
28/04/2024
මගේ උපන්දිනයට සුබ පතන හැමෝටම ස්තූතියි. නමුත් මේ උපන්දිනය සමරන්න ඕනම කෙනා අද මාත් එක්ක නෑ. අයි මට කවදාවත් හම්බෙන්නෙත් නෑ… අම්මේ අද මට ඔයා නැති අඩුව ගොඩාක් දැනෙනවා.
ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිපගන්නට ඔබ මා ළඟ නැත
අම්මා....අම්මා.....අම්මා.....