18/08/2026
🎂💐 ආදරණීය උපන්දින තෑග්ගක්… ❤️
ලස්සන හදවතකට, ආදරණීය සැමියාගෙන් ලැබුණු මේ සුන්දර Birthday Surprise එක… 🥹❤️
🎂 ලස්සන Cake එකක්
🧸 ආදරණීය Teddy Bear එකක්
💐 ලස්සන Flower Bouquet එකක්
🖼️ මතකයන් රැඳෙන Photo Frame එකක්…
ආදරයෙන් තෝරාගෙන, ආදරයෙන් ලබාදුන් මේ හැම තෑග්ගක්ම ඇයගේ උපන්දිනය තවත් විශේෂ මතකයක් කළා. 💕✨
මේ ආදරණීය Order එක අප වෙත විශ්වාසයෙන් භාරදුන් ඒ ආදරණීය මල්ලීට OISHI CAKE අපේ හදවතින්ම ස්තූතියි! ❤️🙏
ඔබගේ ආදරය තවත් ලස්සන මතකයක් බවට පත් කරන්න අපට අවස්ථාව ලබාදුන්නාට ස්තූතියි. 🥰
OISHI CAKE ❤️
ඔබේ ආදරණීය මතකයන් රසවත් කරන අපි… 🎂✨
📞 071 012 3718 | 071 012 2758