NEEL VLOG

NEEL VLOG Like Comment Share and Subscribe Neel Vlog

30/12/2022
14/05/2021

Some drivers become really talented with experience at times

03/01/2021
NEEL VLOGS
25/12/2020

NEEL VLOGS

22/12/2020

Chaos Walking

අවදානම මගහරින්න: ඔබ ගැවසෙන ස්ථානවල ඇති අවදානම පිළිබඳ සැලකිලිමත් වන්න📍❌ බොහෝ පුද්ගලයින් ගැවසෙන ජනාකීර්ණ ස්ථාන📍❌ එකිනෙකා ස...
19/11/2020

අවදානම මගහරින්න: ඔබ ගැවසෙන ස්ථානවල ඇති අවදානම පිළිබඳ සැලකිලිමත් වන්න

📍❌ බොහෝ පුද්ගලයින් ගැවසෙන ජනාකීර්ණ ස්ථාන
📍❌ එකිනෙකා සමඟ සමීප කතාබහේ යෙදෙන ස්ථාන
📍❌ වාතාශ්‍රය අඩු සංවෘත ස්ථාන

Girl 👧 🤔🤔🤔🤔
04/11/2020

Girl 👧 🤔🤔🤔🤔

24/10/2020

විදුලි සැර වැදුණු වඳුරෙකුට පිහිටවෙන අයුරු දැක්වෙන වීඩියෝව.

මිනිසුන් මෙන්ම සත්වයිනුත් තම ජීවිතයට ආදරෙයි.අද සමාජයේ තාක්ෂණයත් සමග කරදරයක වැටුනු කෙනෙක්ට පිහිට වෙනවට වඩා එය රූගත කර සමාජ මාධ්‍යයේ බෙදා හරින එක හුඟ දෙනෙක්ගේ විනෝදාංශයක් වෙලා ඒත් මේ කියන්න යන්නේ කරදරේ වැටුණු වඳුරෙකුට පිහිට වූ අපේ රටේ තරුණයින් පිරිසක් ගැනයි.එම තරුණයින් කවුද කියන්න හරි හැටි දන්නේ නැතත්, ඔවුන්ගේ ක්‍රියාව අගය කරන්න වටිනවා.වඳුරෙකුට විදුලි සැර වැදිලා ඉද්දි තරුණයන් පිරිසක් එම සතාට පිහිටවෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ දක්නට ලැබෙනවා.

සතෙකුගේ වුණත් ජීවිතයක වටිනාකම දන්නේ ඉතා අඩු පිරිසකුයි. මෙම තරුණයින්ගේ ක්‍රියාව අගය කළයුතු වන්නේ ඒ නිසයි.

එම වීඩියෝව පහතින්.

Vlog
19/10/2020

Vlog

Address

Talawatugoda

Alerts

Be the first to know and let us send you an email when NEEL VLOG posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category