Mahum Thaksalawa

Mahum Thaksalawa මැහුම් ගෙතුම් අත්කම් සපිරි කාන්තා මාසික සඟරාව

මැහුම් ගෙතුම් ඇතුලු අත්කම් නිර්මාණ සදහාශ්‍රී ලංකාවේ ඇති සම්මානනීය එකම මාසික සඟරාවමැහුම් තක්සලාව2026  සැප්තැම්බර් කලාපය ද...
01/09/2026

මැහුම් ගෙතුම් ඇතුලු අත්කම් නිර්මාණ සදහා
ශ්‍රී ලංකාවේ ඇති සම්මානනීය එකම මාසික සඟරාව
මැහුම් තක්සලාව
2026 සැප්තැම්බර් කලාපය
දැන් වෙළදපොලේ මිලදී ගත හැක.

Online ඇණවුම් කර නිවසට ම ගෙන්වා ගැනීමට
0760991303 , 0760991306 යන අංක ඔස්සේ
whatsapp පණිවුඩයක් යොමු කරන්න.

මැහුම් ගෙතුම් ඇතුලු අත්කම් නිර්මාණ සදහාශ්‍රී ලංකාවේ ඇති සම්මානනීය ...

ඔබේ ජීවිතයේ සුන්දරම දවස වෙනුවෙන් හැඩවෙන්න ඉන්නේ මනමාලි විතරද? නැහැ! මනමාලි වගේම මනමාලයාත් එදාට කැපී පෙනෙන අයුරින් ලස්සනට...
10/08/2026

ඔබේ ජීවිතයේ සුන්දරම දවස වෙනුවෙන් හැඩවෙන්න ඉන්නේ මනමාලි විතරද?

නැහැ! මනමාලි වගේම මනමාලයාත් එදාට කැපී පෙනෙන අයුරින් ලස්සනට සිටීම අනිවාර්යයි.

අද LALANAVI වැඩසටහනින් අපි කතා කරන්නේ විවාහයට සූදානම් වන යුවළක් තම රූපලාවන්‍ය කටයුතු පිළිබඳව සැලකිලිමත් විය යුතු වැදගත්ම කරුණු ගැනයි.

මේ වීඩියෝවෙන් ඔබට ...
මනමාලයෙකු විවාහයට පෙර සැලකිලිමත් විය යුතු රූපලාවන්‍ය රහස්
සම සහ හිසකෙස් ආරක්ෂා කරගන්නා නිවැරදි ක්‍රම
මනමාලි සහ මනමාලයාගේ පෙනුම එකිනෙකාට ගැළපෙන සේ සකසා ගන්නා ආකාරය

වැඩසටහන මෙහෙයවීම: මංජුලා මල්කාන්ති
ආරාධිත අමුත්තා: ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී සමන්ත ගුණසේකර

සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න
https://youtu.be/3cWiOVBaII8

ඔබේ ජීවිතයේ සුන්දරම දවස වෙනුවෙන් හැඩවෙන්න ඉන්නේ මනමාලි විතරද? නැහැ...

නිවසේ සිට ම ආදායම් උපයාගන්න ඉගෙන ගන්න ,හොද වැඩමුළුවක් වැඩි විස්තර සඳහා පහත Whatsapp සමූහය සමඟ සම්බන්ධ වන්න......https://...
31/01/2026

නිවසේ සිට ම ආදායම් උපයාගන්න ඉගෙන ගන්න ,හොද වැඩමුළුවක්

වැඩි විස්තර සඳහා පහත Whatsapp සමූහය සමඟ සම්බන්ධ වන්න......
https://chat.whatsapp.com/HvSBvFI7dUYFVNsdX4F5ry

නිවසේ සිට ම ආදායම් උපයාගන්න ඉගෙන ගන්න ,හොද වැඩමුළුවක් වැඩි විස්තර සඳහා පහත Whatsapp සමූහය සමඟ සම්බන්ධ වන්න......https://...
31/01/2026

නිවසේ සිට ම ආදායම් උපයාගන්න ඉගෙන ගන්න ,හොද වැඩමුළුවක්

වැඩි විස්තර සඳහා පහත Whatsapp සමූහය සමඟ සම්බන්ධ වන්න......
https://chat.whatsapp.com/HvSBvFI7dUYFVNsdX4F5ry

අලංකාර රටාවක් සහිත Crochet බෑගයක්නිවසේදීම නිර්මාණය කර ගන්න අපි එක්වෙමු!මෙම වීඩියෝව හරහාප්‍රවීන නිර්මාණවේදිනී ලසන්ති පීරි...
17/01/2026

අලංකාර රටාවක් සහිත Crochet බෑගයක්
නිවසේදීම නිර්මාණය කර ගන්න අපි එක්වෙමු!

මෙම වීඩියෝව හරහාප්‍රවීන නිර්මාණවේදිනී ලසන්ති පීරිස් විසින්
අලංකාර මෝස්තරයක් සහිත Crochet බෑගයක් නිර්මාණය කර ගන්න
මූලික දැනුමෙන් ආරම්භ කර පියවරෙන් පියවර පැහැදිලි කර දක්වයි..

වීඩියෝව නරඹමින් ඔබට ඇතිවන ගැටලු WhatsApp ඔස්සේ විමසන්න..

ලසන්ති පීරිස් 00 9665 4169 3119

වීඩියෝව කැමති නම් Like කරන්න
Channel එක Subscribe කරන්න
Share කරන්න

අලුත්ම Crochet නිර්මාණ ඉගෙන ගන්න අපිත් සමඟ එකතු වන්න!

මැහුම් තක්සලාව සඟරාවේ 2026 ජනවාරි සහ පෙබරවාරි කලාප මගින්
තවදුරටත් අලුත් designs, patterns සහ අත්කම් නිර්මාණ ලබා ගන්න.

මැහුම් තක්සලාව සඟරාව හෝ මැහුම් තක්සලාව YouTube නාලිකාව හරහා
ඔබේ දැන්වීම් පළ කර ගැනීමට අවශ්‍යද?

අදම අමතන්න
මංජුලා මල්කාන්ති මිය – 076 263 0002

https://youtu.be/C5JnSwk4oZY


අලංකාර රටාවක් සහිත Crochet බෑගයක්නිවසේදීම නිර්මාණය කර ගන්න අපි එක්වෙමු 🧶👜මෙම වීඩියෝව තුළින්,ප්‍රවීන නිර්මාණවේදිනී ...

මැහුම් ,ගෙතුම්, අත්කම් ,මවන සිත්තම්...
10/01/2026

මැහුම් ,ගෙතුම්, අත්කම් ,මවන සිත්තම්...

එක දවසක් ඉගෙන ගනිමු... මාස්පතා හම්බකරමු...වැඩි විස්තර සඳහා පහත Whatsapp සමූහය සමඟ සම්බන්ධ වන්න......https://chat.whatsap...
08/01/2026

එක දවසක් ඉගෙන ගනිමු...
මාස්පතා හම්බකරමු...

වැඩි විස්තර සඳහා පහත Whatsapp සමූහය සමඟ සම්බන්ධ වන්න......
https://chat.whatsapp.com/HvSBvFI7dUYFVNsdX4F5ry

Address

968 Colombo Road
Seeduwa
11410

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

+94768208545

Alerts

Be the first to know and let us send you an email when Mahum Thaksalawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mahum Thaksalawa:

Shortcuts

Share