සබරගමුවේ අපි

සබරගමුවේ අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සබරගමුවේ අපි, Digital creator, Main Street, Ratnapura.

29/10/2025

කුරුවිට වැඩම කරන ලද කත්නොරුවෙ සිරිධම්ම හිමි.
#සබරගමුවේ_අපි #ඇඹිලිපිටිය #මවනැල්ල

28/10/2025

රත්නපුරේ අය මෙතනින් කී පාරක් එහෙට මෙහෙට යන්නේ ඇතිද?
#සබරගමුවේ_අපි #ඇඹිලිපිටිය #මවනැල්ල

⭕ Rathnapura Singhe Hospital ⭕රත්නපුරේ බහුතරයක් දන්නා මෙම පෞද්ගලික රෝහල මේ වන විට රජයේ රෝහලකටත් වඩා අන්ත තත්ත්වයකට ලක්වී...
28/10/2025

⭕ Rathnapura Singhe Hospital ⭕

රත්නපුරේ බහුතරයක් දන්නා මෙම පෞද්ගලික රෝහල මේ වන විට රජයේ රෝහලකටත් වඩා අන්ත තත්ත්වයකට ලක්වී ඇත. Channeling Payment එක මීට මාස ගණනාවකට උඩදී උදාහරණයක් ලෙස 4000 තිබුණු ගණන මේ වන විට 4250 තෙක් වැඩි කර ඇති අතර එම ගණන ගැන අප හට කිසිදු ප්‍රශ්නයක් නැත. එහෙත් මෙම පෞද්ගලිකම රෝහලේ ගණනට සරිලන කිසිම පහසුකමක් මේ වන විට දකින්නද නැත.

රෝහලේ කාර්යබහුල වේලාවකදී සාමාන්‍ය රෝගීන්ට කෙසේ වෙතත් ගැබිණි මව්වරුන්ටද වාඩිවීමට ආසනයක් නැත.
රෝහලේ දෙවන මහලේ මේ දිනවල වැසිකිලි පද්ධතියක් අලුත් වැඩියා කටයුතු හේතුවෙන් රෝහලට යනයන රෝගීන් බොහෝ අපහසුතාවයකට පත් වී ඇත එයට කිසිම විකල්පයක්ද දකින්නට නොලැබේ.
ඒ වගේම සවස 04.00 සිට රාත්‍රී 08.30 වගේ කාලය තුළ රෝහල ඉස්සරහ ප්‍රධාන මාර්ගයෙ ගමන් මගියෙක් හටවත් ගමන් කිරීමට ඉතා අපහසුය.
මෙවැනි අපහසුත නිසා අහිංසක ජනතාව බොහෝ සෙයින් පීඩාවට පත්වෙනු ඇත.
Singhe Hospital Rathnapura ඔබ ගන්නා මුදලට මහජනතාව ගැන මීට වඩා සිතන්න.

ඔබ ගෙවපු මුදලට වටිනාකමක් ලැබී ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.
#සබරගමුවේ_අපි #ඇඹිලිපිටිය #මවනැල්ල

26/10/2025

යමුද රත්නපුරේ දෝන පතලක් බලන්න
#සබරගමුවේ_අපි #ඇඹිලිපිටිය #මවනැල්ල

රත්නපුරයේ අවාසනාවකට ඝාතකයෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් නාලන් එල්ලාවල තරුණ දේශපාලනඥයාගේ ජීවිතය සදාකාලයකටම නිහඬ...
25/10/2025

රත්නපුරයේ අවාසනාවකට ඝාතකයෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් නාලන් එල්ලාවල තරුණ දේශපාලනඥයාගේ ජීවිතය සදාකාලයකටම නිහඬ කළේය. ඔහු වෙනුවෙන් තවමත් යුක්තිය ඉටුවී නොමැත. දැන් ඉන්න බොහෝ අය මොහු ගැන නොදන්නවා උනාට මෙතුමා කරපු දැවැන්ත ව්‍යාපෘති දැනටත් රත්නපුරේ ජනතාවට දකින්න ලැබෙයි.
#සබරගමුවේ_අපි #ඇඹිලිපිටිය #මවනැල්ල

25/10/2025

මේ වන විට රත්නපුර මුවගම පාලමේ සිට කළු ගඟේ ජල මට්ටම පෙනෙන අයුරු

25/10/2025

මේ වෙනකොට කළු ගඟේ තත්වය.

25/10/2025

රත්නපුර අවට වෙනකොට සුළු ගංවතුර තත්ත්වයක්
video credit goes - Jayantha Kumara
#සබරගමුවේ_අපි #ඇඹිලිපිටිය #මවනැල්ල

⭕ විශේෂ නිවේදනයයි ⭕මේ වන විට ️කළු ගඟේ ජල මට්ටම තවදුරටත් වැඩි විය හැකි බැවින් පහත් බිම් අවට සිටින සියළු දෙනා අවධානයෙන් සි...
25/10/2025

⭕ විශේෂ නිවේදනයයි ⭕

මේ වන විට ️කළු ගඟේ ජල මට්ටම තවදුරටත් වැඩි විය හැකි බැවින් පහත් බිම් අවට සිටින සියළු දෙනා අවධානයෙන් සිටින්න.
#සබරගමුවේ_අපි #ඇඹිලිපිටිය #මවනැල්ල

25/10/2025

රත්නපුර අවට ජනතාවනි ඔබ සිටින ප්‍රදේශයේ මේ වන විට ගංවතුර තත්ත්වය කොහොමද අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාන් යමුද ?

24/10/2025

රත්නපුර කරවිට ප්‍රදේශයේ රිය අනතුරකින් මරණයට පත්වූ Rusiru Hansaka මල්ලි නිවන් සුව ලැබේවා...🙏
#සබරගමුවේ_අපි #මවනැල්ල #ඇඹිලිපිටිය

24/10/2025

පියුම් අක්කා ඊයේ පෙරේද ඉඳලා ෆේස්බුක් එකට දාපු පරණ post උඩට ගන්න මාර උනන්දුවක්නේ තියෙන්නේ.

Address

Main Street
Ratnapura
700000

Website

Alerts

Be the first to know and let us send you an email when සබරගමුවේ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share