D&J Fancy Shop

D&J Fancy Shop 😊
(60)

16/01/2025
Shaam Clothing
14/01/2025

Shaam Clothing

🍊 Dr rashel vitamin c soothing gel
• හම වයසට යන එක නැති කරගන්න
• ⁠පැල්ලම් නැති කරගන්න
• ⁠මූනට හොද refresh ගතියක් ලබාගන්න
• ⁠බ්ලිචින් ආසාදන වලට
• ⁠අව්වට පිච්චුනු හම repair කරගන්න
• ⁠මුලු ඇගම glow කරගන්න පුලුවන් collagen gel එකක් වගේ කිව්වොත් හරි
• ⁠මේකප් දාද්දි primer එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්
• ⁠hair gel එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්
• ⁠‍after shaving gel එකක් විදිහට ගන්නත් පුලුවන්
• ⁠සමට හොද තෙතමනයක් ලබාදෙන සුපිරි product එකක්

Rs 1250/- only
Cash on delivery available 🍊
077 116 7406

11/01/2025

හුඟක් වෙලාවට ඇහැට පේන දේවල් judge කරන්න තරම් ඉක්මන් වෙන්න එපා. මේ සිදුවීම දැක්කේ මම අද දවල්, වැඩිහිටි කෙනෙක් තමයි මුලින්ම මේ වයෝවෘද්ධ ආච්චි ළඟ ඉඳගෙන හිටියේ.එයාට නින්ද ගිහිල්ලා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකොට ඒ වැඩිහිටි කෙනා නැගිටලා ගියා.ටික දුරක් යනකොට තමයි ලස්සන ගෑනු ළමයා train එකට නැග්ගේ. නැග්ගේ යාගොඩින් හැබැයි Train එක කොළඹ කොටුවට එනකම්ම.ඒ දරුවා එයාගෙම කෙනෙක් වගේ නින්ද ගිහින් හිටපු ඒ ආච්චිව ඇඟට හේත්තු කරගෙන ආවා.
මට කියන්න හිතුනේ මෙච්චරයි.
ඒ වගේ මැණිකක් හදපු අම්මයි තාත්තයි හරිම වාසනාවන්තයි.
ශෂී 💜
උපුටාගැනීම Meta Tread එකක් ඇසුරිනි.හිමිකාරිය - Kahandawita

Shaam Clothing
01/09/2024

Shaam Clothing

22/08/2024

🫠🫠

ඔයාල ආසම කරන රාමේන් ෆ්ලේවර් 16 ක් Oder දාන්න ඕනි අය whtsapp msg ekak danna.🩷❤
16/08/2024

ඔයාල ආසම කරන රාමේන් ෆ්ලේවර් 16 ක්
Oder දාන්න ඕනි අය whtsapp msg ekak danna.🩷❤

Address

Tangalle
82200

Telephone

+94766050368

Website

Alerts

Be the first to know and let us send you an email when D&J Fancy Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share