01/03/2026
පහන් දල්වූ සිත් තුළ,කරුණාවේ ආලෝකය දිලිසෙයි…
සාමය පණ ගැන්වූ පින්බර මැදින් පොහොය දිනයේ,බුදුන් වහන්සේ පෙන්වා දුන් සමගිය හා සැනසිලි මඟ ඔබේ සිතටත් ජීවිතයටත් නිරතුරු ආලෝකයක් වී පවතීවා.!!
ඔබ සැමට පින්බර මැදින් පොහොය දිනයක් වේවා..!