Anuththara memory

Anuththara memory Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anuththara memory, Digital creator, Ruwanwella.

මමනම් දන් නිදා ගන්න හදන්නේ ඔයලටත් සුභ සිහින ගෙනෙන රාත්‍රියක් වේවා
25/06/2026

මමනම් දන් නිදා ගන්න හදන්නේ ඔයලටත් සුභ සිහින ගෙනෙන රාත්‍රියක් වේවා

සජිත්ට ඔනේ කොහොම හරි ජනාධිපති සිහිනය දකින්න ඒකට කෙලවෙයි කියලා හිතෙනවනම් යාලුවෙක් වෙනුවෙන්වත් ඉදිරිපත් වෙන්නෑ
25/06/2026

සජිත්ට ඔනේ කොහොම හරි ජනාධිපති සිහිනය දකින්න ඒකට කෙලවෙයි කියලා හිතෙනවනම් යාලුවෙක් වෙනුවෙන්වත් ඉදිරිපත් වෙන්නෑ

අනාගත පරම්පරාවක්ම විනාස කරන්න දත් කන මනුස්සයෙකුට උදව් කරන්න එහෙම හිතන්නවත් පුලුවන්ද ජනතාවට සේවය කරන මනුස්සයෙකුට
25/06/2026

අනාගත පරම්පරාවක්ම විනාස කරන්න දත් කන මනුස්සයෙකුට උදව් කරන්න එහෙම හිතන්නවත් පුලුවන්ද ජනතාවට සේවය කරන මනුස්සයෙකුට

නැත්නම් වැරදි කරලා අහුවෙනකොට ලෙඩ වෙනවද මංදා ලොක්කත් ඒ වගේනේ කමක් නෑ ඉතින් මේ රටට ආදරේටනේ
25/06/2026

නැත්නම් වැරදි කරලා අහුවෙනකොට ලෙඩ වෙනවද මංදා ලොක්කත් ඒ වගේනේ කමක් නෑ ඉතින් මේ රටට ආදරේටනේ

හොදට හිටිය නලුවෙකුට අන්තිමේදී වෙච්චි දෙයක් හැබැයි ඉතින් කතා කරන්නේනම් පට්ට සුද්ද වන්තයෙක් විදිහට
25/06/2026

හොදට හිටිය නලුවෙකුට අන්තිමේදී වෙච්චි දෙයක් හැබැයි ඉතින් කතා කරන්නේනම් පට්ට සුද්ද වන්තයෙක් විදිහට

එයාලට පේන්නෙ පෙරහරේ යන අලියා විතරයි පාරවල් ගානේ දුක් විදින මිනිස්සු කීදෙනෙකු ඉන්නවාද එහෙම කවුරුත්ම එයාලට පේන්නේ නෑ පාරේ ...
22/06/2026

එයාලට පේන්නෙ පෙරහරේ යන අලියා විතරයි පාරවල් ගානේ දුක් විදින මිනිස්සු කීදෙනෙකු ඉන්නවාද එහෙම කවුරුත්ම එයාලට පේන්නේ නෑ පාරේ ඉන්න වීදි සුනකයෙක් පේන්නේ නෑ දවස ගානේ මස් වෙන කුකුල්ලු හරක් එයාලට පේන්නේ නෑ

ගාල්ල මහින්ද විද්‍යාලයේ 9 වසරේ අද්‍යාපනය ලබන සිසුවකුවු බිහදු බිනාල් සිසුවා පසුගියදා පැවති සාමාන්‍ය පෙල විභා­ගයට මුහුනදී ...
22/06/2026

ගාල්ල මහින්ද විද්‍යාලයේ 9 වසරේ අද්‍යාපනය ලබන සිසුවකුවු බිහදු බිනාල් සිසුවා පසුගියදා පැවති සාමාන්‍ය පෙල විභා­ගයට මුහුනදී A සාමාර්ථ 9 ලබා ගැනිමට සමත්ව තිබෙනවා ඉතින් මේ දක්ශ සිසුවාට සැමගේ උනුසුම් සුභ පැතුම් මේ වනවිට ගලා එමින් තිබෙනවා

රටට කොයිතරම් වටිනා කමක් එකතු කරපු මනුස්සයෙක්ද මේ හරි විදිහට දේශපාලනය කරලා විශ්‍රාම ගියානම් අදටත් රජෙක් වගේ නිවිසැනසිල්ලේ...
22/06/2026

රටට කොයිතරම් වටිනා කමක් එකතු කරපු මනුස්සයෙක්ද මේ හරි විදිහට දේශපාලනය කරලා විශ්‍රාම ගියානම් අදටත් රජෙක් වගේ නිවිසැනසිල්ලේ ඉන්න තිබ්බ මනුස්සයෙක් බලය තියෙන කාලේ ලමයි උනත් ඒ ගැන හිතන්න තිබ්බා මොනවා උනත් චන්ද්‍රිකාගේ පුතා ඒ අතින් ග්‍රේට්

Address

Ruwanwella

Website

Alerts

Be the first to know and let us send you an email when Anuththara memory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share