Siribina

Siribina ලන්කාවේ ජනප්‍රියම පේජ් අතර ඉහලින්ම ඉන්න සිරිබිනාට සෙට්වෙන්න

04/09/2026

අඩෝ ඒක මරු 😲

03/09/2026

රත්තරන් වටින සන්ගට රත්තරන් වටින තෑග්ගක් 😍❤️❤️❤️

පිළිතුරු ලබාදීමට මේ ලින්ක් එකෙන් යන්න 👇https://allapps.site/datawin/
01/09/2026

පිළිතුරු ලබාදීමට මේ ලින්ක් එකෙන් යන්න 👇
https://allapps.site/datawin/

අගය කලයුතු වැඩක් ❤️❤️❤️
01/09/2026

අගය කලයුතු වැඩක් ❤️❤️❤️

හම්මෝ.. එයා එනවලු.. 🙈
01/09/2026

හම්මෝ.. එයා එනවලු.. 🙈

මේක නම් සුපිරියක් තමයි 💖👇
28/08/2026

මේක නම් සුපිරියක් තමයි 💖👇

📒 ව්‍යාපාර සැලසුම්කරණය සහ කම්කරු නීතිය පිළිබඳ විධායක ඩිප්ලෝමා පාඨමාලාව | Executive Diploma in Business Planning and Labo...
24/08/2026

📒 ව්‍යාපාර සැලසුම්කරණය සහ කම්කරු නීතිය පිළිබඳ විධායක ඩිප්ලෝමා පාඨමාලාව | Executive Diploma in Business Planning and Labour Law👩🏻‍🎓👨🏻‍🎓💐

2026/08/07 රජයේ ගැසට්පත්‍රය වෙත පිවිසෙන්න: https://www.facebook.com/share/p/1Hgc4QupTj/

🟣 2026 වසරේ උසස් අධ්‍යාපනික අරමුණු සම්පූර්ණ කර ගැනීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකීය ශිෂ්‍යයන් සඳහා දැන් ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ (CAPSOISL), ව්‍යාපාර අධ්‍යයනය සහ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින ව්‍යාපාර සැලසුම්කරණය සහ කම්කරු නීතිය පිළිබඳ විධායක ඩිප්ලෝමා පාඨමාලාව න්‍යායික සහ ප්‍රායෝගික කරුණු රැසක් සමග හැදෑරිමට ඉඩ ප්‍රස්ථාව හිමිවේ.

🟡 අයදුම් කලහැකි පිරිස්:
අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, රජයේ සහ පෞද්ගලික අංශයේ නිලධාරීන්, රජයේ පරිපාලන විභාග සඳහා පෙනී සිටිමට බලාපොරොත්තු වන අපේක්ෂිතයන්, ව්‍යාපාරිකයන් හෝ ආයතනික විධායක ශ්‍රේණිවල නිලධාරීන්, පරිපාලන ක්ශේත්‍රය සහ කම්කරු නීතිය සහ අයිතීන් පිළිබඳ උනන්දුවක් දක්වන සියලුම දෙනාට මෙම ඩිප්ලෝමාව සඳහා අයදුම් කල හැක.

🟡 දිවයිනේ ප්‍රමුඛ උසස් අධ්‍යාපනික විවෘත විද්‍යායතනය වන ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනය සමඟ එක්වන්න. අදම ලියාපදිංචි වන්න.

✅ ලියාපදිංචි තොරතුරු :

👩🏻‍💼 හිරුනි විජේරත්න මිය:
https://wa.link/ah22lw

📲 Ms Hiruni Wijerathne - 070 533 7702
☎️ OFFICE LINE - 081-316 9800

🟥 ඩිප්ලෝමාවෙන් පසුව පූර්ණ සහ අර්ධ ශිෂ්‍යත්ව යටතේ උසස් ජාතික ඩිප්ලෝමාවන් සඳහා විද්‍යායතනය තුලම අභ්‍යන්තර ශිෂ්‍යයෙකු වශයෙන් ලියාපදිංචි වීමේ අවස්ථාව.

1️⃣ ව්‍යාපාර අධ්‍යයනය සහ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව

🟥 ව්‍යාපාර සැලසුම්කරණය සහ කම්කරු නීතිය පිළිබඳ විධායක ඩිප්ලෝමා පාඨමාලාව

✅ ඇතුලත් වීමේ සුදුසුකම්: අ.පො.ස උසස් පෙළ ඕනෑම විෂය ධාරාවක් ඔස්සේ විෂයන් තුනම සමත් වී තිබීම හෝ වෙනත් පිළිගත හැකි අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් සපුරා තිබීම.
✅ SLQF level: 03
✅ Credit:30
✅ මාධ්‍ය : සිංහල/English
✅ කාලය : වසර එකකි/ සමාසික 02කි
✅ විභාග, පැවරුම් සහ පර්‍යේෂණ ව්‍යාපෘති වලින් සමන්විත වේ.

💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠

ℹ️ සම්පූර්ණ ඩිප්ලෝමාව online හැදෑරීමේ හැකියාව සහ LMS පද්ධතිය හරහා පැරණි දේශනවලට සම්බන්ධ වීමේ හැකියාව.

ℹ️ රැකියා සහ අධ්‍යාපනික කටයුතුවල නිරත ඔබ සඳහාම සැකසූ පහසු ඉගැන්වීම් ක්‍රමවේද.

ℹ️ සියලු දේශන ප්‍රවීන කථිකාචාර්යවරුන් විසින් මෙහෙය වීම සිදුකරනු ලබයි.

