BOC Sabaragamuwa Province Marketing Unit

BOC Sabaragamuwa Province Marketing Unit Bankers to the Nation

100 වගේද 200 ?🤔🤔🤔🤔🤔
26/07/2022

100 වගේද 200 ?🤔🤔🤔🤔🤔

24/07/2022

ඔබේ ආදරණීය මව්බිම වෙනුවෙන්, ඔබේ යුතුකම හරියට ඉටුකරන්න, රට නගන රට සල්ලි හරි පාරෙන් ලංකාවට එවන්න!

රට වෙනුවෙන් කරන ඔබේ යුතුකමට මඟ පෙන්වන, ජාතියේ මහා පහන් ටැඹ, ලංකා බැංකුව!

#රටනගනරටසල්ලි

24/07/2022

100 Days Investment

ලංකා බැංකුව සමඟ නව ආයෝජන අවස්ථා............
24/07/2022

ලංකා බැංකුව සමඟ නව ආයෝජන අවස්ථා............

21/07/2022
21/07/2022

BOC takes highest rank for a Sri Lankan bank in the Top 1,000 World Banks 2022 listing by the Banker magazine UK!

Bank of Ceylon, Sri Lanka’s No. 1 banking brand was once again listed among the world’s top 1,000 banks listing, with a ranking of 800, up 53 places from the previous year, making BOC the highest ranked Sri Lankan bank in the listing’s history.

Highlighting the Bank’s capital health, the inclusion in the ranking by The Banker Magazine UK once again reaffirms Bank of Ceylon’s robust Tier 1 capital adequacy and asset base, further cementing the Bank’s standing as the No. 1 bank in Sri Lanka as announced by Brand Finance Lanka this year.

Compiled annually from a database of over 5,000 banking entities from across the globe, The Banker Magazine’s Top 1,000 World Banks listing is considered as the most comprehensive guide to a bank’s standing globally.

Reviewed against the backdrop of the aftermath of the global pandemic and recession that has financial institutions hard hit, the ranking showcases Bank of Ceylon’s asset base and the steps taken to mitigate the fallout, which are once again, reflected in the Bank’s performance indicators as at March 2022.

“Bank of Ceylon’s stellar performance as a resilient leader amidst a highly volatile environment overcoming many challenges is a clear indicator of both the Bank’s robust performance and role as the clear leader in the banking industry in Sri Lanka. We are justifiably proud of this global recognition and achievement, so richly deserved,” commented Mr. Kanchana Ratwatte, Chairman of Bank of Ceylon.

As reported in the Group’s interim financial results, Bank of Ceylon is the first local bank to post assets in excess of 4 trillion rupees and deposits of over 3 trillion rupees.

Highlighting the contribution of the Bank’s loyal customer base, General Manager of Bank of Ceylon, Mr. K. E. D. Sumanasiri said: “much of the success for our continued performance over eight decades of operation are our loyal customers who continue to choose Bank of Ceylon as their preferred financial services provider. We are humbled and thankful for their unstinted loyalty over the years and are pledged to continue to innovate for greater inclusivity as we surge forward.”

With over 2,000 touchpoints spread across the nation, BOC operates over 645 branches connected online, and an ATM/CDM/CRM network of over 1350 located in all 25 districts of the country.
As the leading local bank, Bank of Ceylon continues to deliver on its mandate of fostering the SME sector and ensuring funding of large infrastructure development in the nation, furthering the lives of all Sri Lankans.

21/07/2022

2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින BOC SmartGen සිසුන්ට, උසස් අධ්‍යාපනය ලබන කාලය පුරාවට මාස් පතා රුපියල් 2500/= ක් වටිනා ශිෂ්‍යත්වයක් ලබාගැනීමට අනගි අවස්ථාවක්!

වැඩිදුර විස්තර සඳහා 1975 අංකය අමතන්න. නැතහොත් ළඟම ඇති ලංකා බැංකු ශාඛාවට හෝ http://bit.ly/3zfUCk4 වෙත පිවිසෙන්න!

