15/08/2026
🎂✨ Made with love in Russia 🇷🇺
තවත් ලස්සන Cake Order එකක් අද අපේ AK RUSSIA GIFT HUB වෙතින් ආදරෙන් සූදානම් කළා. 🤍
ඔබේ විශේෂ අවස්ථාවන්ට ලස්සනම තෑග්ගක් වගේම, රසවත්ම මතකයක් එක් කරන්න අපි හැම order එකක්ම ආදරෙන් සූදානම් කරනවා. 🌸
ඔබේ special day එකට අපිත් එක්ක එකතු වෙන්න. 💫
📩 Cake Orders & Inquiries — DM us
Whtsapp -0717675951
AK RUSSIA GIFT HUB 🤍