Siyathsara Media Unit CWW Kannangara College Colombo

Siyathsara Media Unit CWW Kannangara College Colombo C.W.W.Kannagara College Colombo
Siyathsara Media Unit | සියත්සර මාධ්‍ය ඒකකය

30/07/2025
වසර ගණනාවක් අප විද්‍යාලයේ ගුරුවරියක වශයෙන් කටයුතු කර සිය සේවයෙන් විශ්‍රාම ගත් විජිතානි ප්‍රියලතා ගුරුතුමියනි...... ඔබතුම...
25/07/2025

වසර ගණනාවක් අප විද්‍යාලයේ ගුරුවරියක වශයෙන් කටයුතු කර සිය සේවයෙන් විශ්‍රාම ගත් විජිතානි ප්‍රියලතා ගුරුතුමියනි......
ඔබතුමියට සුබ ම සුබ නීරෝගිමත් විශ්‍රාම දිවියක් වේවා... 🙏💛🙏❤️💚💙💜💛

2025. 07. 23

Photos : Hesandu Nethmira


21/07/2025

සී.ඩබ්ලිව් .ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලය,
කොළඹ 08.
2025. 07. 21.

මව, පියා, භාරකරු වෙත,

2027 - අ.පො.ස. (උ.පෙළ) පන්ති සඳහා සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය .

මෙම විද්‍යාලයේ අ.පො.ස.( උ.පෙ) කලා/ වාණිජ / විද්‍යා/තාක්ෂණ විෂය ධාරාවන් යටතේ සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා ඔබගේ දරුවා සමග
2025 ජූලි 24 සහ 28 දිනවල පෙ. ව. 8.00ට විද්‍යාලයට පැමිණෙන ලෙස දන්වමි.

සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් කළයුතු සහතික

* සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය

*අ.පො.ස.( සා.පෙළ )ප්‍රතිඵල ලේඛනය ,

*උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපතක් ,

*පාසලින් ලබා ගත් චරිත සහතිකය ,

*ක්‍රීඩා හා වෙනත් සහතික ,

*ජාතික හැඳුනුම්පතෙහි ඡායාපිටපතක් ,

*ලියාපදිංචි තැපෑල සඳහා රු. 110 /= මුද්දර සහිත ලියුම් කවර 2 ක්

*ලිපිනය ලියූ ෆයිල් කවරයක්,

*මෙම පාසලේ සිසුන් සඳහා ප්‍රතිඵල ලේඛනය සහ චරිත සහතික අත්‍යවශ්‍ය නොවේ.

සියලු ම සිසුන් නිල ඇඳුමෙන් සහභාගි විය යුතුය. පිරිමි ළමුන් සියලු දෙනා රැවුල සහ කොණ්ඩය නිසි පරිදි කපා පැමිණීම අනිවාර්ය වේ.

විදුහල්පති .

අනිවාර්ය අධ්‍යාපනය පිළිබඳව දෙමාපියන්, ගුරුවරුන්, සහ සිසුන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩමුළුව2025. 07. 16 Photos : Roometh ...
21/07/2025

අනිවාර්ය අධ්‍යාපනය පිළිබඳව දෙමාපියන්, ගුරුවරුන්, සහ සිසුන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩමුළුව

2025. 07. 16


Photos : Roometh Yonara




ආදරණීය පුංචි මල්ලියේ නංගියේ....කන්නන්ගරයේ පුංචි තරුවක් වෙන්න ඔයාලත් කැමතිද... 🥰😍💛එහෙනම් එන්න...ඉක්මන් කරන්න.....මේ අනගි ...
17/07/2025

ආදරණීය පුංචි මල්ලියේ නංගියේ....
කන්නන්ගරයේ පුංචි තරුවක් වෙන්න ඔයාලත් කැමතිද... 🥰😍💛
එහෙනම් එන්න...
ඉක්මන් කරන්න.....
මේ අනගි අවස්ථාව ඔයාලටමයි.. 💜💛❤️💚

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වූ ඩෙංගු මර්දන වැඩසටහන2025. 07. 09Photos : Hesandu Nethmira
09/07/2025

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වූ ඩෙංගු මර්දන වැඩසටහන

2025. 07. 09

Photos : Hesandu Nethmira


වඳිමු ඔබ දෙපා..... 🙏🙏💛💛මාපිය වන්දනා වැඩසටහන2025. 07.09Photos : Hesandu Nethmira
09/07/2025

වඳිමු ඔබ දෙපා..... 🙏🙏💛💛
මාපිය වන්දනා වැඩසටහන

2025. 07.09

Photos : Hesandu Nethmira


කන්නන්ගර විද්‍යාලයේ සේවය කළ නෙත්මි පතිරණ ගුරු මෑණියන් ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වීම ❤️සහවසර ගණනාවක ගුරු සේවය අවසන් කරම...
05/07/2025

කන්නන්ගර විද්‍යාලයේ සේවය කළ නෙත්මි පතිරණ ගුරු මෑණියන් ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වීම ❤️
සහ
වසර ගණනාවක ගුරු සේවය අවසන් කරමින් දයාරත්න ගුරු පියාණන් සිය සේවාවෙන් විශ්‍රාම යෑම.....❤️

ඔබ දෙදෙනාගේම ඉදිරි කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි අපි සුබ ප්‍රාර්ථනය කරන්නෙමු....... 💛💛💛🙏🙏

2025. 06. 30

Photos : Roometh Yonara


"ඉංග්‍රීසි පොත් කියවන හය වසර දරුවෝ"ජාතික කථිකාවත... 😍😍සම්පත් දායකත්වය : සමස්ත ලංකා පාඨක ලේඛක සංසදය2025. 06. 05Photos : H...
23/06/2025

"ඉංග්‍රීසි පොත් කියවන හය වසර දරුවෝ"
ජාතික කථිකාවත... 😍😍

සම්පත් දායකත්වය : සමස්ත ලංකා පාඨක ලේඛක සංසදය

2025. 06. 05

Photos : Hesandu Nethmira


Address

Baseline Road
Sri Jayavardhanapura
00800

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94768774417

Website

Alerts

Be the first to know and let us send you an email when Siyathsara Media Unit CWW Kannangara College Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siyathsara Media Unit CWW Kannangara College Colombo:

Share