
11/12/2022
උපුටාගත් පාටයකි - "සීතලේ ගැහි ගැහි ගුලි වෙලා කාමරේට වී නිදියගද්දී අදත් වෙනදා වගේම කුස්සියේ ලයිට් එක උදේ පාන්දර පත්තු උනි"
තමන්ගේ බඩගින්න ගැන හිතුවෙ නෑ, තමන්ගේ විලාසිතා ගැන හිතුවෙ නෑ, එහෙව් කැපකිරීම් කල තම අම්මව තාත්තව ඇහැක් වගේ බලා ගැනීම දරැවන්ගේ පරම යුතුකම හා වගකීම විය යුතුයි!
ආනල්ඩ් බෝතලගේ
~අපි හැදෙමු, රට හදමු
ආකල්පමය වෙනසක් කරා....