
19/07/2023
මිනිස්සු බයයි ජීවිතේ විඳින්න...
අනිත් උන් මොනව හරි හිතයි කියලා...
හිතේ නිදහසක් නැතුව
මළ මිනී වගේ ජීවත් වෙන්නෙ මොකටද...
උඹ අඳින්නෙ උඹේ සල්ලි වලින් නම්,
උඹ ගමන් යන්නෙ උඹේ සල්ලි වලින් නම්,
උඹ ආතල් දාන්නෙ උඹේ සල්ලි වලින් නම්,
උඹට මොකටද
අනිත් උන් හිතන විදිහ වැදගත් වෙන්නෙ...
අනිත් උන්ගෙ රාමු වලට
උඹ මොකටද කොටු වෙන්නේ...
මතක තියාගනින්,
හැමදාම මිනිස්සු කතා හැදුවෙ
ජීවිතේ විඳින මිනිස්සුන්ට මිසක්
විඳවන මිනිස්සුන්ට නෙවෙයි කියලා...
උඹ උඹේ ආතල් එක ගනින්
උන්ට බම්බු ගහගන්න කියලා...
උඹ ජීවත් වෙයන් උඹට ඕන විදිහට...
ගත කරන හැම තත්පරේම
උඹට ඕන උඹේ විදිහට ඉඳපන්...
එහෙම ඉන්න බැරිනම්
අඩුම තරමෙ එහෙම එකෙක්ට
උගෙ ආතල් එකවත් ගන්න දීපං...!
Credits goes - unknown 🌸🖤