් කරනු වස්-පරපුරට බැදෙන්නට රන් දමක් විලසින්"⛓️✨
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයීය 24/25 ශිෂ්‍ය කණ්ඩායමේ විද්‍යාර්ථීන් වෙනුවෙන් 23/24 ශිෂ්‍ය කණ්ඩායම විසින් සංවිධානය කල freshers-2026,සැප්තැම්බර් මස 14 වන දින විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විය.
එහි සොඳුරු දසුන් මෙසේ මතක පොතට එක්විය.📸❤️✨
Freshers-2026, organized by the 23/24 student batch for the students of the 24/25 student batch of the University of Vocational Technology, was held on September 14 at the university premises.
Here are some beautiful moments from the event, captured and added to the memory book. 📸❤️✨
Photography by: Nisal Kavinda
Sithum Nimsara
Keshan Sanjeewa
Nilash Athurugiriya
Samith Ishan
Rukshan Bandara
Ramuditha Geemal
Edited by: Sithum Nimsara