TWIN Diamond Store

TWIN Diamond Store FreeFire Diamond Srore in SriLanka

Lucky Bonus Top-Up Jan 17 - Jan 23 බෝනස් Top Up Event එක ඇවිත් තියෙනවා . මේ පාර කලින් එන විදිහට වඩා ටිකක් වෙනස් විදිහට ත...
18/01/2025

Lucky Bonus Top-Up
Jan 17 - Jan 23

බෝනස් Top Up Event එක ඇවිත් තියෙනවා .
මේ පාර කලින් එන විදිහට වඩා ටිකක් වෙනස් විදිහට තමා ඇවිත් තියෙන්නෙ .
ඔයාලා Top Up කරන Diamond ගානට අදාලව Gem තියෙන පෙට්ටි වගයක් තමා හම්බවෙන්නේ .
1000 💎 Top Up කලොත් අපිට සම්පූර්ණ Event එකම Complete කරගන්න පුලුවන් .
එතකොට අපිට Gem Box 10 ක් හම්බ වෙනවා.
ඒ Box 10 න්
ජෙම් 400 💎 ත් 10000 💎 ත් අතර ගානක් හම්බවෙන්න පුලුවන් . 😀🤑
ඒක ඉතින් වාසනාව අනුව තමා තීරණය වෙන්නේ .
ලංකාවේ අඩුම ගානින් සල්ලි දාලා විනාඩියක් යන්නත් කලින් ඔයාලගෙ ID එකටම Lucky Gems 🔥 Garena එකත් දන්න කෙනෙක් ට කියල Top Up කරගන්න ඕනි නම් Message එකක් දාන්න ❤️
වෙනත් මොනාම හරි දෙයක් දැනගන්න ඕනි උනත් Message එකක් දාන්න

wa.me/+94767593713

Sold out 😌
28/08/2024

Sold out 😌

Level 67 / Like 11500 +Mp 40 - Lvl 4 🔴 UMP - Lvl 4 🟡 White Hair & Money Heist Bundles 2 Magic Cubes 🟣 OLD Elite Passes C...
28/08/2024

Level 67 / Like 11500 +
Mp 40 - Lvl 4 🔴 UMP - Lvl 4 🟡
White Hair & Money Heist Bundles
2 Magic Cubes 🟣
OLD Elite Passes Collection 😌

076 759 3713
Rs 3,500 ( Last Price )🔥

'' Less Is More '' Event එක ඇවිත් තියෙනවා . Account එකේ Gem 50 💎 අඩු නම් Gem 520 💎 ක් රුපියල් 500 කට Top Up කරගන්න පුලුව...
06/07/2024

'' Less Is More '' Event එක
ඇවිත් තියෙනවා .
Account එකේ Gem 50 💎 අඩු නම්
Gem 520 💎 ක්
රුපියල් 500 කට Top Up කරගන්න පුලුවන් .

ලංකාවේ අඩුම මිල 🇱🇰

https://wa.me/94767593713

Message එකක් දාන්න
සල්ලි දාලා පැය ගනන් බලන් ඉන්න දෙයක් නෑ සල්ලි දාලා විනාඩියක් යන්න කලින් ඔයාගෙ Game ID එකට Diamonds 💎

ඔයාගෙ Account එකේ Gem 50 💎 ට වඩා අඩුවෙන් නම් තියෙන්නෙ 520 💎 ක් Rs 500 ට Top Up කරගන්න පුලුවන් .ලොකු වාසියක් Miss කරගන්න ...
17/02/2024

ඔයාගෙ Account එකේ Gem 50 💎 ට වඩා අඩුවෙන් නම් තියෙන්නෙ
520 💎 ක් Rs 500 ට Top Up කරගන්න පුලුවන් .
ලොකු වාසියක් Miss කරගන්න එපා 😍
( සල්ලි දාලා පැය ගනන් බලන් ඉන්න දෙයක් නෑ . සල්ලි දාපු ගමන්ම Account එකට Diamonds 💎 )

Whatsapp - 076 759 3713

සල්ලි දාලා පැය ගනන් බලන් ඉන්න ඕනි නෑ . සල්ලි දාලා විනාඩි 2 ක් යන්නත් කලින් ඔයාගෙ ID එකටම Diamonds 💎 ( එහෙන් මෙහෙන් Diamo...
08/12/2023

සල්ලි දාලා පැය ගනන් බලන් ඉන්න ඕනි නෑ .
සල්ලි දාලා විනාඩි 2 ක් යන්නත් කලින් ඔයාගෙ ID එකටම Diamonds 💎
( එහෙන් මෙහෙන් Diamond ගන්නෙ නැතුව *Garena එකත් දන්න කෙනෙක් ගෙන්*
වගකීමක් සහිතව Diamond ගන්න )

Weekly Membership Weekly Membership එක දානකොටම දැන් 200 💎 ක් එනවා .Claim කරද්දි එකතු කරන්න එන Diamond ගාන ඉස්සර Weekly එ...
15/06/2023

Weekly Membership

Weekly Membership එක දානකොටම දැන් 200 💎 ක් එනවා .
Claim කරද්දි එකතු කරන්න එන Diamond ගාන
ඉස්සර Weekly එකෙන් 50 💎 ආව එක ,
දැන් 35 💎 ගානෙ එන්නෙ

එතකොට ඉස්සර weekly එකෙන් 450 💎 ආව එක දැන් එන්නෙ 445 💎 යි .

Monthly Membership

Weekly Membership එක දානකොටම දැන් 1000 💎 ක් එනවා .
Claim කරද්දි එකතු කරන්න එන Diamond ගාන
ඉස්සර Monthly එකෙන් 70 💎 ආව එක ,
දැන් 50 💎 ගානෙ එන්නෙ

එතකොට ඉස්සර Monthly එකෙන් 2600 💎 ආව එක දැන් එන්නෙ 2500 💎 යි .

VIP එකෙත් ඒ විදිහමයි 😏

මේක කලින් ඉඳලා Membership ගොඩ ගොඩ දාගෙන හිටපු අයට අවාසියි !

ඒත් අලුතෙන් Membership දාන අයට ගොඩක් ම වාසී
Event එකක් ආවම හරි මොනා හරි Spin කරන්න ඕනි උනාම හරි Membership දෙකක් දැම්මම එකපාර මුලින්ම ලොකු Diamond ගානක් එන නිසා Event එකම Cover කරන්න ලේසි නිසා

TWIN Diamond Store

Address

286/2 , Elapatha
Ratnapura
70000

Opening Hours

Monday 09:00 - 23:30
Tuesday 09:00 - 23:30
Wednesday 08:30 - 16:00
18:00 - 23:30
Thursday 08:30 - 16:30
18:30 - 23:30
Friday 08:00 - 23:30
Saturday 08:00 - 23:00
Sunday 08:00 - 23:00

Telephone

+94767593713

Website

Alerts

Be the first to know and let us send you an email when TWIN Diamond Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TWIN Diamond Store:

Share