Kuma Entertainment

Kuma Entertainment Any occasions
Parties �
Weddings �
All Function �
DJ Music �
Karoke Party�

24/06/2025

🇯🇵🇯🇵 අත්තනගල්ල 🇯🇵🇯🇵

🇯🇵 ජපන් භාෂා පාඨමාලා
🇯🇵 𝗝𝗔𝗣𝗔𝗡𝗘𝗦𝗘 𝗟𝗔𝗡𝗚𝗨𝗔𝗚𝗘 𝗖𝗢𝗨𝗥𝗦𝗘𝗦 & 𝗖𝗟𝗔𝗦𝗦𝗘𝗦
🇯🇵 JLPT/NAT N5 N4

🇯🇵 ජපානයේ රැකියාවක් කරන්න, ඉගෙන ගන්න, ඉගෙන ගන්න ගමන් අර්ධකාලීන රැකියාවන් කරන්න, ඔය මොන විදිහට ජපන් යන්න හැදුවත් අවශ්‍ය ජපන් භාෂා දැනුම ලබා ගන්න හරිම තැන.
🇯🇵 SEIKOU japanese Language Academy
🇯🇵成功日本語学校

🌸ජපන් භාෂාව ලිවීම
🌸කියවීම
🌸කතා කිරීම
🌸සවන්දීම
🌸කන්ජි අක්ෂර අභ්‍යාස
🌸විභාග පුහුණුව
🌸සම්මුඛ පරීක්ෂණ සඳහා පුහුණුව

🟢 නව 𝗝𝗟𝗣𝗧-𝗡𝟱 | 𝗡𝗔𝗧-𝟱 පාඨමාලාව ආරම්භය
📅 𝟮𝟬𝟮𝟱 ජුනි මස 27 වන සිට සතියේ දිනවල
🕘 පෙ.ව. 𝟵.𝟬𝟬 - ප.ව. 4.00 දක්වා
⏳ පාඨමාලා කාලය මාස 1 1/2 + 𝗙𝗿𝗲𝗲 𝗣𝗮𝗽𝗲𝗿 𝗖𝗹𝗮𝘀𝘀𝗲𝘀
📌 භාෂා පන්ති පැවැත්වෙන ස්ථානය -
සෙයිකො ජපන් භාෂා පාසල
අත්තනගල්ල

✅පළපුරුදු ජපන් භාෂා ආචාර්යවරියක් විසින් මෙහෙයවනු ලබයි. .
✅පාඨාමාලාවෙන් පසු 𝗝𝗟𝗣𝗧/𝗡𝗔𝗧 විභාග වලට නොමිලේ 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 පැවැත්වේ.
✅පාඨමාලා අවසානයේදී සම්මුඛ පරීක්ෂණ සඳහා නොමිලේ පුහුණුව ද ලබාදෙයි.
✅අඩුම මිල ගණන් යටතේ 𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁 𝗩𝗶𝘀𝗮 හරහා ජපානයේ පාසල් හෝ විශ්ව විද්‍යාල සඳහාද යොමුකරනු ලැබේ. ✈︎
✅අඩුම මිල ගණන් යටතේ 𝗦𝗦𝗪 𝗩𝗶𝘀𝗮 හරහා ජපානයේ රැකියා සඳහාද යොමු කරනු ලැබේ.

💁 පාඨමාලාවන් පිළිබඳව වැඩි විස්තර සඳහා මෙම පහත 𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 එකට එකතුවිය හැක.
👇👇👇👇👇👇👇👇👇
0778503005

18/06/2025

ජීවිතය සාර්ථකව ගොඩනගාගන්න SEIKOU Japanese Language School එක්ක එකතුවෙන්න... 🇯🇵

🌸 NAT N5 / JLPT N5 නව පාඨමාලා ආරම්භය ජූනි 27 ආරම්භ වේ...

🇯🇵 Seikou Japanese Language School 🇯🇵

✳️ ඔබත් උසස් පෙලින් පසු ජපානයේ උසස් අධ්‍යාපනයට, අර්ධකාලීන රැකියාවකට මග බලන අයෙක්ද?

