Nerd Nest

Nerd Nest Stay with us to listen to the words of the geek world�

01/04/2025

ආයෙත් අප්‍රේල් ඇවිත්🙂🎻
Your lie in april

මේවා තමා News 🤯Chris Evens නැවතත් Captain America ලෙස Avengers: Doomsday සඳහා එක්වෙන බව සනාථ කරා..❤️April Fools 😂💔      ...
01/04/2025

මේවා තමා News 🤯
Chris Evens නැවතත් Captain America ලෙස Avengers: Doomsday සඳහා එක්වෙන බව සනාථ කරා..❤️
April Fools 😂💔


ගහනවා මම ........😑
31/03/2025

ගහනවා මම ........😑

Doomsday movie එකේ hype එකත් එක්ක මේ පොඩි series එක අමතක වෙලාද දන්නෑ...😢ඔයාලට මතකද දන්නෑ Daredevil S02 එකේදී අවසාන වතාවට...
29/03/2025

Doomsday movie එකේ hype එකත් එක්ක මේ පොඩි series එක අමතක වෙලාද දන්නෑ...😢

ඔයාලට මතකද දන්නෑ Daredevil S02 එකේදී අවසාන වතාවට Punisher සහ Kingpin මුහුණට මුහුන හමුවෙනු වෙලාවේදී කතා වුනු දේ ගැන..?

ඒ තමයි ආයේ ඒ දෙන්නාගේ path එක cross උනොත් දෙන්නගෙන් එක්කෙනයි ඉතුරුවෙන්නේ කියලා. ඉතින් දැන් ongoing වෙන born again series එකේදී මේ දෙන්නා අතර ගැටුමක් ඇති වෙයිද..? ඇති වුනොත් කවුරු ඉතුරු වෙයිද..?

05/03/2025

HBO>>>>>>

04/03/2025

ශෝක් අවුරුද්ද🥲

Are you sure..? 😂Dark බැලුවට පස්සේ මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමා මේක. මේ ප්‍රශ්නේ ආපු තවත් අය ඉන්නවද..?
28/02/2025

Are you sure..? 😂

Dark බැලුවට පස්සේ මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමා මේක. මේ ප්‍රශ්නේ ආපු තවත් අය ඉන්නවද..?

27/02/2025

මේ කටහඬ අමතක කෙනෙක් නම් නැතුව ඇති. ඉස්සර ( තාමත් ) සිරස Tv එකේ පෙන්නපු ගොඩක් කතාවල චරිත වලට මෙතුමා හඬකවලා තියෙනවා.

නමින් හිලේරියන් පෙරේරා. එක වචනයකින් කියනවානම් දක්ෂයෙක්🙌🏻❤️

Credit goes to Owner🎬

Cooking is Art..🧪❤
26/02/2025

Cooking is Art..🧪❤

25/02/2025

දන්න අය දන්නව ගැම්ම 🗿

Address

Ratnapura

Telephone

+94715480145

Website

Alerts

Be the first to know and let us send you an email when Nerd Nest posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category