Siyathsara Media Unit CWW Kannangara College Colombo

Siyathsara Media Unit CWW Kannangara College Colombo C.W.W.Kannagara College Colombo
Siyathsara Media Unit | සියත්සර මාධ්‍ය ඒකකය

ඇසළ පොහොය නිමිත්තෙන් අප විද්‍යාලයේ පැවති සත්බුදු වන්දනා පිංකම දිවයින ඉරිදා පුවත්පතේ වාර්තා කර ඇති අයුරු 🙏🙏🙏🙏
17/08/2026

ඇසළ පොහොය නිමිත්තෙන් අප විද්‍යාලයේ පැවති සත්බුදු වන්දනා පිංකම දිවයින ඉරිදා පුවත්පතේ වාර්තා කර ඇති අයුරු 🙏🙏🙏🙏

🏏🔥 OUTSTANDING PERFORMANCE! 🔥🏏A brilliant bowling performance by Ashen Rashmika of C.W.W. Kannangara College in the Unde...
15/08/2026

🏏🔥 OUTSTANDING PERFORMANCE! 🔥🏏

A brilliant bowling performance by Ashen Rashmika of C.W.W. Kannangara College in the Under 15 Division 1 match! 👏

🎯 5 Wickets for just 18 runs
📊 Economy Rate: 1.80

A sensational spell and a performance to remember! 💪🏏🔥

Well bowled, Ashen! Keep shining! 🌟

📚🏆 6,7,8,9 ශ්‍රේණිවල දූ දරුවන්ගේ විශිෂ්ට දක්ෂතා ඇගයීම 🏆📚2026 වර්ෂයේ දෙවන වාර ඇගයීම් පරීක්ෂණයේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ දූ...
10/08/2026

📚🏆 6,7,8,9 ශ්‍රේණිවල දූ දරුවන්ගේ විශිෂ්ට දක්ෂතා ඇගයීම 🏆📚

2026 වර්ෂයේ දෙවන වාර ඇගයීම් පරීක්ෂණයේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ දූ දරුවන් ඇගයීම අරමුණු කරගනිමින් සංවිධානය කළ ප්‍රගති වාර්තා පොත් බෙදා දීමේ උත්සවය, 2026.08.06 දින විදුහල්පතිතුමියගේ ප්‍රධානත්වයෙන් විදුහලේ ප්‍රධාන ශාලාවේදී සාර්ථකව පැවැත්විණි.

අපගේ දූ දරුවන්ගේ ජයග්‍රහණ අගයමින්, තවදුරටත් උසස් ප්‍රතිඵල කරා යාමට ඔවුන්ට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. 🌟

📚🏆 Recognizing the Outstanding Achievements of Grade 6,7,8,9 Students 🏆📚

The Progress Report Distribution Ceremony organized to recognize and appreciate the outstanding performances achieved in the second Term Assessment Examination of 2026, was successfully held on 6th August 2026 in the school main hall under the patronage of the Principal.

🎓

10/08/2026
දිවයින ඉරිදා පුවත්පතේ අපගේ මාධ්‍ය වැඩමුළුව වාර්තා කල අයුරු 👍
09/08/2026

දිවයින ඉරිදා පුවත්පතේ අපගේ මාධ්‍ය වැඩමුළුව වාර්තා කල අයුරු 👍

🚫 Say No to Drugs, Choose a Healthy Future! 🌱A Drug Prevention Awareness Programme was held on 6th August 2026 at our sc...
08/08/2026

🚫 Say No to Drugs, Choose a Healthy Future! 🌱

A Drug Prevention Awareness Programme was held on 6th August 2026 at our school for students of Grades 8, 9, 10 and 11.

The programme focused on raising awareness about the harmful effects of drugs and encouraging students to make healthy and responsible choices.

Let’s say NO to drugs and YES to life! 💙✨



මත්ද්‍රව්‍යවලින් තොර හෙටක් වෙනුවෙන්… 🌱
මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 2026.08.06 වන දින අප විද්‍යාලයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දූ දරුවන් සහභාගී වූ අතර, මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවිය හැකි අහිතකර බලපෑම්, එයින් ආරක්ෂා වීම සහ යහපත් ජීවන රටාවක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව දරුවන් දැනුවත් කරන ලදී.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ දූ දරුවන්ට ආශිර්වාද කරමින් පැවැත්වූ පිරිත් දේශනා පිංකම අප විද්‍යාල පරිශ්‍රයේ...
08/08/2026

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ දූ දරුවන්ට ආශිර්වාද කරමින් පැවැත්වූ පිරිත් දේශනා පිංකම අප විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම පින්කම තුළින් විභාගයට මුහුණදීමට සූදානම් වන සියලුම දූ දරුවන්ට නිරෝගී බව, මානසික සුවය, ධෛර්යය හා ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. 🙏

ඔවුන්ගේ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වී, තමන්ගේ උපරිම දක්ෂතා දක්වමින් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වේවා! 🌸📚✨
තෙරුවන් සරණයි! 🙏💙

🏏 Supporting the Future of Our Cricket Team! 🏏Several essential cricket training kits required for the training sessions...
07/08/2026

🏏 Supporting the Future of Our Cricket Team! 🏏

Several essential cricket training kits required for the training sessions of our school cricket team were donated today by the School Old Boys’ Association to the School Management Committee.

The occasion was attended by Mrs. Shirani Wijethunga, Principal of the College, and Mrs. Pramila Chathurani, Assistant Principal, representing the School Management Committee. Mr. Rajitha Weerasinghe, the school’s Head Cricket Coach, was also present.

Representing the School Old Boys’ Association, Mr. Lalith Hewage, Executive President, and Mr. Samantha Roopathunga, Senior Vice President, participated in this valuable initiative.

We extend our sincere gratitude and appreciation to the School Old Boys’ Association for their generous contribution and continued support towards the development of cricket at our school. 💙❤️🏏

Thank you for supporting our young cricketers and helping them reach greater heights! 🌟

අප විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු වීම් සඳහා අත්‍යවශ්‍යව තිබු පුහුණු කට්ටළ කිහිපයක් අද දින පාසල් ආදි ශිෂ්‍ය සංගමය විසින් පාසල් කළමනාකරණ කමිටුව වෙත පිරිනමන ලදි.

මෙම අවස්ථාවට පාසල් කළමනාකරන කමිටුව නියෝජනය කරමින් විද්‍යාලයීය විදුහල්පතිනි ශිරානි විජේතුංග මහත්මිය, සහකාර විදුහල්පතිනි ප්‍රමිලා චතුරාණි මහත්මියද සහභාගි වු අතර පාසල් ප්‍රධාන ක්‍රිකට් පුහුණු කරු වන රජිත වීරසිංහ මහතාද සහභාගි විය.

පාසල් ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් විධායක සභාපති ලලිත් හේවගෙ, ජේෂ්ඨ උප සභාපති සමන්ත රූපතුංග යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි විය.

චායාරුප : මාධ්‍ය අංශය - ආදි ශිෂ්‍ය සංගමය

Address

Baseline Road
Sri Jayavardhanapura
00800

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94768774417

Website

Alerts

Be the first to know and let us send you an email when Siyathsara Media Unit CWW Kannangara College Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siyathsara Media Unit CWW Kannangara College Colombo:

Shortcuts

Share