Vinu Vlogs

Vinu Vlogs Aesthatic Studying | Positive Vibe | Study Motivation 📚🌸🌈✨

පේරාදෙණිය කැම්පස් එකට පායපු වසත් සමය... ✨🍃මේකනම් පිස්සුවක්...🥺💛
26/03/2025

පේරාදෙණිය කැම්පස් එකට පායපු වසත් සමය... ✨🍃මේකනම් පිස්සුවක්...🥺💛

අලුත් study vlog එක බලන්න එන්න ළමායි..🥰New study vlog is just out! 📚💖https://youtu.be/HMlZVBlOPvY?si=Jj1IlU3vJDPd20u4   ...
01/02/2025

අලුත් study vlog එක බලන්න එන්න ළමායි..🥰
New study vlog is just out! 📚💖

https://youtu.be/HMlZVBlOPvY?si=Jj1IlU3vJDPd20u4

Hello guys!! Welcome back to my youtube channel🥶🥰🙏. After long long time I am back with a new study vlog which include some study tipa for O/L students. S...

ඔයාගෙ අනාගතේ වෙනුවෙන් පුළුවන් තරම් කැපවෙන්න ✨📚🥰මහන්සිය ගැන හිතන්න එපා.... ඔයා වෙනුවෙන්නෙ...අනිවාර්යයෙන්ම කවදහරි ඔයා දිනය...
25/01/2025

ඔයාගෙ අනාගතේ වෙනුවෙන් පුළුවන් තරම් කැපවෙන්න ✨📚🥰
මහන්සිය ගැන හිතන්න එපා.... ඔයා වෙනුවෙන්නෙ...අනිවාර්යයෙන්ම කවදහරි ඔයා දිනයි...💪🌸

24/01/2025

Pera 🌸🍃

Aesthatic Study Table Ideas ✨📚🍂🤍
19/01/2025

Aesthatic Study Table Ideas ✨📚🍂🤍

සියලු බලාපොරොත්තු ඉටු වෙන සුභ දවසක්! ✨🌸🍂Vinu Vlogs
18/01/2025

සියලු බලාපොරොත්තු ඉටු වෙන සුභ දවසක්! ✨🌸🍂

Vinu Vlogs

"අපි වගේ මිනිස්සුන්ට අධ්‍යාපනය කියන්නෙ අත්තටු.. අත්තටු තමන්ගෙ නම් කොහෙටද පියාඹන්න බැරි..."🌸🕊🎓මං හිතන්නෙ මං වගේ සාමාන්‍ය ...
14/01/2025

"අපි වගේ මිනිස්සුන්ට අධ්‍යාපනය කියන්නෙ අත්තටු.. අත්තටු තමන්ගෙ නම් කොහෙටද පියාඹන්න බැරි..."🌸🕊🎓

මං හිතන්නෙ මං වගේ සාමාන්‍ය පන්තියෙ හුඟක් අයගෙ හිතට තදින්ම කාවද්දන්න පුළුවන් වුණු හරිම බැරෑරුම් වචන කීපයක් තමයී මේ.. මොකද පුංචි කාලෙ ඉඳලා නැති බැරිකම් ඇතුව වයසින් වැඩුණු අපි, අද මේ වෙද්දි පුංචි හරි තැනක ඉන්නෙ ලංකාවෙ නිදහස් අධ්‍යාපනයට පින් සිදුවෙන්න.

මොකද මං දන්නවා එහෙම නොවෙන්න මට මේ තරමට හරි උගන්නන්න මගෙ අම්මට වත්කමක් තිබ්බෙ නෑ. හැබැයි එයා හැමවෙලේම මට ඒත්තු ගැන්නුවා 'ඔයා හොඳට ඉගෙනගත්තොත්, ඔයාගෙ මුළු ජීවිතේම වෙනස් කරගන්න ඔයාට පුළුවන්' කියන දේ. ඒ නිසාම වෙන්න ඇති අවුරුදු 26ක් වෙලත් අදටත් මට ඉගෙනීම කියන දේ එපා නොවෙන්නෙ.

මගෙ අහිංසක අම්මා විතරක් නෙමෙයි, මං දන්නවා මං වගේ හුඟක් දරුවොන්ගෙ දෙමව්පියන්ගෙ එකම බලාපොරොත්තුව වුණේ, තමන්ගෙ දරුවට කොහොමහරි හොඳ අධ්‍යාපනයක් දෙන එක..

ඉතින් නංගී, මල්ලී, අයියේ, අක්කේ,,, අපි වගේ හැම කෙනෙක්ගෙම ජීවිත වල එකම තුරුම්පුව තමයී 'අධ්‍යාපනය' කියන්නෙ. ඒ ලැබෙන අත්තටු, කවදමහරි මේ ලෝකෙ ඉහළටම ඉගිල්ලෙන්න ඔයාට පාර කියාවී...

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජය💪💖

Aesthetic Pink Study Desk Ideas 🌸🍃📚✨😍
13/01/2025

Aesthetic Pink Study Desk Ideas 🌸🍃📚✨😍

හීන හැබෑ කරගන්න මහන්සි වෙන්න... කැපවෙන්න.... දිගටම උත්සාහ කරන්න... කිසිම වෙලාවක අතහරින්න එපා... හීන වලට කෙටි පාරක් නෑ..✨...
12/01/2025

හීන හැබෑ කරගන්න මහන්සි වෙන්න... කැපවෙන්න.... දිගටම උත්සාහ කරන්න... කිසිම වෙලාවක අතහරින්න එපා... හීන වලට කෙටි පාරක් නෑ..✨🌸🥰✌️

Vinu Vlogs

Address

Ruwanwella
Ruwanwella
71300

Telephone

+94765394667

Website

Alerts

Be the first to know and let us send you an email when Vinu Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vinu Vlogs:

Share