Menuka Wijebandara - Physics

Menuka Wijebandara - Physics භෞතික විද්‍යාව

🎓 2028 Theory PHYSICS (භෞතික විද්‍යාව)- ප්‍රතිඵල පැමිණීමෙන් පසු නව පන්ති ආරම්භය! 🎓මුල සිටම නිවැරදිව ඉගෙන ගන්න එන්න.(සියල...
25/06/2026

🎓 2028 Theory PHYSICS (භෞතික විද්‍යාව)
- ප්‍රතිඵල පැමිණීමෙන් පසු නව පන්ති ආරම්භය! 🎓

මුල සිටම නිවැරදිව ඉගෙන ගන්න එන්න.

(සියලු සිද්ධාන්ත මුල සිට ආවරණය කෙරේ.)

​✨ නව පන්ති ආරම්භය!

​🗓️ ජුනි 26 (සිකුරාදා)
⏰ සවස 1.30 සිට 5.00 දක්වා
📍 පබාරා - ගොඩකවෙල

​👨‍🏫 මෙහෙයවීම:
ඉංජිනේරු, මේනුක විජේබණ්ඩාර
(B.Sc. Engineering (Hons) University of Moratuwa)

​📞 පන්තියට සම්බන්ධ වීමට හෝ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න (හෝ WhatsApp කරන්න):
070 23 99 448

🚀 2028 Physics සිහිනය ජයගන්න කැපවුණු ඔබට...A/L කියන්නේ ජීවිතේ තීරණාත්මක කඩඉමක්. ඒ කඩඉම උසස්ම ප්‍රතිඵලයකින් පසු කරන්න නම්...
28/02/2026

🚀 2028 Physics සිහිනය ජයගන්න කැපවුණු ඔබට...

A/L කියන්නේ ජීවිතේ තීරණාත්මක කඩඉමක්. ඒ කඩඉම උසස්ම ප්‍රතිඵලයකින් පසු කරන්න නම්, විෂය කරුණු තේරුම් ගන්නා ක්‍රමය නිවැරදි විය යුතුමයි. 🎯

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු දැනුමෙන් පෝෂණය වූ, නවීන ලොවට ගැළපෙන භෞතික විද්‍යාවේ අසිරිමත් ගමනාන්තය! ඉංජිනේරු මේනුක විජේබණ්ඩාර සමඟින් 2028 Physics Theory පන්ති ආරම්භය!

🎯 2028 Theory - නව පන්ති ආරම්භය
🗓️ මාර්තු 09 | පෙ.ව. 8.00 ට
🏢 පබාරා උසස් අධ්‍යාපන ආයතනය, ගොඩකවෙල

භෞතික විද්‍යාවේ ගැඹුරුම තැන් සරලව ඉගෙන ගන්න එන්න අපේ පන්තියට. 🧠✨

වැඩි විස්තර සඳහා:
📞 070 23 99 448

2026 | PHYSICS | REVISIONජනවාරි 08 බ්‍රහස්පත්න්දා පෙ.ව. 8.00 - 2.00UNIT 06විද්‍යුත් ක්ෂේත්‍ර පාඩම ආරම්භ වේ.🥇Revision cla...
05/01/2026

2026 | PHYSICS | REVISION

ජනවාරි 08 බ්‍රහස්පත්න්දා පෙ.ව. 8.00 - 2.00
UNIT 06
විද්‍යුත් ක්ෂේත්‍ර පාඩම ආරම්භ වේ.

🥇Revision class එක පළමු, දෙවන, තෙවන වර සිසුන් සඳහා සියළුම සිද්ධාන්ත සහිතව සියළුම පාඩම් ආවරණය කරන විශේෂයෙන් සකසන ලද වැඩ සටහනක් වේ.

(සිද්ධාන්ත පන්තියේ ආලෝකය පාඩම ආරම්භ වේ)

2026 | PHYSICS | REVERSE CLASS

ජනවාරි 09 සිකුරාදා
පෙ.ව. 8.00 - 1.00
UNIT 11
පදාර්ථය සහ විකිරණ පාඩම ඇරඹේ.

🥇Reverse Class වැඩසටහන syllabus එක කලින් ඉවර කර ගැනීමට අවශ්‍ය සියළු දෙනා හට සහභාගී විය හැකි Class එකක්. එහිදී 11 වන පාඩමෙන් ආරම්භ කර අගසිට පාඩම් ටික ආවරණය කරන බැවින් Theory සහ Revision classes වල අවසානයේ ආවරණය කරන පාඩම් කලින් ආවරණය කර ගැනීමට අවැසි ඕනෑම කෙනෙක්ට සහභාගීවිය හැකිය.

🏅මීට අමතරව විෂය නිර්දේශය අවසන් සිසුන් සඳහා මසකට Full Papers 4ක් ලියවා ලකුණු ලබා දී සාකච්ඡා කරන Full Paper Class එකක් ද, දැනට ආවරණය වූ කොටස් වලින් පමණක් අන්තර් ගත මසකට full papers 2ක් ලියවා ලකුණු ලබා දී සාකච්ඡා කරන exam focus paper series එකක් ද මෙයට සමගාමීව සිදු කරයි.

පන්ති කාමරයක් තුළ සිදු කරන වැඩිම වැඩ ප්‍රමාණය කරන්න කැමති ඕනෑම කෙන්කුට විවෘතයි.

31/12/2025

Address

Bandaranayake Mawatha
Ratnapura
70

Website

Alerts

Be the first to know and let us send you an email when Menuka Wijebandara - Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share