STAR Cinematic

STAR Cinematic සයිබර් අවකාශයේ සිනමා රසවින්දය

I spit on your grave 2 (2010) 18+ ♥️👹..ලයික් කමෙන්ට් කරමු යාලු 😍
06/02/2026

I spit on your grave 2 (2010) 18+ ♥️👹..ලයික් කමෙන්ට් කරමු යාලු 😍

❤️ Title -: Bad Boys _ Die Or Ride❤️ Year -: 2024❤️ Category -: Action ❤️ IMDB -: 9.1ඉතින් ඔන්න අපි ගෙනාවා අද 2024 නිකුත...
03/02/2026

❤️ Title -: Bad Boys _ Die Or Ride
❤️ Year -: 2024
❤️ Category -: Action
❤️ IMDB -: 9.1

ඉතින් ඔන්න අපි ගෙනාවා අද 2024 නිකුත් වුන සුපිරි Action Movie එකක්.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Adil El Arbi සමඟින් Bilall Fallah. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 55. චිත්‍රපටිය නිෂ්පාදනය සඳහා ඇ.ඩොලර් මිලියන 100ක පිරිවැයක් යොදා මේ වෙනකොට ලොව පුරා ඇ.ඩොලර් මිලියන 390කට ආසන්න හොඳ ආදායමක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.
මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ Bad Boys චිත්‍රපට මාලාවේ 4වෙනි චිත්‍රපටිය විදිහට. මීට කලින් පිළිවෙළින්,
1. Bad Boys (1995)
2. Bad Boys II (2003)
3. Bad Boys for Life (2020) කියන චිත්‍රපටි ත්‍රිත්වය නිකුත්වුණා.

සුපුරුදු පරිදි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Will Smith සමඟින් Martin Lawrence. ඒ මයික් ලව්රි සහ මාකස් බර්නෙට් කියන චරිත දෙක.
මීට අමතරව Vanessa Hudgens, Alexander Ludwig, Paola Núñez, Eric Dane, Ioan Gruffudd, Jacob Scipio, Melanie Liburd, Tasha Smith, Tiffany Haddish, Joe Pantoliano යන නලු නිළියන් චරිත නිරූපණය කරනවා.
කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ..

Movie Link 📽️

https://facebook.com/events/s/bad-boys-2024-/2238861349936594/

Uploaded By G Kasun Lakmal For Star Cinematic Movies

Star Cinematic Movies 📽️

❤️ Title -: American Pshyco❤️ Year -: 2000❤️ Category -: 18+ , killer , Crime❤️IMBD -: 7.6ඔන්න අපි මේ මාසෙට දෙන අනතිම ච...
28/01/2026

❤️ Title -: American Pshyco
❤️ Year -: 2000
❤️ Category -: 18+ , killer , Crime
❤️IMBD -: 7.6

ඔන්න අපි මේ මාසෙට දෙන අනතිම චිත්‍රපටියත් අරන් අවා..

එහෙනම් අපි දැං කතාව පැත්තට හැරෙමු මේ ෆිල්ම් එක 2000 අවුරුද්දෙ තමා එලිදක්වන්නෙ… IMDB-7.6 වැනි අගයක් ගන්නව තව Rotten tomatoes 68%කුත් ගූගල් පරිශ්‍රීලක ප්‍රමානය 88%කුත් ලැබිල තියෙනව…. මේ චිත්‍රපටය අද්‍යක්ශනය කරන්නේ Mary Harron විසිනුයි. මෙහි තිර රචනය කර ඇත්තේ Mary Harron සහ Guinevere Turner. තවද මෙමෙ චිත්‍රපටයට ප්‍රධාන රංගනයෙන් දායක වන්න ඔබ අප කවුරුත් හොදින් දන්නා Christian Bale විසිනුයි.. අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ මෙයා කවුද කියල… දැන ගන්නම ඕන්නම් ෆිල්ම් දෙකතුකක් කියන්නං… Batman begins, The dark knight, The dark knigh rises යන ජනප්‍රිය DC ෆිල්ම් තුනේ බෲස් වේන් නැත්නම් බැට් මෑන්ගේ චරිතයටත් තව The machinist,The prestige,Rescue dawn..මේ ෆිල්ම් බලල තියේ නම් අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ කොල්ලගෙ රගපෑම කොහොමද කියල… ඊට අමතරව මේ චිත්‍රපටයට Jared Leto, chloe Sevigny, Willem Dafoe, Guinevere Turner, Josh Lucas, Samantha mathis… රංගනයෙන් දායක වේ. මෙම චිත්‍රපටයට සම්මානද කීපයක් හම්බෙලා තියෙනව ඒ අතර හොදම නළුව විදිහට ක්‍රිස්ටියන් බේල්ටත් සම්මානයක් හිමිවී ඇත… දැං තේරෙනවනෙ ෆිල්ම් එක මොනවගේ ඇතිද කියල
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් පැට්‍රික් බේට්මන් කියන්නෙ තමන්ගේ බාහිර ස්වරූපය ගැන ගොඩක් හිතන ලොකු ව්‍යාපාරිකයෙක්. ඔහු තමන්ගේ මිතුරන් සමග අමතර කාලය ගත කරන අතර ඔහුගේ පෙම්වතිය වන එවුලින් ගැන ලොකු උනන්දුවක් නැති නිසා එන්ගේජ් වෙලා ඉන්න කෝට්නි කියල කෙල්ලෙක් එක්කට හොර ප්‍රේම සම්බන්දයක්ද පවත්වයි… මේ විදිහට ලෝකෙට හොද මූනක් පෙන්නගෙන හිටියට මොහුගෙ ඇතුලාන්තය ඊට හාත්පසින්ම වෙනස්….. ඒ නිසා මොහුට ප්‍රශ්න ගොඩකට වැටෙන්න සිද්ද වෙනව….. ඇත්තටම මෙයාගෙ ඇතුලත ස්වරූවය මොනවගේද කියල ෆිල්ම් එක බලලම තමා ඔයාලට දැනගන්න වෙන්නෙ…. මේ ෆිල්ම් එක නොසිතන අයුරින් උඩු යටිකුරු කරන අවසානයක් අනිවාර්යයෙන් ඔබට දැක බලාගැනීමට හැක .
ඇත්තටම පොඩ්ඩක්වත් කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්.