✳️ විශ්වාසයෙන් හා වගකීමෙන් යුතුව ඔබත් ජපන් සිහිනය සැබෑ කර ගැනීමට කැමතිද?

✳️ එසේනම් SEIKOU ජපන් භාෂා පාසල හා විස්වාසයෙන් යුතුව එක්වන්න.

✳️ මාස 1 1/2 කින් සම්පූර්ණ පාඨමාලාව නිම කෙරේ. ජූනි 27 දින සිට සෑම සතියේ දිනකම දිනකම පෙ.ව 9.00 - ප.ව 4.00 දක්වා පාඨමාලාව පැවැත්වේ....

🇯🇵🇯🇵 ජපන් භාෂාව ඉගෙන ගැනීම සදහා SEIKOU ජපන් භාෂා පාසල් තෝරා ගත යුත්තේ ඇයි? 🇯🇵🇯🇵

🟣 සිසුන් විශාල පිරිසකගේ ජපන් සිහිනය සැබෑකල ජපන් භාෂාව පිලිබද සුදුසුකම්ලත් පලපුරුදු ප්‍රවීණ ජපන් භාෂා ගුරුවරයකු යටතේ ජපන් භාෂාව මුල සිට සරලව ඉගෙනීමට හැකිවීම.

🟣 විශේෂ ඉගනුම් ක්‍රම යටතේ ඔබේ ජීවිතයට අවශ්‍යය සියලුම සිසුන් වෙන වෙනම අධීක්ෂණය කිරීම.

🟣 නියමිත පරිදි සියලුම විශය නිර්දේශ ආවරණය කරමින් නියමිත පරිදි සිසුන්ව ජපන් භාෂා ප්‍රවීණතා විභාග වෙත යොමු කිරීම.

🟣 පාඨමාලා නිම කරන සිසුන්ට ජපානය විසින් පිලිගත් SEIKOU ජපන් භාෂා පාසල විසින් නිකුත් කරනු ලබන සහතිකය ලබා ගැනීමේ හැකියාව.

🟣 අඩු පාඨමාලා ගාස්තුවකින් ජපන් භාෂාව ඉගෙනීමට හැකිවීම

🇯🇵🇯🇵 ජපානයේ අධ්‍යාපනයට අයදුම් කිරීමට SEIKOU ජපන් භාෂා පාසල තෝරා ගත යුත්තේ ඇයි......? 🇯🇵🇯🇵

〽️ සිසුන් ජාපානයට හුරු වන තුරු සිසුන්ගේ මූලික වැඩ කටයුතු සියල්ල වගකීමෙන් යුතුව ජපානයේදීද සිදු කර දීම.

〽️ අත්දැකීම්ලත් කාර්‍ය මඩුල්ලක් විසින් සිසුන්ගේ සියලුම ලියකියවිලි කටයුතු සිදු කිරීම.

〽️ ජපන් භාෂා පාසල් විසින් පවත්වනු ලබන සම්මුක සාකච්චාවේ සිට ජපානයේ එදිනෙදා කටයුතු කර ගැනීමේදී ජපන් භාෂාව හැසිරවීම පිලිබද පෙර පුහුණුවක් ජපානයට පිවිසෙන තෙක් සියලුම සිසුන්ට ලබා දීම.

〽️ අඩු වීසා උපදේෂණ ගාස්තුවක් අය කිරීම.
වැනි වාසි රැසක් සමගින් විස්වාශයෙන් හා වගකීමෙන් යුතුව හරි පාරෙන් නොරැවටී ජපන් යන්න එක්වන්න SEIKOU ජපන් භාෂා පාසල සමගින්... 🇯🇵

SEIKOU Japanese Language School.,
No 584/14/B/1
හුනුපොල,
අත්තනගල්ල,
නිට්ටඹුව
077 8503005 whatsapp
[email protected]

Address

Ruwanwella

Telephone

+94772018378

Website

Alerts

Be the first to know and let us send you an email when Kuma Entertainment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kuma Entertainment:

Share

Category