Ada Derana Biz Sinhala

Ada Derana Biz Sinhala ව්‍යාපාරික ලොවේ හරය ගැඹුර දැනුම ගෙනෙන adaderanabiz.lk - Sri Lanka's 24x7 Business News Portal

ශ්‍රී ලංකාවේ දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණෙන සහ පිටත්වන ගුවන් යානා වල නවතම තොරතුරු www.airport.l...
28/11/2025

ශ්‍රී ලංකාවේ දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණෙන සහ පිටත්වන ගුවන් යානා වල නවතම තොරතුරු www.airport.lk වෙබ් අඩවියට පිවිසිමෙන් ලබාගත හැකි බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නිවේදනයක් නිකුත් තරමින් පවසයි.



𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 𝗼𝗻
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹: https://www.youtube.com/
𝐓𝐢𝐤𝐓𝐨𝐤: https://www.tiktok.com/
𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿: https://x.com/adaderanabizsin
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺: https://www.instagram.com/adaderanabizsinhala/
𝗧𝗵𝗿𝗲𝗮𝗱𝘀: https://www.threads.net/

ශ්‍රී ලංකාවේ දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණෙන සහ පිටත්වන ගුවන් යානා වල නවතම තොරතුරු www.airport.l...

කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (28) දින ගනුදෙනු සැසිය පස්වරු 12.30ට අවසන් කරන බව නිවේදනය කර සිටී.             𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 𝗼𝗻...
28/11/2025

කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (28) දින ගනුදෙනු සැසිය පස්වරු 12.30ට අවසන් කරන බව නිවේදනය කර සිටී.



𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 𝗼𝗻
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹: https://www.youtube.com/
𝐓𝐢𝐤𝐓𝐨𝐤: https://www.tiktok.com/
𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿: https://x.com/adaderanabizsin
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺: https://www.instagram.com/adaderanabizsinhala/
𝗧𝗵𝗿𝗲𝗮𝗱𝘀: https://www.threads.net/

කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (28) දින ගනුදෙනු සැසිය පස්වරු 12.30ට අවසන් කරන බව නිවේදනය කර සිටී. මේ වන විට රට තුළ උද්ගතව ඇති දර...

කොටස් වෙළෙඳපොළ අද යළි ‘රතු’ වෙයිවැඩි විස්තර - https://shorturl.at/NwkP7𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 𝗼𝗻𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹: https://www.youtube....
27/11/2025

කොටස් වෙළෙඳපොළ අද යළි ‘රතු’ වෙයි

වැඩි විස්තර - https://shorturl.at/NwkP7

𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 𝗼𝗻
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹: https://www.youtube.com/
𝐓𝐢𝐤𝐓𝐨𝐤: https://www.tiktok.com/
𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿: https://x.com/adaderanabizsin
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺: https://www.instagram.com/adaderanabizsinhala/
𝗧𝗵𝗿𝗲𝗮𝗱𝘀: https://www.threads.net/
Comments
No comments yet
Be the first to comment.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි 25වන සංවත්සරය මෙම වසරට යෙදෙන බැවින් සමාගමටත් එහි කාර්ය මණඩලය...
27/11/2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි 25වන සංවත්සරය මෙම වසරට යෙදෙන බැවින් සමාගමටත් එහි කාර්ය මණඩලයට හා ගනුදෙනුකාර භවතුන්ට සෙත්පතා සුවිශේෂී සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරුණි.



𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 𝗼𝗻
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹: https://www.youtube.com/
𝐓𝐢𝐤𝐓𝐨𝐤: https://www.tiktok.com/
𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿: https://x.com/adaderana_biz
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺: https://www.instagram.com/adaderanabiz/
𝗧𝗵𝗿𝗲𝗮𝗱𝘀: https://www.threads.net/

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි 25වන සංවත්සරය මෙම වසරට යෙදෙන බැවින් සමාගමටත් එහි කාර්ය මණඩලයට හ....

DBL සමාගම විසින් එහි ප්‍රධාන විධායක නිලධාරී දේශමාන්‍ය ආචාර්ය නජීබ් ඩීන් මහතාගේ ව්‍යාපාරික දිවියට වසර පනහක් පිරීම නිමිත්ත...
27/11/2025

DBL සමාගම විසින් එහි ප්‍රධාන විධායක නිලධාරී දේශමාන්‍ය ආචාර්ය නජීබ් ඩීන් මහතාගේ ව්‍යාපාරික දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් මාතර මහ රෝහලේ ඉල්ලීම මත ඉඩ කඩ සීමිතව තිබූ කාන්තා වාට්ටුවට නව කොටසක් එක් කර රෝගීන් පහළොස් දෙනෙකු සදහා නව වාට්ටුවක් ඉදි කර පරිත්‍යාග කරන ලදී.



𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 𝗼𝗻
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹: https://www.youtube.com/
𝐓𝐢𝐤𝐓𝐨𝐤: https://www.tiktok.com/
𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿: https://x.com/adaderanabizsin
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺: https://www.instagram.com/adaderanabizsinhala/
𝗧𝗵𝗿𝗲𝗮𝗱𝘀: https://www.threads.net/

DBL සමාගම විසින් එහි ප්‍රධාන විධායක නිලධාරී දේශමාන්‍ය ආචාර්ය නජීබ් ඩීන් මහතාගේ ව්‍යාපාරික දිවියට වසර පනහක් පිරීම ....

ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings පසුගියදා පැවති 2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන ...
27/11/2025

ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings පසුගියදා පැවති 2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී තිරසාර හා සදාචාරාත්මක නිෂ්පාදනය උදෙසා කරන ලද සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගැනීමට සමත් විය.



𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 𝗼𝗻
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹: https://www.youtube.com/
𝐓𝐢𝐤𝐓𝐨𝐤: https://www.tiktok.com/
𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿: https://x.com/adaderanabizsin
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺: https://www.instagram.com/adaderanabizsinhala/
𝗧𝗵𝗿𝗲𝗮𝗱𝘀: https://www.threads.net/

ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings පසුගියදා පැවති 2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උ....

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Evolution Auto සමාගම විසින් New Jayasekara Auto Motors පෞද්ගලික ස...
27/11/2025

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Evolution Auto සමාගම විසින් New Jayasekara Auto Motors පෞද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් පසුගිය නොවැම්බර් මස 13 වැනි දා සිය නවතම බහු සන්නාම විද්‍යුත් වාහන ප්‍රදර්ශනාගාරය කුරුණෑගල දී විවෘත කරන ලදී.



𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 𝗼𝗻
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹: https://www.youtube.com/
𝐓𝐢𝐤𝐓𝐨𝐤: https://www.tiktok.com/
𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿: https://x.com/adaderanabizsin
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺: https://www.instagram.com/adaderanabizsinhala/
𝗧𝗵𝗿𝗲𝗮𝗱𝘀: https://www.threads.net/

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Evolution Auto සමාගම විසින් New Jayasekara Auto Motors පෞද්ගලික සමාගම සමඟ අත්වැල්...

දෛනික විනිමය අනුපාතිකය
27/11/2025

දෛනික විනිමය අනුපාතිකය

සුලු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවෝ වැට් බදු ආශ්‍රිත නියාමන රීති නිරවුල් කරමින් සමාන සැලකුම් ලබා දෙන්නැයි ඉල්ලා සිටීවැඩි විස...
27/11/2025

සුලු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවෝ වැට් බදු ආශ්‍රිත නියාමන රීති නිරවුල් කරමින් සමාන සැලකුම් ලබා දෙන්නැයි ඉල්ලා සිටී

වැඩි විස්තර - https://shorturl.at/AvrIY

𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 𝗼𝗻
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹: https://www.youtube.com/
𝐓𝐢𝐤𝐓𝐨𝐤: https://www.tiktok.com/
𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿: https://x.com/adaderanabizsin
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺: https://www.instagram.com/adaderanabizsinhala/
𝗧𝗵𝗿𝗲𝗮𝗱𝘀: https://www.threads.net/

ශ්‍රී ලංකාවේ කීර්තිමත් සන්නාමයක් ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින්, එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම්, 2025 SLIM සන්නාම ව...
27/11/2025

ශ්‍රී ලංකාවේ කීර්තිමත් සන්නාමයක් ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින්, එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම්, 2025 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී පිදෙන ඉහළම ගෞරව සන්නාමය වන ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ (Brand of the Year) සම්මානය දිනා ගැනීමට සමත් විය.



𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 𝗼𝗻
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹: https://www.youtube.com/
𝐓𝐢𝐤𝐓𝐨𝐤: https://www.tiktok.com/
𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿: https://x.com/adaderanabizsin
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺: https://www.instagram.com/adaderanabizsinhala/
𝗧𝗵𝗿𝗲𝗮𝗱𝘀: https://www.threads.net/

ශ්‍රී ලංකාවේ කීර්තිමත් සන්නාමයක් ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින්, එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම්, 2025 SLIM සන්න.....

HUTCH සමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය (FoC) අතර හවුල්කාරිත්වයකට පසුගියදා අත්සන් තබන ලදී.          ...
27/11/2025

HUTCH සමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය (FoC) අතර හවුල්කාරිත්වයකට පසුගියදා අත්සන් තබන ලදී.



𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 𝗼𝗻
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹: https://www.youtube.com/
𝐓𝐢𝐤𝐓𝐨𝐤: https://www.tiktok.com/
𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿: https://x.com/adaderanabizsin
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺: https://www.instagram.com/adaderanabizsinhala/
𝗧𝗵𝗿𝗲𝗮𝗱𝘀: https://www.threads.net/

HUTCH සමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය (FoC) අතර හවුල්කාරිත්වයකට පසුගියදා අත්සන් තබන ලදී. මෙරට තර...

Address

Derana Macro Entertainment (Pvt) Ltd No. 320, T. B. Jayah Mawatha, Colombo 10.
Slave Island
01000

Alerts

Be the first to know and let us send you an email when Ada Derana Biz Sinhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ada Derana Biz Sinhala:

Share