මේක අප්ලෝඩ් කලේ කසුන් ලක්මාල්..

Movie Link..

https://www.facebook.com/share/1ATrbKRqbG/

Star Cinematic movies..

♥️ Title -: piglet ♥️ Year -:2025♥️ Category -: 18+ , Crime , Killer♥️IMDB -: 2.5♥️ Subtitles -: සිංහලStar Cinematic Mov...
25/01/2026

♥️ Title -: piglet
♥️ Year -:2025
♥️ Category -: 18+ , Crime , Killer
♥️IMDB -: 2.5
♥️ Subtitles -: සිංහල

Star Cinematic Movies - Moderator Group Link 🔗
https://www.facebook.com/groups/647871184177524/?ref=share&mibextid=NSMWBT

ඉතින් ඔන්න අදත් සුපිරි චිත්‍රපටියකින්...

Horror/Slasher Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 30. අධ්‍යක්ෂණය Andrea M. Catinella විසින්. Alina Desmond, Max Arlott, Alexander Butler ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව කොහොමත් සරලවම කිව්වොත් යාලුවො කස්ටිය කැලයකට වටවුණු නිවාඩු නිකේතනය ක් මිලට ගන්නවා..මේ කැලේ හරි අත්භූත දේවල් සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම සුපිරි චිත්‍රපටියක් IMDB 2.5 වීම නම් කනගාටුයි.

Uploaded By -: G Kasun Lakmal

Movie Link 🔗

https://www.facebook.com/share/1BTEJxW9it/

♥️ Star Cinematic Movies ♥️

Fast and Furious ♥️😍 පිස්සුවක්
25/01/2026

Fast and Furious ♥️😍 පිස්සුවක්

♥️ Title -: Black Lightning♥️ Language -: Russian♥️ IMBD -: 5.7♥️ Subtitles -: සිංහලඩීමා කියන්නේ අපි වගේම හරිම සාමාන්‍ය ...
20/01/2026

♥️ Title -: Black Lightning
♥️ Language -: Russian
♥️ IMBD -: 5.7
♥️ Subtitles -: සිංහල

ඩීමා කියන්නේ අපි වගේම හරිම සාමාන්‍ය කොල්ලෙක්. එයාගේ උපන්දිනයට එයාගේ තාත්තා තෑගි කරන්නේ 1966 වසරේ පරණ මළකඩ කාපු GAZ-21 Volga වර්ගයේ කාර් කෑල්ලක්. මුලින් ඩීමා මේ පරණ ලොරිය වගේ කාර් එක ගැන හිතේ අමාරුවෙන් හිටියත්, පස්සේ තමයි දැනගන්නේ මේක යකඩ ගොඩක් නෙවෙයි, රහස් රසායනාගාරයක හදපු පියාඹන කාර් එකක් කියලා!

