තම්බපණ්ණියේ නිවේදකයෝ

තම්බපණ්ණියේ නිවේදකයෝ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from තම්බපණ්ණියේ නිවේදකයෝ, Media, Tangalle.

18/10/2025
මිද්දෙණිය පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය මගින් දරුවන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ගී රස වින්දන වැඩසටහන. ගී රස විමසුම ...
07/10/2025

මිද්දෙණිය පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය මගින් දරුවන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ගී රස වින්දන වැඩසටහන.
ගී රස විමසුම ප්‍රභාත් මුණසිංහ
ගායනය දුලීෂා මාධවී යාපා.

01/10/2025

ලෝක ළමා දිනය වෙනුවෙන් තම්බපණ්ණියේ නිවේදකයෝ සංවිධානය අනුබද්ධ තම්බපණ්ණියේ මාධ්‍ය පාසලේ දරුවන් ඉදිරිපත් කරන හතරවන දවස්.

01/10/2025

ලෝක ළමා දිනය වෙනුවෙන් තම්බපණ්ණියේ නිවේදකයෝ සංවිධානය අනුබද්ධ තම්බපණ්ණියේ මාධ්‍ය පාසලේ දරුවන් ඉදිරිපත් කරන තුන් වන වැඩසටහන.

30/09/2025

ලෝක ළමා දිනය වෙනුවෙන් තම්බපණ්ණියේ නිවේදකයෝ සංවිධානය අනුබද්ධ තම්බපණ්ණියේ මාධ්‍ය පාසලේ දරුවන් ඉදිරිපත් කරන දෙවන වැඩසටහන.

ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාහිත්‍ය  උත්සවයේ ප්‍රධාන  දේශනය තම්බපණ්ණියේ නිවේදකයෝ සංවිධානයේ සභාපති, මා...
30/09/2025

ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාහිත්‍ය උත්සවයේ ප්‍රධාන දේශනය තම්බපණ්ණියේ නිවේදකයෝ සංවිධානයේ සභාපති, මානව සම්පත් හැකියා සංවර්ධන පුහුණු උපදේශක , රූපවාහිනී ගුවන් විදුලි අභිප්‍රේරණ වැඩසටහන් උපදේශක , ප්‍රවීණ නිවේදක. ප්‍රභාත් මුණසිංහ මහතා විසින් සිදුකරන ලදී.

SAHASHRA 2025 Sri lanka Singapore Friendship College /Weeraketiya
19/09/2025

SAHASHRA 2025 Sri lanka Singapore Friendship College /Weeraketiya

01/09/2025

Address

Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when තම්බපණ්ණියේ නිවේදකයෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category