Digital Clinic

Digital Clinic We are not just saying that we are Sri Lanka's Premier digital marketing company. Entrepreneurship is the only solution to eradicate unemployment in Sri Lanka.

Although there are professional Web Developers and Social media marketers in Sri Lanka, only the top businessmen, celebrities, politicians and the elite in our country are able to avail their services. The main purpose of creating our company is to provide the services provided by those leading Web Developers and Social media marketing companies from affordable Rates to new business entrepreneurs,

small and medium businesses, and any other people. Our goal is to provide a website and social media recognition for every citizen. At a time when the world of technology is booming, advertising and activating one's business on social media, including the Internet, is paving the way for world conquest. Adding a new value to the saying, "Let's Win Together", we, as Web Development and Social media marketing, tell you, "Step into your business world. We will always provide Digital and Technology support as we do."

ශ්‍රී ලංකාවේ වෘත්තීය මට්ටමේ වෙබ් අඩවි නිර්මාණකරුව​න් ​හා සමාජ මාධ්‍ය අළෙවිකරුව​න් සිටියත් ඔවුන්ගේ සේවාව ලබා ගැනීමට හැකි වූ වේ අප රටේ ඉහළම සිටින් ව්‍යාපාරිකයින්, ප්‍රසිද්ධ චරිත, දේශපාලකයින් හා ප්‍රභූන් හ​ට පමණක් වේ.

අප ආයතනය බිහිකිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ එම ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවි නිර්මාකරුවන් ​හා සමාජ මාධ්‍ය හසුරවන්නන් ල​බා දෙන සේවය දැරිය හැකි මුදලකට සුලු පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට ඉහළම ව්‍යාපාරිකයා දක්වා ලබා දීම වේ.

අපගේ ඉලක්කය වන්නේ සෑම පුරවැසියෙකුම සඳහාම වෙබ් අඩවියක් හා සමාජ මාධ්‍ය හදුනාගැනීමක් ලබා දීම වේ.

කිමද ශ්‍රී ලංකාව තුළ පවතින විරැකියාව තුරන් කිරීමට නම් ඇති එකම විසදුම ව්‍යවසායකත්වයයි. එයට සමාගාමීව තාක්ෂණික ලොව ජගගනිමින් සිටින අවධියක තමන්ගේ ව්‍යාපාරය අන්තර්ජාලය ඇතුළු සමාජමා​ධ්‍ය තුළින් ප්‍රචාරණය කිරීම හා ක්‍රියත්මක කිරීම ලෝකය ජයගැනීමට මඟපාදයි. "එක්ව ජයගමු" යන කියමනට නව අරුතක් එක් කරමින් සමාජ මාධ්‍ය අළෙවිකරණ හා වෙබ් අඩවි නිර්මාණය කිරීමේ ආයතනය​ක් ලෙස අප ඔබට පවසන්නේ "ඔබගේ ව්‍යාපාරික ලොකය කරා පිය නඟන්න. තොරතුරු තාක්ෂණි​ක සහය සැමදා එක සේ අප ලබාදෙන්නම්.

Let this Vesak bring light to your soul, love to your heart, and calm to your mind Happy Vesak Day ☸️🙏                  ...
11/05/2025

Let this Vesak bring light to your soul, love to your heart, and calm to your mind Happy Vesak Day ☸️🙏





Honoring the hands and hearts that keep the world turning. Happy Labour Day to every hardworking soul out there.        ...
30/04/2025

Honoring the hands and hearts that keep the world turning. Happy Labour Day to every hardworking soul out there.



Easter Sunday Blessings ✨ Today we celebrate love that conquered all, light that overcame darkness, and life that begins...
19/04/2025

Easter Sunday Blessings ✨
Today we celebrate love that conquered all, light that overcame darkness, and life that begins anew. May your heart be filled with peace, joy, and hope this Easter. ✝️💖

අලුත් අවුරුද්දේ සන්සුන් සහ සන්සුන්කමෙන් පිරුණු සුන්දරත්වය, ඔබ සියලු දෙනාට සතුට සහ සෞභාග්‍යයෙන් පිරුණු නව ආරම්භයක් වේවා! ...
13/04/2025

අලුත් අවුරුද්දේ සන්සුන් සහ සන්සුන්කමෙන් පිරුණු සුන්දරත්වය, ඔබ සියලු දෙනාට සතුට සහ සෞභාග්‍යයෙන් පිරුණු නව ආරම්භයක් වේවා! සිංහල සහ දමිළ අලුත් අවුරුදු මෙම විශේෂ දිනයේ, උත්සව හා ආදරය මැවෙන සමයේ,

සැමට සතුටින් සහ සෞභාග්‍යයෙන් පිරුණු අලුත් අවුරුද්දක් වෙවා! 🌟❤️🎉

#

03/02/2025

Happy Independence Day 🇱🇰🇱🇰

"🌾🔥 Let the sun shine bright, the harvest be bountiful, and your life overflow with joy. Happy Pongal! 🌞✨"
13/01/2025

"🌾🔥 Let the sun shine bright, the harvest be bountiful, and your life overflow with joy. Happy Pongal! 🌞✨"

Blessed Poya Day ☸️🙏
12/01/2025

Blessed Poya Day ☸️🙏




31/12/2024

"Happy New Year! 🎉 Wishing you joy, success, and endless possibilities in 2025. ✨

"

24/12/2024

Wishing you a Merry Christmas filled with love, joy, and happiness 💖💖

30/10/2024

Happy Diwali to Everyone ❤❤❤



Address

No 80/1/5, Justice Akbar Mawatha, Colombo 02
Slave Island
00200

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:30 - 20:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00

Telephone

+94750665566

Alerts

Be the first to know and let us send you an email when Digital Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Digital Clinic:

Share