15/07/2022

ඔබේ ආදරණීය මව්බිම වෙනුවෙන්, ඔබේ යුතුකම හරියට ඉටුකරන්න, රට නගන රට සල්ලි හරි පාරෙන් ලංකාවට එවන්න!

රට වෙනුවෙන් කරන ඔබේ යුතුකමට මඟ පෙන්වන, ජාතියේ මහා පහන් ටැඹ, ලංකා බැංකුව!

#රටනගනරටසල්ලි

ලංකා බැංකුවේ B app එක හරහා ඔබගේ සියලුම බැංකු ශේෂයන් පරීක්ෂා කිරීමට, බැංකු ප්‍රකාශයන් Download කරගැනීමට සහ සිදුකළ ගනුදෙනු...
15/07/2022

ලංකා බැංකුවේ B app එක හරහා ඔබගේ සියලුම බැංකු ශේෂයන් පරීක්ෂා කිරීමට, බැංකු ප්‍රකාශයන් Download කරගැනීමට සහ සිදුකළ ගනුදෙනු වල සාරාංශය පරීක්ෂා කිරීමටද හැකියි.

Playstore:
https://bit.ly/38cDWf6

Appstore:
https://apple.co/3Djn8Bk

Huawei app Gallery:
https://bit.ly/3sOed6c

මහා බ්‍රිතාන්‍යයේ ද බෑන්කර් සඟරාව (The Banker Magazine) 2022 වසරේ ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට නැවතත් තේරී පත්වෙමින්, ශ...
15/07/2022

මහා බ්‍රිතාන්‍යයේ ද බෑන්කර් සඟරාව (The Banker Magazine) 2022 වසරේ ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට නැවතත් තේරී පත්වෙමින්, ශ්‍රී ලංකාවේ බැංකු අතරින් පළමු ස්ථානය ලබාගනිමින්, ජාතියේ මහා පහන් ටැඹ, ලංකා බැංකුව ජාත්‍යන්තර පිළිගැනීමට පාත්‍ර වූ වගයි. විශිෂ්ටත්වයෙන් ඉදිරියටම යන ගමනේ සැමදා අප සමග රැඳී සිටිමින්, විශ්වාසය තැබූ සියලු ගනුදෙනුකාර භවතුන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය!

"ඇසළ පෙරහරයි..... සිතුවම් පෙළහරයි"
13/07/2022

"ඇසළ පෙරහරයි..... සිතුවම් පෙළහරයි"

06/07/2022
හදිසි මුදල් අවශ්‍යතාවයන්ට රත්තරන් වටින විසඳුමක් ලංකා බැංකුවෙන්! දැන් රන් පවුමක් සඳහා රු.110,000/- ක් දක්වා උපරිම අත්තිකා...
25/06/2022

හදිසි මුදල් අවශ්‍යතාවයන්ට රත්තරන් වටින විසඳුමක් ලංකා බැංකුවෙන්!

දැන් රන් පවුමක් සඳහා රු.110,000/- ක් දක්වා උපරිම අත්තිකාරම් මුදලක් සහ රාජ්‍ය බැංකුවක පූර්ණ සුරක්ෂිතභාවය හා තවත් ප්‍රතිලාභ රැසක්, ලංකා බැංකුවේ රන් සුරැකුම් ණය සේවාව හරහා ඔබත් අත්විඳින්න!
වැඩි විස්තර ළඟම ලංකා බැංකු ශාඛාවෙන්!

25/06/2022

සබරගමුවට අරුණ ගෙනෙන කුඹුක් අරණ .........

විශේෂ දැනුම්දීමයි ..........
22/06/2022

විශේෂ දැනුම්දීමයි ..........

21/06/2022

දුර දකින අපි.............

Address

BOC SABARAGAMUWA PROVINCE OFFICE , NO. 227 , COLOMBO Road , RATNAPURA
Ratnapura
70000

Opening Hours

Monday 08:30 - 15:00
Tuesday 08:30 - 15:00
Wednesday 08:30 - 15:00
Thursday 08:30 - 15:00
Friday 08:30 - 15:00

Telephone

+94452222694

Alerts

Be the first to know and let us send you an email when BOC Sabaragamuwa Province Marketing Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share