මුලින් මුලින් මේකෙන් පීසා බෙදලා සල්ලි හොයන්න ඩීමා බැලුවත්, එක අවාසනාවන්ත සිද්ධියකින් පස්සේ ඩීමා තීරණය කරනවා තමන්ගේ මේ අමුතු කාර් එකෙන් නගරයේ ඉන්න අසරණ මිනිස්සුන්ට උදව් කරන්න. හැබැයි මේ අතරේ සල්ලි වලට ඕනෑම දෙයක් කරන කුරිරු බිස්නස්කාරයෙක් මේ පියාඹන කාර් එකේ රහස පස්සේ පන්නනවා. ඉතින් ඒ දරුණු සතුරයි, අපේ ඩීමයි අතරේ අහසේ සිද්ධ වෙන සුපිරි සටන තමයි මේ කතාවේ තියෙන්නේ.

එහෙනම් ලයික් කමෙන්ට් හලමු යාලු..

මේ Film එක ඔයාලට ගේන්නේ Admin G Kasun Lakmal

Movie Link 🔗

https://www.facebook.com/share/1ATvSf4v25/

Star Cinematic Movies 🎀 ♥️

Title -: Closed SchoolYear -: 2019Category -: HorrorLanguage -: KoreanIMBD -: 6 / 10ඉතින් ඔන්න අපි ගෙනාවා අදත් චිත්‍රපටි...
19/01/2026

Title -: Closed School
Year -: 2019
Category -: Horror
Language -: Korean
IMBD -: 6 / 10

ඉතින් ඔන්න අපි ගෙනාවා අදත් චිත්‍රපටියක්.කතාවේ තියෙන අභිරහසයි, පාසල් පසුබිමයි එක්ක පොඩි කුතුහලයක් ගොඩනැගෙනවා. 👻

චිත්‍රපටිය පටන් ගන්නෙම යූ රා දකින බියකරු හීන වලින්. එතන ඉඳන්ම “මොකක්ද මේ වෙන්න යන්නේ?” කියන ප්‍රශ්නය හිතේ පැලපදියම් වෙනවා. පරණ යාළුවෝ සෙට් එක හමුවීම, එයාලා අතරේ තියෙන නොකියන කතා, එකපාරටම සිදුවෙන අනතුර… 😮 මේ හැමදේම ප්‍රේක්ෂකයාට පොඩි ‘ෂොක්’ එකක් දෙන්න උත්සාහ කරනවා. වසා දමන ලද පාසලක හුදකලා වුණු තරුණ තරුණියන් පිරිසක්, ඔවුන්ව හොල්මන් කරන අතීතයක්, දිවි ගලවා ගැනීමේ සටනක්… මේ දේවල් වලට කැමති කෙනෙක්ට මේක රසවිඳින්න පුළුවන්. 🧐

විශේෂයෙන්ම, එයාලා අතරෙ තියෙන අතීත සම්බන්ධකම්, එකිනෙකාගෙන් හංගන රහස් හෙළිවෙනකොට කතාව තවත් සංකීර්ණ වෙනවා. සමහර තැන් වලදී “ජම්ප් ස්කෙයාර්ස්” බලාපොරොත්තු වුනත්, ඊට වඩා මනෝවිද්‍යාත්මක බියක් (psychological fear) ඇති කරන්න උත්සාහ කරන බවක් තමයි පේන්නේ. 🤔 අතීතයේ කරපු වරදකින් ගැලවෙන්න බැරි බවත්, ඒක කවදාහරි තමන්ව හොයාගෙන එන බවත් මේකෙන් කියන්න හදනවා වගේ.

චරිත නිරූපණය සාමාන්‍ය මට්ටමක තිබුණත්, පාසලේ අඳුරු, පාලු ස්වභාවය නම් හොඳට කැමරාකරණය කරලා තියෙනවා. 🏫 උපසිරැසි හදද්දි නම් සමහර දෙබස් එක්ක, ඒ දර්ශන වලදී මටත් පොඩි ගැස්මක්, අමුත්තක් දැනුණා. 😉 විශේෂයෙන්ම යූ රා දකින හීන, සහ ඇය කණ්ණාඩියෙන් දකින දේ මොකක්ද කියන එක හොයාගන්නකම් පොඩි කුතුහලයක් තිබ්බා. කතාවේ අවසානය සමහරුන්ට අනපේක්ෂිත වෙන්නත් පුළුවන්, සමහරුන්ට බලාපොරොත්තු වුණු දෙයක් වෙන්නත් පුළුවන්. ඒත් ඉතින් හොල්මන් ෆිල්ම් එකක් විදිහට, යාළුවො ටිකක් එක්ක එකතු වෙලා පොප්කෝන් කකා බලන්න පුළුවන් එකක්. 🍿🔥

Upload -: කසුන් ලක්මාල්
Photo and Review -: කසුන් ලක්මාල්

Movie Link 😍..