ℹ️ ඩිප්ලෝමාවන් සාර්ථකව අවසන් කරනු ලබන ශිෂ්‍යයන් සඳහා ජාතිකව සහ අන්තර්ජාතිකව පිලිගත් ඩිප්ලෝමා සහතික පත්‍රය ශිෂ්‍ය ඔබට BMICH හී පවත්වනු ලබන වර්ෂ අවසාන ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයේදී ප්‍රධානය කිරීම සිදුවේ.

ℹ️ ඩිප්ලෝමාවන් සඳහා අයකිරීම රුපියල් 36,000/= කි. වාරික 12ක් යටතේ 3000/= බැගින් ගෙවීමේ පහසුව.

🔺🔻🔺🔻🔺🔻🔺🔻🔺🔻🔺🔻🔺🔻🔺🔻

↘️ ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනය යනු?

🟣 ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනය (CAPSOISL) ලාභ නොලබන සංස්ථාපිත විද්‍යායතනයකි. එමෙන්ම දිවයිනේ අඩුආදායම් ලාභී සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ ඉතාමත් වටිනා ජාතික සහ අන්තර්ජාතික වශයෙන් පිලිගැනීමක් සහිත ඩිප්ලෝමාවන් ප්‍රධානය කරනු ලබන විද්‍යායතනයකි.

⚫ 2025 අංක 18 දරණ පණත් කෙටුම්පත හරහා සංස්ථාපනය කිරීමට කටයුතු යොදා ඇති විද්‍යායතනයයි.

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

⤵️ ශිෂ්‍ය ඔබට ලබාගත හැකි සේවාවන්
➡️ ගුණාත්මක පුද්ගලික සහ ආයතනික ශිෂ්‍ය උපදේශන සේවාව.
➡️ ඔබගේ අධ්‍යාපනික සහ වෘත්තීය සාර්ථකත්වය සඳහා මඟ පෙන්වීම.
➡️ පහසු ගෙවීමේ සැලසුම් ලබාදීම.
➡️ LMS පද්ධතිය හරහා දේශන සඳහා සම්බන්ධ වීමේ පහසුකම ලබාදීම.
➡️ අධ්‍යයන කටයුතුවලදී පූර්ණ සහයෝගය ලබාදීම.

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

☑️ ඩිප්ලෝමාධාරියෙකු වන්නේ කෙසේද?

🔘 ශිෂ්‍ය ඔබ ඩිප්ලෝමා පාඨමාලාවන්හී අධ්‍යයන කටයුතු සහ ඊට අදාල ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ විභාග දෙපාර්තමේන්තුව මගින් ශිෂ්‍ය ඔබ ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කරනු ලැබූ බවට ප්‍රසිද්ධ කරමින් නිවේදනය කරනු ලබන අතර සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍යයන් ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය සඳහා හිමිකම් කියනු ලැබේ.

🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷

🔵 වෘත්තීය සහ උසස් අධ්‍යාපනික මඟපෙන්වීම

🔵 ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ නිල වශයෙන් ශිෂ්‍යභාවය ලබාගත් ශිෂ්‍ය ඔබ සඳහා ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා සහ ව්‍යාපාරික හෝ වෘත්තීය කටයුතු සඳහා උපදේශනය විද්‍යායතනය මගින්ම ලබාගත හැකිවේ.

🔵 එමෙන්ම ඩිප්ලෝමාවන් සාර්ථකව අවසන් කිරීමෙන් පසුව පූර්ණ හෝ අර්ධ ශිෂ්‍යත්ව යටතේ උසස් ජාතික ඩිප්ලෝමාවන් සඳහා අයදුම් කිරීමේ හැකියාව ශිෂ්‍ය ඔබට හිමි වේ.

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

⤵️ ලියාපදිංචී වීම් සිදුකල යුත්තේ කෙසේද?

➡️ පහත අංක සමඟ සම්බන්ධ වීමෙන් ලියාපදිංචි වීමට අදාල පියවර සඳහා යොමු විය හැක.

👩🏻‍💼 හිරුනි විජේරත්න මිය:
https://wa.link/ah22lw

📲 Ms Hiruni Wijerathne - 070 533 7702
☎️ OFFICE LINE - 081-316 9800

✅ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න : https://www.capsoisrilanka.edu.lk/

🟥 ස්තූතියි.🤝

🏢 ලන්කාවේ ඇලුමිනියම් වලට හොදම තැන 😍🔥🔥Arcade Of Aluminium අතුරුගිරිය ප්‍රධාන ශාඛාවෙන්... 📍🔥 ඇලුමිනියම් සඳහා සුවිශේෂී වාසි...
20/08/2026

🏢 ලන්කාවේ ඇලුමිනියම් වලට හොදම තැන 😍🔥🔥

Arcade Of Aluminium අතුරුගිරිය ප්‍රධාන ශාඛාවෙන්... 📍

🔥 ඇලුමිනියම් සඳහා සුවිශේෂී වාසි පෙරළියක්! 🔥

✨ ALCO ඇලුමිනියම් සඳහා අමතර 5% ක වට්ටමක් 🤩
✨ ALUMEX ඇලුමිනියම් සඳහා අමතර 3% ක වට්ටමක් 💥

⏳ තොග අවසන් වනතුරු පමණයි...

⚡ ඉක්මන් කරන්න!

📞 දැන්ම පහත අංකවලට Call කරන්න:

👩‍💼 Achini: 076 822 2016
👩‍💼 Nisansala: 076 822 2017
👩‍💼 Lakmali: 076 822 2018
👩‍💼 Shanika: 076 822 2019
👩‍💼 Sewwandi: 076 822 4224
👩‍💼 Yoshani: 077 782 4355

20/08/2026

Kumar Sangakkara at a press briefing.
NOW LIVE
කුමාර සංගක්කාර මහතා සහභාගි වන විශේෂ මාධ්‍ය සාකච්ඡාව

13/08/2026

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Siribina posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share