Kelidharaa

Kelidharaa Most Inspiring Sports Newspaper
We Provide Wide Range of News on All Sports

මුගේ මොලේ හැටියට ඉතින් පුස්පා වගේ ෆිල්ම් තමා සෙට් වෙන්නෙ 🤣
31/03/2025

මුගේ මොලේ හැටියට ඉතින් පුස්පා වගේ ෆිල්ම් තමා සෙට් වෙන්නෙ 🤣

TODAY EPAPER "KELIDHARA"
10/01/2025

TODAY EPAPER "KELIDHARA"

Kelidhara
09/01/2025

Kelidhara

09/01/2025

“මාස 8ක් වැනි කෙටි කලක් තුලදී ජාතික පාපන්දු කණ්ඩායම ප්‍රගතියක් පෙන්වා තිබෙනවා. ලබන මාර්තු මාසයේ ජාත්‍යන්තර පාපන්දු තරග ආ...
08/01/2025

“මාස 8ක් වැනි කෙටි කලක් තුලදී ජාතික පාපන්දු කණ්ඩායම ප්‍රගතියක් පෙන්වා තිබෙනවා. ලබන මාර්තු මාසයේ ජාත්‍යන්තර පාපන්දු තරග ආරම්භ කිරීමට පෙර ජාතික පිලේ ක්‍රීඩකයන් හා ජාතික සංචිතයට එක්කරගත හැකි මුල් පෙළේ ක්‍රීඩකයන් කණ්ඩායම් 4කට බෙදා තුරඟ තරග පිටියේ රාත්‍රී පාපන්දු තරගාවලියක් සංවිධාන කොට තිබෙනවා. එයින් දක්ෂ ක්‍රීඩකයන් සොයා ගැනීමට හැකි වේවි. මේ වසර පාපන්දුවේ වසරක් බවට පත් කරනවා” උමර් මහතා පැවසීය.

07/01/2025

ලක්ෂ්මිගේ අඩි පාරේ යන ට්‍රික්සි නානායක්කාර | Coming Soon Waliwwerage Ginikeli New Episode

28/12/2024

🔴 Live: Sri lanka Vs New Zealand Live – 1st T20 | SL Vs NZ Live | Sri lanka Live Cricket Match Today

Avishka Fernando reaches his fifty off 64 balls, takes Sri Lanka to 160/1 in 34 overs
07/08/2024

Avishka Fernando reaches his fifty off 64 balls, takes Sri Lanka to 160/1 in 34 overs

පැරිස් ඔලිම්පික් - මලල ක්‍රීඩා 🇱🇰අවුරුදු 28කට පසු පිරිමි මීටර 400 ඉසව්ව වෙනුවෙන් සහභාගි වූ ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර...
05/08/2024

පැරිස් ඔලිම්පික් - මලල ක්‍රීඩා 🇱🇰

අවුරුදු 28කට පසු පිරිමි මීටර 400 ඉසව්ව වෙනුවෙන් සහභාගි වූ ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර අරුණ දර්ශනඅවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.🇱🇰🥺

එය අරුණ වාර්තා කළ හොඳම කාලය ද වේ. 44.99s

අපේ කොල්ලා දිනුම් 🇱🇰🥺🙏🫡

1991 න් පස්සේ ආයේත් දකුනු ආසියානු කාන්තා වොලිබොල් රන් පදක්කමක් මේ පොඩි කෙල්ලෝ ටිකගෙන් අපිට පෙන්න අරන් තියෙනවා.හැබැයි ඒක ...
23/07/2024

1991 න් පස්සේ ආයේත් දකුනු ආසියානු කාන්තා වොලිබොල් රන් පදක්කමක් මේ පොඩි කෙල්ලෝ ටිකගෙන් අපිට පෙන්න අරන් තියෙනවා.

හැබැයි ඒක දුර ගමනක්,ඒකට මේ කණ්ඩායම රැකගෙන ඉදිරියට ගෙන යන එක බලධාරීන්ගෙ වගකීමක්.අවසන් තරග්ය ජයගන්න හදවතින්ම සුභ පතන ගමන්ම අනිවාර්‍යෙන් කියන්න ඕනේ තරගය පරාජය උනත් ලංකාවේ කාන්තා වොලිබෝලයේ අලුත් පිටුවක් පෙරලන වග ඔයාලා මේ තරගාවලියෙන් අපිට පෙන්නුවා,කාන්තා වොල්වොල් අනාගතය සුභයි කියන මේ කැණ්ඩායම අපිට පෙන්නුවා.

පුහුනුකරු අමිල විජේපාල ගැන කිව්වේ නැතිඋනොත් මේ පොස්ට් එක සම්පුර්ණ නෑ.

වසර ගනනාවක් සටන් කරලා තමන් කවුද තමන්ට පුලුවන්ද මොනවාද කියන එක ලැබුන අවස්තාව අත් දේක්නම අරගෙන මුලු ලංකාවටම පෙන්නලා තියෙනවා.

ඉතින් අවසන් තරගය ජය ගන්න අපි හැමෝම අපි පොඩි කෙල්ලෝ ටිකට සුභ පතමු SLV 🇱🇰

Address

Slave Island

Alerts

Be the first to know and let us send you an email when Kelidharaa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share