https://www.facebook.com/share/1DHEMP5vxg/

එහෙනම් පෝස්ට් එකත් ලයික් කරගෙනම කතාව බලමු යාලු...♥️

15/01/2026

ඔහු උපතින්ම ප්‍රකෝටිතියෙක්..😍
ඇය වීදියක පික් පොකට්කාරියක්..🥺

_______________________________________________________________

ඔබ කැමතිනම් චිත්‍රපටි නැරඹීමට එකතු වෙන්න අපි සමගින්..
Star Cinematic Movies 🎀

•Title -: Sister Midnight (2024)•Genre -: Crime / Mistry •IMDB -: 6.0 / 10•Subtitle -: සිංහලරමණය සහ මරණය 😁💔ඉතින් ඔන්න 20...
09/01/2026

•Title -: Sister Midnight (2024)
•Genre -: Crime / Mistry
•IMDB -: 6.0 / 10
•Subtitle -: සිංහල

රමණය සහ මරණය 😁💔

ඉතින් ඔන්න 2026 දෙවෙනි චිත්‍රපටියත් අපි ඔයාලාට ගෙනාවා ඉක්මනින්ම..

බලාපොරොත්තු දහසක් මැද විවාහ වූ ඇයට අන්තිමට සිදු වූයේ කුමක්ද ?

කර්ණා කන්දාරි අධ්‍යක්ෂණය කළ මංගල චිත්‍රපටය “සිස්ටර් මිඩ්නයිට්”. බිරිඳකගේ සියලු අපේක්ෂාවන්, පළමු මොහොතේ සිට බිඳ වැටෙන ආකාරය සහ ඉන්පසු ඇය විවිධ මිථ්‍යා විශ්වාසයන් සමඟ පොරබදන ආකාරය සිස්ටර් මිඩ්නෛට් තුළින් දැකගන්න පුළුවන්.

උමා, මුරණ්ඩු කාන්තාවක්, යෝජිත විවාහයකින් පසු මුම්බායි වෙත සංක්‍රමණය වුවත් නව ස්ථානයෙ නුහුරු බවක් දැනේ. තමා යම් ස්ථානයක කොටුවූ බව සිතන ඇය නොසන්සුන්කාරී මානසිකත්වයකට ලක්වෙයි. ‘සිස්ටර් මිඩ්නයිට්’ විස්තර කිරීමට අපහසු චිත්‍රපටවලින් එකකි. පළමු රාමුවේ සිටම, අවුල් සහගත, බොහෝ විට ව්‍යාකූල ලෝකයකට අපව ඇද දමයි. මතුපිටින්, එය කලකිරීම සමඟ පොරබදමින් සිටින අලුත විවාහ වූ කාන්තාවක් ගැන ය – රාධිකා ආප්තේ ,උමා ලෙස ප්‍රධාන චරිතය රඟපාන මෙය බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක් . උමා (රාධිකා ආප්තේ) තම සැමියා වන ගෝපාල් (අශෝක් පතක්) ගේ මුඩුක්කු නිවසට පැමිණි මොහොතේ සිට ප්‍රශ්න ගොඩකි. . නව යොවුන් බිරිඳක ලෙස ඇය බලාපොරොත්තුවෙන් සිටි සියලු සිහින තත්පරෙන් තත්පරය බිඳ වැටේ .ඇයට නැවතීමට සිදු වූයේ අපරිසිදු ස්ථානයකය.මුදල් හදල් යහමින් නැත.ඒ ඔක්කොටම හපන් සැමියා ගේ අලස බව සහ බීමත්කම..මේ නිසා ඇය නිරතුරුවම කෝපාවිෂ්ඨ, වෙයි .මූලිකවම ගෝපාල් ලිංගිකත්වයට කිසිදු උනන්දුවක් නොදැක්වීම ඇයට ඇති බලවත්ම ප්‍රශ්නයයි.එහෙත් එක් අවස්ථාවක ඇය කොහොමහරි ඔහුව ලිංගික ක්‍රියාවකට බලෙන්ම ඇඳගනි.එහෙත් එය අවසානයේ සිදුවන්නේ ඇයද නොසිතූ දෙයක්.

මොකද්ද වුනේ කියලා බලන්න නම් post එකට ලයික් කරලා Movie Link එකෙන් Event එකට ගිහින්ම බලන්නකෝ..

Uploader -: කසුන් ලක්මාල්
Photo -: කසුන් ලක්මාල්
Review -: කසුන් ලක්මාල්

Movie Link 🎞️..

https://m.facebook.com/events/855604580627274/?view=permalink&post_id=855644320623300&mibextid=Nif5oz

Star Cinematic Movies ❤️..

දැන් අලුත් වෙලා..😍
09/01/2026

දැන් අලුත් වෙලා..😍

Address

Karangoda
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when STAR Cinematic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share