Biz & Brain Solutions

Biz & Brain Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Biz & Brain Solutions, Digital creator, Sri Jayewardenepura Kotte.

01/08/2025
01/08/2025

How can we enhance our knowledge through interaction with others?

Knowledge can only be gained if we keep our minds open. When we limit ourselves by thinking we know more than others, we restrict our knowledge and personal development.

Some people develop arrogance or superiority because they feel they are more learned than others. As a result, they don't give weight to those they believe know less than them. By closing themselves to learning, they restrict themselves to new knowledge and limit their growth.

Whether it's a young or old person, someone from a different background, or other beings in nature , every individual has experienced life in their own way. Open yourself to learning, and you will discover new ways of thinking, broaden your perspective, and see the beauty in life you may not have noticed before.

Dr Bhawna Gautam

24/03/2025
24/03/2025
24/03/2025

එකපාරටම එන වැස්ස වගේ දෙවියෝ ජීවිත වලට අසීරු අවස්ථාවන් උදාකරනවා....
ගොඩක් වෙලාවට ඒ අසීරු අවස්ථාව කියන්නෙම වෙස්වළාගත් ආශිර්වාදයක්....
ඒ වෙස්වළාගත් ආශිර්වාදය ඇතුළේ දෙවියෝ අපේ ජීවිතේ අඩුපාඩු පෙන්නලා දෙනවා, අපි වටා ඉන්න මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය පෙන්නලා දෙනවා.....
ඒක ජීවිතේ අවස්ථාවක් කරගන්න.
වහලේ තෙමෙන තැන් හොයාගන්න වැස්සක් ඕනේ වගේම, ජීවිතේ ස්වරූපය හොයාගන්න කුණාටු එන්නම ඕනේ ...🤍
හැම කුණාටුවක්ම එන්නේ හැමදේම විනාශ කරන්න නෙවෙයි, සමහර කුණාටු එන්නෙම පාර පෙන්නන්නම ළමයෝ ....🤍
ඉතින් මේ මොහොතේ ජීවිතේ කුණාටුවකට මැදිවෙලා කියලා හිතනවනම්, එතන තමා ජීවිතේ අලුතින් පටන් ගන්න හොදම තැන ......🖤

- G.C.D -

24/03/2025
21/03/2025
21/03/2025
21/03/2025
21/03/2025

Address

Sri Jayewardenepura Kotte

Website

Alerts

Be the first to know and let us send you an email when Biz & Brain Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share