MTV Tv Series

MTV Tv Series We post TV series with Sinhala subtitles that you like or want to enjoy.

⭐😍 ඔන්න නොමිලේ සුපිරිම සුපිරි Films, Tv Series සිංහල උපසිරැසි එක්කම බලන්න ඔයාලටත් අවස්තාවක්. ඔයාල මුලින්ම අපේ Whatsapp C...
12/07/2025

⭐😍 ඔන්න නොමිලේ සුපිරිම සුපිරි Films, Tv Series සිංහල උපසිරැසි එක්කම බලන්න ඔයාලටත් අවස්තාවක්. ඔයාල මුලින්ම අපේ Whatsapp Channel එක Follow කරන්න. දෙවනුව අපි Channel එකට දාලා තියෙන Free Films, Tv Series Groups 2ටම Join වෙලා ඉන්න.. අපි දවස ගානේ Films 06+ සහ, Tv Series වලින් Season 1ක් හෝ 2ක් අපි Group වලට අප්ලෝඩ් කරනවා.

⭐ ඒත් එක්කම අපේ FREE Films, Tv Series Group එකකට වත් Join වෙලා නැති අය විතරක් Channel එකේ දාල තියෙන Films, Tv Series Group වලට Join වෙන්න.. 😍💐 යාළුවන්ටත් Link එක Share කරන්න

*💫Follow Us*🔥 MTV Whatsapp Channel 🇱🇰👇
https://whatsapp.com/channel/0029VaCQ7DrDp2Q5EJg1MP0l/1191

🔥MTV Films FB page 🇱🇰👇
https://www.facebook.com/share/15fGgzNEpi/

🏅 *Films, Tv Series බලනවා නම් අනිවාර්යෙන් 💫Follow කරන්න*
┈━═☆⏤͟͟͞͞★ *〽️𝗧🇻 𝔽𝕀𝕃𝕄𝕊* ☆⏤͟͟͞͞★═━┈

❄️ The Last Santa (ද ලාස්ට් සැන්ටා) | Sri Lanka Short Film  |  Experimental short filmChama films 🎬️ - https://youtu.be/...
02/03/2025

❄️ The Last Santa (ද ලාස්ට් සැන්ටා) | Sri Lanka Short Film | Experimental short film

Chama films 🎬️ - https://youtu.be/b_fCZAz66Wg?si=fr13euWt9VpoYnpL

🎅කුනු කූඩයේ සිට ආදරය සහ සාමය බෙදන ලොව අවසාන නත්තල් සීයට වෙනදේ බලාගන්න අපත් සමග එක්වන්න🎅

💥 මෙවැනි නිර්මාණය බොහෝසෙයින් අප රට තුල බිහිවනවා. එවන් නිර්මාණ අප රට තුල සහ විදෙස් රට පවත්නා තරගාවලි සදහා ඉදිරිපත්ව ජයග්‍රහනද ලබා ඇත. නමුත් ඒවා ජනතා අයිතියට පත්නොවන්නේ ප්‍රේක්ශකයන් සිටියත් විශාල ප්‍රේක්ශක ගහනයක් නොමැති බැවින්. ඔබත් අද සිට sri Lanka Short Film ලෝලියෙක් වන්න.

📽️ 2024 දී Agenda 14 festival - Best experimental short film category යටතේ සම්මානයෙන් පිදුම්ලත්.

📽️ Jaffna international festival - අවසන් වටයට දක්වා සහභාගීවු.

ජාත්‍යන්තර වශයෙන් - ඉතාලිය 🇮🇹
📽️ Mediterraneo festival corto XIV edizone 2024 - අවසන් වටය දක්වා සහභාගීවූ.

ඉන්දියාව 🇮🇳
📽️ Chennai world festival - තුලින් නියෝජයනවූ.

🎬️ අමුතු අත්දැකීමක් සහිත නව නිර්මාණයක් 🎬️

💥 ජාතික සහා ජාත්‍යන්තර තලයේ festival සදහා හසභාගීවූ අපගේ නව නිර්මාණය නැරඹීමට Chama films
Youtube නාලිකාව වෙත පිවිසෙන මෙන් ඔබට ආරාධනා කරමි.

නව නිර්මාණය දැනගැනීම සදහා Chama Films Facebook අවකාශයට හරහා සම්බන්දවන්න
https://www.facebook.com/share/18apdUBeRf/

Thank you !

[💸Paid Advertisement 💸]

Address

Ratnapura

Alerts

Be the first to know and let us send you an email when MTV Tv Series posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share